EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම දැම්මේ නෑ බන් ... කොම්පැනියෙන් දාල තිබ්බේ !! සප් එකට වගේ ගියේ !! ;)

    අහ් මම හිතුව ඕගොල්ලන්ගේ එකක් කියල..;) ආයේ ආවොත් කෝල් එකක් දෙන්නම්..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වෑන් නෙ! ඩීසල් වෑන් නං පොඩි ගනන් වලට නෑ.. L300 උනත් 5න් උඩ ඩීසල් ඒවා.

    :oo: :( දුක තමා....... ඉවසලා ඉන්න වෙනවා එහෙනම් කීයක් හරි එකතු කරගන්නකම්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! ඔය රෝසා එකේද තහඩුවක් ගලෝල ගියා කිව්වේ ගමනක් යද්දී ? :rofl:

    :frown::no: නෑ ඒ දෙවනියට ගත්ත රෝසා එක..... ඒකේ එංජිම නම් එලකිරි වගේ තිබ්බා..... වටේ තහඩු ටික තමා........ :rofl::P උන් ඒක අපිට දීලා තියෙන්නේ කාඩ්බෝඩ් කෑලි තියලා, ඒක උඩට කැට්ලෝයි දාලා පේන්ට් කරලා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ උඹේ මකබාස් සිරිපාල ළඟ ලාබෙට හදාගන්න එකානේ බන් ! උඹ මළාට දාන්නේ නෑනේ AMW ? හරි කියාපන් බලන්න AMW එකේ ටෙස්ට් බේ එක කොහෙද තියෙන්නේ කියල පුළුවන් නම් ? :P

    :frown::frown: මම යන්නේ පෑලියගොඩ AMW එකට....... :yes: එතන ඈතුලු වෙච්ච ගමන් දකුණට යන්න ඕනා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක තමා උන්ට කිව්වේ උඹට ඔච්චර නිර්මාණශීලී දෙයක් බෑ කියල !! :rofl:

    :frown::angry: හරි හරි උඹට විතරයි පුලුවන්.... ඈයි යකෝ නිර්මාණශීලී ටැග්......?? :rofl::P
     
    Status
    Not open for further replies.