EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකො මෙහෙමත් බෙගල් ඇද බානවනෙ!


    Model: Tractor MASSEY-FERGUSON 240
    00077901_4.jpg

    Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR
    http://autolanka.com/ad.asp?ID=77901

    Model: Reefer Container Box
    00086043_1.jpg

    Options AIR CONDITION, POWER STEERING, POWER MIRROR
    http://autolanka.com/ad.asp?ID=86043
    :rofl: :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳට maintain කරනවා කියන්නෙ අඩුවට විකුනන එකක් නෙමෙයි. T-belt, suspension, CV joint, rack/rack end, tie rods ඔක්කොම මාරු කරලා නං‌ අන්න හොඳට maintain කරලා කියන්න පුලුවං. හැබැයි එහෙම එකක් කවදාවත් අඩුවට දෙන්නෙ නෑ.
    ලක්සෙ පන්නලා දුවපුවාගෙ ඕවා ඔක්කොම මාරු කරන කාලෙ. ඒකයි ඒවා ගන්න එපා කියන්නෙ. ඒ වියදම කරන්න ලෑස්ති නං ගත්තට කමක් නෑ.

    :oo::oo: 66,000 ක් දුවපු එකක් තියෙනවා........ :yes: මේන්ටේන් ඔක්කොම AMW....... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: 66,000 ක් දුවපු එකක් තියෙනවා........ :yes: මේන්ටේන් ඔක්කොම AMW....... :yes:
    maintain කරපු ගැරෙජ් එක නෙමෙයි, කරපු maintenance මොනවද කියන එකයි වටින්නෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකෙ ගාන බලපන්!

    Code 00083528 / Registered
    Make Other
    Model Porsche A111
    Model No Tractor
    Year 1953
    Options
    Location Colombo
    Price Rs. 4000000/=

    Porsche A111 Tractor, Very Very Early 1953(Prosche Manufactured Tractors Before They Ventured Into Sports Cars), This Is In Very Good Condition & All Data Plates Details Are To tHe Original Spec, Ideal For a Collector,

    00083528_1.jpg


    00083528_2.jpg


    00083528_3.jpg


    00083528_4.jpg


    00083528_5.jpg


    00083528_6.jpg


    00083528_7.jpg


    00083528_8.jpg


    00083528_9.jpg


    :rofl::P යකෝ ලෙසටම තියෙනවා නේ...... කුඹුරක් හාන්න මරු....... :rofl::P:P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    maintain කරපු ගැරෙජ් එක නෙමෙයි, කරපු maintenance මොනවද කියන එකයි වටින්නෙ.

    :oo::oo: Air Flow Sensor එක දැම්මා...... ඉස්සරහා බ්‍රේක් ලයිනර් දැම්මා..... ලෝවර් ආම් බුෂ් ගැහුවා...... :yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: Air Flow Sensor එක දැම්මා...... ඉස්සරහා බ්‍රේක් ලයිනර් දැම්මා..... ලෝවර් ආම් බුෂ් ගැහුවා...... :yes::yes::yes:
    ඔය අර පිටිපස්සෙ බ්රෙක් වැඩ කරන්නෙ නැති කාර් එකද ? ඒක නං එපෝ.. :P
     
    Status
    Not open for further replies.