EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන මගුලක්ද බං ර HP ත්‍රෙඩ් එක. HP ම ඕන එකා HP ගනියි... අනිත් එක යුරාජයා මුන්ට බලහත්කාරයෙන් HP ගන්න කියන්නේ නැහැනේ.. මුං හරියට කතා කරන්නේ ලංකාවේ laptop market එක තීරණය කරන්නේ යුරාජ් කියලා හිතාගෙනනේ.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාට මැනුවල් තියා ඔටෝ එකවත් පුරුදු කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.. මටත් මනුවල් එක හොඳයි කියල හිතෙනවා.. කචල් අඩුයිනේ.. ඒත් ඉතිං auto තමයි ගන්න වෙන්නේ...

    :oo::oo: කොහොම හරි පුරුදු කරපන්...... මම එවන්නද එයාට මගේ එක්කෙනාව පුරුදු කරවන්න...... :rofl::P එයාට නම් Auto බෑ..... මැනුවල් වෑන් එකක්නේ එයා ගෙදරදි පාවිච්චි කරේ..... හැබැයි ඉතින් කාර් එක දුන්නහම නම් යනවා කඩාගෙන බිදගෙන..... මගේ තමා ලේ වතුර වෙන්නේ ඒ වෙලාවට........ :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට G නොම්මරයක් වුනත් කමක් නෑ බං.. භාන්ඩේ හොඳ නම්.. :)

    :oo::oo: එච්චර පරණ එකක් ගන්න එපා බං....... J හරි K හරි නම්බර් එකක් බලපන්...... :yes: YOM 2001 වත් එකක් ගනින්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    18 තමා ගාන..මැනුවල් J නොම්බර වලට ඊට වඩා දෙන්නේ කව්ද...:dull::dull:

    :frown::frown: ඉතින් ඒ ගානට දෙන එකෙක්ගෙන් හොයා ගනින්.... මගේ සුපර් සෑලූන් එක මම දෙන්නේ නෑ...... බස් එකක් ඈදගෙන නොගිය එක විතරයි ඒකෙන් නොකරේ....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන මගුලක්ද බං අර HP ත්‍රෙඩ් එක. HP ම ඕන එකා HP ගනියි... අනිත් එක යුරාජයා මුන්ට බලහත්කාරයෙන් HP ගන්න කියන්නේ නැහැනේ.. මුං හරියට කතා කරන්නේ ලංකාවේ laptop market එක තීරණය කරන්නේ යුරාජ් කියලා හිතාගෙනනේ.. :lol:

    :rofl::P මට එපා වෙනවා ඕයි.... හරියට මම කියන එකම අහලා කට්ටිය HP නොගන්නවා වගේ........ :lol::lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :lol::lol: ඔයත් එක්ක ගහන ගිවිසුම් හොදා........ :frown::angry:

    :frown: මොකෝ uncle ටික දවසකට ඔයාගේ අත් දෙක කුලියට ගත්තද? :confused: හැම එකටම ඔයා පැන පැන උත්තර දෙන්නේ ? :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo::oo: එකක් නම් ඈඩ් දෙකකම තියෙනවා...... බඩු දෙකම සුපිරියට තියෙනවා වගේ...... මල්කවියා හොයන ගානටත් කිට්ටුයි...... කතා කරලා අඩු කරගන්නත් පුලුවන් වෙයි....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: මොකෝ uncle ටික දවසකට ඔයාගේ ඇත දෙක කුලියට ගත්තද? :confused: හැම එකටම ඔයා පැන පැන උත්තර දෙන්නේ ? :P:rofl:

    :shocked::shocked: හෆොයි........!! මේ කතාවට කාට ලිද උරුම වෙයිද මන්දා........!! :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ 3000 දීපන්..... :angry:


    3000clipart.jpg

    :):)

    අඩෝ මමයි මේ පාර 3000 ගහලා තියෙන්නේ.. :P

    :oo::oo: කොහොම හරි පුරුදු කරපන්...... මම එවන්නද එයාට මගේ එක්කෙනාව පුරුදු කරවන්න...... :rofl::P එයාට නම් Auto බෑ..... මැනුවල් වෑන් එකක්නේ එයා ගෙදරදි පාවිච්චි කරේ..... හැබැයි ඉතින් කාර් එක දුන්නහම නම් යනවා කඩාගෙන බිදගෙන..... මගේ තමා ලේ වතුර වෙන්නේ ඒ වෙලාවට........ :rofl::P

    අපේ එක්කෙනගෙ ගෙදර ඇල්ටො එකක් තියෙන්නේ.. මේ මනුස්සයා එකෙන් කිලොමීටරයක්වත් ගිහිල්ල නෑ... එයාට බයයිලු.. යාලුවෙක්ගේ auto එකක් නම් අරන් ටිකක් දුර ගිහිල්ලා... ඒත් ට්‍රැෆික් නැති පාරක.. :baffled: ඒක නිසා තමයි auto ඉල්ලන්නේ...

    :oo::oo: එච්චර පරණ එකක් ගන්න එපා බං....... J හරි K හරි නම්බර් එකක් බලපන්...... :yes: YOM 2001 වත් එකක් ගනින්....... :yes:

    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මමයි මේ පාර 3000 ගහලා තියෙන්නේ.. :P



    අපේ එක්කෙනගෙ ගෙදර ඇල්ටො එකක් තියෙන්නේ.. මේ මනුස්සයා එකෙන් කිලොමීටරයක්වත් ගිහිල්ල නෑ... එයාට බයයිලු.. යාලුවෙක්ගේ auto එකක් නම් අරන් ටිකක් දුර ගිහිල්ලා... ඒත් ට්‍රැෆික් නැති පාරක.. :baffled: ඒක නිසා තමයි auto ඉල්ලන්නේ...



    :yes:

    :frown::frown: මගේ 3000 මට දීපිය....... :rofl::P

    මැනුවල් එකක් අරන් කොහොම හරි පුරුදු කරෝපන්..... ඔය මගේ එක්කෙනාත් වෑන් ඩ්‍රයිව් කරාට, ඔය යස අගේට කාර් එකත් අරන් යන්නේ....... :)
     
    Status
    Not open for further replies.