18ක්..... තියලා වාඩි වෙයන්.......!!
![]()


එයාට මැනුවල් තියා ඔටෝ එකවත් පුරුදු කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.. මටත් මනුවල් එක හොඳයි කියල හිතෙනවා.. කචල් අඩුයිනේ.. ඒත් ඉතිං auto තමයි ගන්න වෙන්නේ...

කොහොම හරි පුරුදු කරපන්...... මම එවන්නද එයාට මගේ එක්කෙනාව පුරුදු කරවන්න...... 
එයාට නම් Auto බෑ..... මැනුවල් වෑන් එකක්නේ එයා ගෙදරදි පාවිච්චි කරේ..... හැබැයි ඉතින් කාර් එක දුන්නහම නම් යනවා කඩාගෙන බිදගෙන..... මගේ තමා ලේ වතුර වෙන්නේ ඒ වෙලාවට........ 

මට G නොම්මරයක් වුනත් කමක් නෑ බං.. භාන්ඩේ හොඳ නම්..![]()

එච්චර පරණ එකක් ගන්න එපා බං....... J හරි K හරි නම්බර් එකක් බලපන්......
YOM 2001 වත් එකක් ගනින්....... 
18 තමා ගාන..මැනුවල් J නොම්බර වලට ඊට වඩා දෙන්නේ කව්ද...![]()

ඉතින් ඒ ගානට දෙන එකෙක්ගෙන් හොයා ගනින්.... මගේ සුපර් සෑලූන් එක මම දෙන්නේ නෑ...... බස් එකක් ඈදගෙන නොගිය එක විතරයි ඒකෙන් නොකරේ....... 

මොන මගුලක්ද බං අර HP ත්රෙඩ් එක. HP ම ඕන එකා HP ගනියි... අනිත් එක යුරාජයා මුන්ට බලහත්කාරයෙන් HP ගන්න කියන්නේ නැහැනේ.. මුං හරියට කතා කරන්නේ ලංකාවේ laptop market එක තීරණය කරන්නේ යුරාජ් කියලා හිතාගෙනනේ..![]()

මට එපා වෙනවා ඕයි.... හරියට මම කියන එකම අහලා කට්ටිය HP නොගන්නවා වගේ........ 

ඔයත් එක්ක ගහන ගිවිසුම් හොදා........
![]()
මොකෝ uncle ටික දවසකට ඔයාගේ අත් දෙක කුලියට ගත්තද?
හැම එකටම ඔයා පැන පැන උත්තර දෙන්නේ ? 


එකක් නම් ඈඩ් දෙකකම තියෙනවා...... බඩු දෙකම සුපිරියට තියෙනවා වගේ...... මල්කවියා හොයන ගානටත් කිට්ටුයි...... කතා කරලා අඩු කරගන්නත් පුලුවන් වෙයි....... 
මොකෝ uncle ටික දවසකට ඔයාගේ ඇත දෙක කුලියට ගත්තද?
හැම එකටම ඔයා පැන පැන උත්තර දෙන්නේ ?
![]()

හෆොයි........!! මේ කතාවට කාට ලිද උරුම වෙයිද මන්දා........!! 

මොකෝ uncle ටික දවසකට ඔයාගේ අත් දෙක කුලියට ගත්තද?
හැම එකටම ඔයා පැන පැන උත්තර දෙන්නේ ?
![]()

ඒ ගමන නම් කුණුහරුප නැතුව...... 
කුණුහරුප කිව්වේ නෑ මන්![]()

http://www.elakiri.com/forum/showpost.php?p=13491030&postcount=3012
![]()
Code:http://www.elakiri.com/forum/showpost.php?p=13491030&postcount=3012
කිව්වේ නෑ කියලා කිව්වනේ ? බොරුවට quote කර කරමගේ 3000 දීපන්.....![]()
![]()
![]()

කොහොම හරි පුරුදු කරපන්...... මම එවන්නද එයාට මගේ එක්කෙනාව පුරුදු කරවන්න......
එයාට නම් Auto බෑ..... මැනුවල් වෑන් එකක්නේ එයා ගෙදරදි පාවිච්චි කරේ..... හැබැයි ඉතින් කාර් එක දුන්නහම නම් යනවා කඩාගෙන බිදගෙන..... මගේ තමා ලේ වතුර වෙන්නේ ඒ වෙලාවට........
![]()
ඒක නිසා තමයි auto ඉල්ලන්නේ... එච්චර පරණ එකක් ගන්න එපා බං....... J හරි K හරි නම්බර් එකක් බලපන්......
YOM 2001 වත් එකක් ගනින්.......
![]()

කිව්වේ නෑ කියලා කිව්වනේ ? බොරුවට quote කර කර

Last edited by vichi rox; Today at 01:05 PM. 

අඩෝ මමයි මේ පාර 3000 ගහලා තියෙන්නේ..
අපේ එක්කෙනගෙ ගෙදර ඇල්ටො එකක් තියෙන්නේ.. මේ මනුස්සයා එකෙන් කිලොමීටරයක්වත් ගිහිල්ල නෑ... එයාට බයයිලු.. යාලුවෙක්ගේ auto එකක් නම් අරන් ටිකක් දුර ගිහිල්ලා... ඒත් ට්රැෆික් නැති පාරක..ඒක නිසා තමයි auto ඉල්ලන්නේ...
![]()

මගේ 3000 මට දීපිය....... 
