අනිවා....
හැබැයි අපේ බෝලිං සයිඩ් එක හොදට වැඩේ කලොත් සෑහෙන්න වාසියක් තියෙනවා

hiiiikalekin dakke
![]()
ow kalekin me peththe awe

එළකිරි .කොම් කියන එක හෙමින් දාපං යකෝ![]()
![]()
අප්පටසිරි.... දැන් මේ වෙලාවටත් රේඩියෝ යනවද? ඔන්න එහෙනම් අපිත් සෙට් වුනා....
ඉන්දියාව තමයි කෙරුමා කියලා හිතං හිටියට... බලපංකො මේ පාර නං උන්ටත් ලේසි වෙන්නෙ නෑ...
අනිවා
ඒක ඇත්ත


ආ... එහෙමද..
ow kalekin me peththe awe
sindu kothanada api ethanalu![]()
![]()


ගමරාල දැන් සිංදු ද පොළේ විකුණන්නෙ?
පහසු ගෙවීමේ ක්රමයටලු 