EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ රජකාලේ බඩුවකේ බං.. ඇන්ජින් ගියර් බො‍ක්ස් තියපු එකක්නේ. ඕකෙ කවරේ විතරයි Ford..:rofl:
    හැබැයි උඹ හොයන ඔක්කොම ඕකෙ තියනවා. automatic transmission හිටන් තියනවා, අතපය දිග ඇරගෙන යන්නත් පුලුවං හොඳට ඉඩත් තියනවා, ගානත් අඩුයි.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක දැන් මාස 4ක් තිස්සේ දානවා.. තාම් එකෙක්වත් අරන් නෑ.. අම්මෝ ඕක නම් ගන්නේ නෑ.. :lol:
    ඒ මොකෝ ? :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි උඹ හොයන ඔක්කොම ඕකෙ තියනවා. automatic transmission හිටන් තියනවා, අතපය දිග ඇරගෙන යන්නත් පුලුවං හොඳට ඉඩත් තියනවා, ගානත් අඩුයි.. :D

    අනේ මන්දා බං... මට වාහන හරියන්නේ නැද්ද කොහෙද... හැම වෙලේම මොකක් හරි අවුලක්... fb15 එකක් ම බලනවා බං.. හැම තැනම තියෙන වාහනේ නේ.. නොදන්න දේවල් ගන්න බයයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මොකෝ ? :oo:

    ඇයි බං.. ලංකාවටම තියෙන්නේ ඕක විතරද කොහෙද.. මම පාරකවත් දැකලා නෑ ඔහොම එකක්... අනිත් එක මම මේ වාහන ගැන වැඩිය දන්නේත් නෑ.. ඔය නොදන්න ඒවා අරන් වාත වෙන්නෑ බෑ.. ඔයිට වඩා හොඳයි 406 එකක් ගන්න එක... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බං... මට වාහන හරියන්නේ නැද්ද කොහෙද... හැම වෙලේම මොකක් හරි අවුලක්... fb15 එකක් ම බලනවා බං.. හැම තැනම තියෙන වාහනේ නේ.. නොදන්න දේවල් ගන්න බයයි..

    :yes::yes: ow ban fb15 ekak tak gala dennath puluwan .. iwasala balapan hbai putho amaruma wade low milage ekak hoya ganna eka thamai :D
     
    Status
    Not open for further replies.