2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    එළකිරි .කොම් කියන එක හෙමින් දාපං යකෝ :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි.... දැන් මේ වෙලාවටත් රේඩි‍යෝ ‍යනවද? ඔන්න එහෙනම් අපිත් සෙට් වුනා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......

    නා දළු දෙතොල් හසරැළි මත වෙලී
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
    අසමාන වු ඒ අප ආදරේ......
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...

    අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
    ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...
    හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...
    පිළිගන්නවාදෝ පැමිණි වහා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වෙලාවට internet speed නම් කි‍යලා වැඩක් නෑ උපරිම‍යි....
    (2.7Kbps...:angry::angry::angry:)