Last edited by vichi rox; Today at 01:05 PM.
![]()
, කුණුහරුප දැම්මේ නෑ
, ඔයාට ඒ වගේ පෙනුනට 
බලපං රත්නෙ රැ 12 චෙද්දි පරන පෝස්ට් මකලා 3000 ඌට දාගනී.අඩෝ මමයි මේ පාර 3000 ගහලා තියෙන්නේ..![]()

edit කලේ වැරදුනු word එක හදන්න, කුණුහරුප දැම්මේ නෑ
, ඔයාට ඒ වගේ පෙනුනට
![]()




මගේ 3000 මට දීපිය.......
![]()
මැනුවල් එකක් අරන් කොහොම හරි පුරුදු කරෝපන්..... ඔය මගේ එක්කෙනාත් වෑන් ඩ්‍රයිව් කරාට, ඔය යස අගේට කාර් එකත් අරන් යන්නේ.......![]()


බලපං රත්නෙ රැ 12 චෙද්දි පරන පෝස්ට් මකලා 3000 ඌට දාගනී.![]()

එහෙම කරන්නේ තරි මාමා......!!බලපං රත්නෙ රැ 12 චෙද්දි පරන පෝස්ට් මකලා 3000 ඌට දාගනී.![]()

උඹ පෝස්ට් මකලා ඕක උස්සයිද දන්නේ නෑ..
මුකුත්ම සෙට් වුනේ නැත්නම් මැනුවල් එකක් බලමු..![]()
හොද අදහසක්......


හොද අදහසක්......
![]()
ඔව් බං මැනුවල් එකක් ගනින්.... මට නම් මැනුවල් එකක් තරම් ආතල් එකක් ලොවෙත් නෑ...... 100ට ගියත් දෝයි ගාලා 3rd එකට ගහන්න විතරයි තියෙන්නේ.......![]()

auto එකක්ම ගනින් බං.උබේ කතාව නම් ඇත්ත... අපිට ඕන විදිහට වාහනේ එලවන්න පුලුවන්.. ඒත් බං වයිෆ් තමයි අවසාන තරඟ තීරක... මොකද ලීස් එක ගෙවන්නේ එයා..![]()
auto එකක්ම ගනින් බං.
මට නං manual එලවලා එපා වෙලා තියෙන්නෙ දැං. traffic අස්සෙ එලවවකොට තමයි auto වල අගෙ තේරෙන්නෙ..
උබේ කතාව නම් ඇත්ත... අපිට ඕන විදිහට වාහනේ එලවන්න පුලුවන්.. ඒත් බං වයිෆ් තමයි අවසාන තරඟ තීරක... මොකද ලීස් එක ගෙවන්නේ එයා..![]()
බටර් පාරක් ගාපන් බං හොදට...... හැබැයි ඉතින් වැඩිපුර දුවන්නේ කොළඹ ට්‍රෑෆික් පාරවල් වල නම්, ඔටෝ එකක් ගනින්...... මැනුවල් එපා වෙයි උඹට ට්‍රෑෆික් එකේදි.....!! 

auto එකක්ම ගනින් බං.
මට නං manual එලවලා එපා වෙලා තියෙන්නෙ දැං. traffic අස්සෙ එලවවකොට තමයි auto වල අගෙ තේරෙන්නෙ..
ට්‍රෑෆික් වලදි නම් එපා වෙනවා තමා.... ඒත් ඉතින් බස් ට්‍රෑෆික් එකේ එලවලා තියෙන නිසා ගානක් නෑ...... 
ඒක නම් එහෙම තමයි.. ඒත් මචං දවස ගානේ වැඩට යන්න නෙමෙයි ගන්නේ.. ඒක නිසා එච්චරම අවුලක් නෑ.. හැබැයි දැන් මාකට් එක තියෙන්නෙත් ඔටෝ වලට නිසා ඔටො යන එක ඇඟට ගුනයි..
මාකට් එක නම් මොකක්ද කියන්න මම දන්නේ නෑ බං කාර් වල..... ඔන්න බස් වල නම් ඉතින් පවර් / සින්ක්‍රෝමැක්ස්....... 
syncromax ?? මොකද්ද බොල ඒ හරුපෙ ?ට්‍රෑෆික් වලදි නම් එපා වෙනවා තමා.... ඒත් ඉතින් බස් ට්‍රෑෆික් එකේ එලවලා තියෙන නිසා ගානක් නෑ......
![]()
මාකට් එක නම් මොකක්ද කියන්න මම දන්නේ නෑ බං කාර් වල..... ඔන්න බස් වල නම් ඉතින් පවර් / සින්ක්‍රෝමැක්ස්.......
![]()

syncromax ?? මොකද්ද බොල ඒ හරුපෙ ?![]()
නෝමල් ගියර් බොක්ස් ආවොත්, ගියර් මාරු කරද්දි දෙපාරක් ක්ලච් එක පාගන්න ඕනා..... සින්ක්‍රෝමැක්ස් එකේදි, එක පාරින් ගියර් මාරු කරතහැකි.......

ඕකට කියන්නෙ syncromax නෙමෙයි බොල syncromesh කියලා.නෝමල් ගියර් බොක්ස් ආවොත්, ගියර් මාරු කරද්දි දෙපාරක් ක්ලච් එක පාගන්න ඕනා..... සින්ක්‍රෝමැක්ස් එකේදි, එක පාරින් ගියර් මාරු කරතහැකි.......
![]()
නෝමල් එක එලවන්න නම් (ටයිමින් ගියර් මොඩල් එක) ටිකක් පෑක්ට්රිස් එක තියෙන්න ඕනා...... හොද වේගෙන් ගිහිල්ලා ගියර් වලින් බ්රේක් ගහන්න නම් උපරිමේටම වැඩ පුලුවන් වෙන්න ඕනා ටයිමින් මොඩල් එකේදි.......!!![]()