urajdrlk_සොහොයුරා_වෙත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට තේරෙන්නේ නැහැ ඔබ තුමා මේ ත්‍රෙඩ් එක තේරුම් ගත්තද නෙද්ද කියල. අනික ඔය කිව්වට මම මගේ ලැප්ටොප් මොඩෙල් එක දන්නෙන නැහැ . දැනුත් මම වේද කෙරන්නේ එකේම තම . මම ඔයාගේ පදේට නටන කෙනෙක් නෙවෙයි. මුලින්ම ඉගන ගන්න නිහතමානී වෙලා වැරැද්ද පිළිගන්න. එට පස්සේ ඕන දෙයක් . කියන්නේ එකක්. මේ මනුස්සය පිස්සෙක් වගේ වෙන දේවල් දොඩෝ දොඩෝ වටේ යනවා . :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol: යන්නේ කොහෙද මල්ලේ පොල්........ :rofl::P ඉතින් වස්තුවේ ඔයාට ඔයා ලග තියෙන ලැප් එකේ මොඩල් එක කියන්න ලැජ්ජද.....?? :rolleyes: මගේ ලග නම් තියෙන්නේ ටොෂිබා L655 I3 ලැප්ටොප් එකක්...... ඔයාට ලැජ්ජද කියන්න ඔයාගේ ලැප් මොඩල් එක....... :rofl::P

    අයියෝ පැටියෝ..... කෝ ඔයා දන්නවයි කියපු මම වැඩ කරපු තැන්.......?? :rofl::P

    උඹත් නිකන් අර Erozan කාරයා වගේනේ...... කුඩු දුමින්දයා වගේනේ..... මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... මට මතකත් නෑ...... :rofl::P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පැටියා;13491675 said:
    :frown: මුට පැටියා පැටියා ගාන්න එපෝ :angry:

    :frown::frown: උඹ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන් මම මේ බූරු පැටියා ගැන බලා ගන්නම්.......!! :angry:
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :lol::lol: යන්නේ කොහෙද මල්ලේ පොල්........ :rofl::P ඉතින් වස්තුවේ ඔයාට ඔයා ලග තියෙන ලැප් එකේ මොඩල් එක කියන්න ලැජ්ජද.....?? :rolleyes: මගේ ලග නම් තියෙන්නේ ටොෂිබා L655 I3 ලැප්ටොප් එකක්...... ඔයාට ලැජ්ජද කියන්න ඔයාගේ ලැප් මොඩල් එක....... :rofl::P

    අයියෝ පැටියෝ..... කෝ ඔයා දන්නවයි කියපු මම වැඩ කරපු තැන්.......?? :rofl::P

    උඹත් නිකන් අර Erozan කාරයා වගේනේ...... කුඩු දුමින්දයා වගේනේ..... මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... මට මතකත් නෑ...... :rofl::P:lol:

    Urajdrlk ඔබ එලකිරියේ ජේශ්ඨ සාමජිකයෙක් වශයෙන් මෙහි ක්‍රියා කාරී සාමජිකයකු වශයෙන් සිටින බව අප සියලු දෙනා දනිමු. නමුත් මා මෙහි පල වෙන බොහෝ ත්‍රෙඩ් වෙලාව ඇති සැම විටම කියවයි. එත් ඔබ HP වෙලද නාමය පිලිබදව බොරු මත මෙහි පැල පදියම් කිරිමට උත්සහයක නිරත වන්නේ ඇයි දැයි මම ඔබේ පොස්ට් දකින ද්කින වාරයක් ගානේ හිතනවා:angry::dull::dull:.

    ඔන ලැප්ටොප් එකක ලෙඩ එන්න පුලුවන් සහොදරයා. එත් උබ මේ කියන විදිහට HP චා නැහැ. මතක තියගන්න උබ මේ වාචාලයෙක් වගේ දොඩවන්නේ උබටවත් මටවත් මෙලොකේ කවුරු ලැප්ටොප් හදන කොම්පනියක් දාගත්තත් වට්ටන්න බැරි , අභියොග කරන්න බැරි වෙලද නාමයකට :no::no:.මම මේ කියන්නේ හොර වෙලෙන්දෝ පරන පාවිච්චිකරපු එවා Refurbish කරලා බ්‍රැන්ඩ් නිව් වගේ විකුනන එවා ගැන නෙමෙයි HP කියන්නේ ඇත්තටම පවිච්චි කරන්න හොද ලැප්ටොප් එකක්. මෙකේ සාමජිකයෝ බලයි මම HP ව්ලට කඩේ යනවද කියල . අනේ නැහැ. මම පවිච්චි කරන්නේත් DELL LAPTOP එත් මම වැඩකරන ආයතනයේ 200 ක් 250 ක් මිනිස්සු පාවිච්චි කරන්නේ HP ලැප්ටොප්:yes: . වෙන මුකුත් ඔන නැහැ. මම මගේ බිරිද පාවිච්චි කරන ලැප්ටොප් එක මම දැනුවත්ව වහනේ බ්‍රෙක් කරද්දි පිටිපස්සෙ සීට් එකෙ තිබිලා 10 පාරකට වඩ වාහනේ ඇතුලෙම වැටිලා ඇති:baffled:. එක අරගෙනත් මාස 9ක් විතර වෙනවා. හැබැයි මේක නම් HP ලැප්ටොප් එකක් . කිසිම ලෙඩක් නැහැ . මම පුදුම වෙන්නෙ ඇයි මිනිස්සුන්ව නොමග යවන්න මිත්‍යා මත ඔය සහොදරයා මිනිස්සුන්ගේ ඔහුවලට කාවහ්ද්ඩන්නේ කියලා :angry::angry::angry:

    ඔයා මේ HP නරකයි නරකයි කියන්නේ වැඩිපුරම රෙපෙයර් කරන තැන් වලට HP එන නිසා වෙන්න ඇති.

    සහොදරයා දන්නවද දන්නේ නැහැ ලන්කාවේ වැඩියෙන්ම අලවි වෙන සහ වැඩිපුරම වෙලද පොල කොටස හිමි .HP Laptops වලට මම දන්න විදිහට . උදාහරනෙකට මම සේවය කරන ආයතනයේ Dell ලැප්ටොප් තියෙන්නේ 20 කටත් අඩු සෙවක පිරිසකට. එත් HP නම් 200ක් 250 වගේ තියෙනවා. එත් අර Dell 20 න් එකක් කැඩෙනකොට HP 5-6ක් කැඩුනොත් ඒ සන්ක්‍යාව DELL walata wada වැඩි අගයක් ගත්ත නිසා නරකයි කියන්න කිසිම විදිහකින් බැහැ. මොකද එක මහ මොඩ විහිලුවක්. :P

    ඔය සහොදරයට HP සම්බන්දයෙන් නරක අත්දැකීමක් ඇති .එත් එ වුනූ පලියට බොරු මත ඇත්ත වගේ මිනිස්සුන්ට කාව ද්දන්න හදන්න එපා. :angry::angry::angry:

    මම ඔය සහොදරයා එක්ක කිසිම අමනාපයක් නැහැ.අනික මම Unity Plaza එකෙ කඩ ගැන නම් දන්නේ නැහැ . මොන ජාතියේ ලැපක් ගත්තත් පුලුවන් තරම් Agent කෙනෙක්ගෙන්ම ගන්න කියල තම ගන්න කෙනෙකුට කියන්න තියෙන්නේ .
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    පැටියා;13491697 said:
    :( හ‍ෆොයි මගෙ නම :dull:

    උබට බඩු තමයි.. දැන් ඉතින් පැටියා කියල සර්ච් එකක් ගැහුවහම ....:P:P:P:P.හිකිස්..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකයි මචන්.. ඔව් සමහරවිට ඔබේ ඔබ සහ අනෙත් අය කියනා කරුණු අනුව එච්පී හොද වෙන්න පුළුවන්...
    මගේ පුද්ගලික අත්දැකීම් අනුවනම් මට ඒක හරියන්නෙ නෑ.. නමුත් සමහරුන්ට ඒක හරියන් පුළුවන්...

    ඒත් මම මේ කියන්න ආවෙ ඒක නෙමෙයි මචං... අපි එළකිරියට ආවම අපි ලැප් ගැන කිසිදෙයක් දන්නෙ නැතිව නාගන්න යනකොට අපිට ් ගැන විස්තර අහගන්න හිටි කෙනා තමයි මචං යුරාජ් කියන්නෙ... ඌ කලේ අපි උගෙන් ප්‍රශ්ණයක් ඇහුවම උගේ අත්දැකීම් දැනුම හා මතය අනුව අපිට නිර්දේශ දෙන එක සහ උදව් කරන එක...

    ඉතින් උගේ මතය අනුව තමා ඌ අපිට කීවෙ එච්පී ගන්න එපා මචං කියල... ඒ අනුව ගන්න නොගන්න එක අපේ වැඩක්.. අනික අපිට ඒ වෙලාවෙ හරියට දැනගන්න තිබ්බ හොදම ලැප් ගැන
    හොදම දැනුම ඇත්ත ඔහු.... අනික ඌ බලෙන් පැනල දුන්නෙ නෑ.. අපි ඇහුවම උත්තර දුන්න මිසක...

    මචං... මම උඹෙන් ඉල්ලීමක් කරන්නම්.. මම ආවෙ උබේ මතය වැරදියි කියන්න හෝ වාද විවාද කරන්න නෙමෙයි.. උඹටත් ලැප් ගැන හොද දැනුමක් තියෙනවනම් යුරාජ් වගේම අපි වෙනුවෙන් එළකිරි සාමාජිකයො වෙනුවෙන් බෙදා දෙන්න...

    එහෙම නැතිව මෙහෙම බොරුවට වාද විවාද කරල වැඩක් නෑ.. එතකොට අපිට ලැපක් ගන්න හෝ ඒ ගැන විස්තර දැනගන්න ඕන උනාම යුරාජ්ව හොයනව වගේ උඹවත් හොයල කරුණු දැනගන්න පුළුවන්...

    එතකොට වෙන්නෙ වඩා හොදම දේ අපිට ගන්න පුළුවන් වෙනඑක.. එහෙම නැතිව උඹ මේ දැන් ත්රෙඩ් එකක් දාල අපිට ලැප් ගැන දැනගන්න හිටි හොදම එකාවත් අපිට නැති කරන්න එපා...

    දැන් උඹ කියයි යුරාජ් ලැප් ගැන දන්නෙ නෑ කියල.. එහෙම නැතිනම් ඌට වඩා දන්න උන් ඉන්නව කියලා... සමහර විට එළකිරියෙ එහෙම අය ඉන්න පුළුවන්.. ඒත් පහුගිය අවුරුදු 5ටම ලැප් ගැන කවුරුහරි උදව්වක් ඉල්ලුවම නිතරම ඇවිත් උදව් කරන එකෙක් විදියට මම දැක්කෙ.. යුරාජ් විතරයි.. උඹත් ඒ තත්වෙට එනවනම් අපි කැමතියි මචං.. මොකද ඒකෙන් අපි හැමෝටම දෙයක් ගන්න පුළුවන් නිසා...
     
    Last edited:
    • Like
    Reactions: Hirushine

    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,184
    113
    HP චාටර් බං...මෙගේ යාලුවො දෙන්නෙක්ගෙ අලුතෙන් ගනිපු ලැප් දෙකකම display ගියා බං වැඩිකල් නොගිහිං...එකේ මැදින් රතුපාට ඉරක් අවා...මම පාවිචි කරන්නෙ Dell ලැපක්...දැන් අවුරුදු එකහමාරක් වගේ වෙනවා අරගෙන...උදේ 6 ඉදලා රෑ 11 විතර වෙනක්ම් එක දිගටම ඔන් එකේ...
    11.gif
    11.gif
    11.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    :lol::lol: :rofl::P එක....... :rofl::P

    අයියෝ පැටියෝ.....කුඩු දුමින්දයා වගේනේ..... මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... මට මතකත් නෑ...... :rofl::P:lol:

    මෙතෙන්ට වෙලා පිස්සු කෙල කෙල ඉන්නේ නැතුව මෙන්න මුට සප් එකක් දියන් බන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1489256
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආතල් ටැග් ටිකක් වැටිලා තියෙන්නේ ලෙසටම

    dell ට පුකදෙයි
    ful fun
    hp elaaaaaaaaaaaaa
    hp rokz
    hp suckz
    lapkanna sukz
    podi top lat case ekak
    sunimal=urajdrlk
    tharinda67 is here
    toshiba ela
    truth_teller=mozilla,
    uraj පිස්සෙක්
    uraj bora diye malu bama
    uraj dell owner da??...
    uraj ta ridila
    urajdrlk ඉජුක් ඉජුක්
    urajdrlk ගේ ජිල්මාර්ට්
    urajdrlk = fake laptop
    urajdrlk unp හිගන්නා
    urajdrlk=truth_teller

    :lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මේකයි මචන්.. ඔව් සමහරවිට ඔබේ ඔබ සහ අනෙත් අය කියනා කරුණු අනුව එච්පී හොද වෙන්න පුළුවන්...
    මගේ පුද්ගලික අත්දැකීම් අනුවනම් මට ඒක හරියන්නෙ නෑ.. නමුත් සමහරුන්ට ඒක හරියන් පුළුවන්...

    ඒත් මම මේ කියන්න ආවෙ ඒක නෙමෙයි මචං... අපි එළකිරියට ආවම අපි ලැප් ගැන කිසිදෙයක් දන්නෙ නැතිව නාගන්න යනකොට අපිට ් ගැන විස්තර අහගන්න හිටි කෙනා තමයි මචං යුරාජ් කියන්නෙ... ඌ කලේ අපි උගෙන් ප්‍රශ්ණයක් ඇහුවම උගේ අත්දැකීම් දැනුම හා මතය අනුව අපිට නිර්දේශ දෙන එක සහ උදව් කරන එක...

    ඉතින් උගේ මතය අනුව තමා ඌ අපිට කීවෙ එච්පී ගන්න එපා මචං කියල... ඒ අනුව ගන්න නොගන්න එක අපේ වැඩක්.. අනික අපිට ඒ වෙලාවෙ හරියට දැනගන්න තිබ්බ හොදම ලැප් ගැන දැනුම ඇත්ත ඔහු....

    මචං... මම උඹෙන් ඉල්ලීමක් කරන්නම්.. මම ආවෙ උබේ මතය වැරදියි කියන්න හෝ වාද විවාද කරන්න නෙමෙයි.. උඹටත් ලැප් ගැන හොද දැනුමක් තියෙනවනම් යුරාජ් වගේම අපි වෙනුවෙන් එළකිරි සාමාජිකයො වෙනුවෙන් බෙදා දෙන්න...

    එහෙම නැතිව මෙහෙම බොරුවට වාද විවාද කරල වැඩක් නෑ.. එතකොට අපිට ලැපක් ගන්න හෝ ඒ ගැන විස්තර දැනගන්න ඕන උනාම යුරාජ්ව හොයනව වගේ උඹවත් හොයල කරුණු දැනගන්න පුළුවන්...

    එතකොට වෙන්නෙ වඩා හොදම දේ අපිට ගන්න පුළුවන් වෙනඑක.. එහෙම නැතිව උඹ මේ දැන් ත්රෙඩ් එකක් දාල අපිට ලැප් ගැන දැනගන්න හිටි හොදම එකාවත් අපිට නැති කරන්න එපා...

    දැන් උඹ කියයි යුරාජ් ලැප් ගැන දන්නෙ නෑ කියල.. එහෙම නැතිනම් ඌට වඩා දන්න උන් ඉන්නව කියලා... සමහර විට එළකිරියෙ එහෙම අය ඉන්න පුළුවන්.. ඒත් පහුගිය අවුරුදු 5ටම මම ලැප් ගැන කවුරුහරි උදව්වක් ඉල්ලුවම නිතරම ඇවිත් උදව් කරන එකෙක් විදියට දැක්කෙ.. යුරාජ් විතරයි.. උඹත් ඒ තත්වෙට එනවනම් අපි කැමතියි මචං.. මොකද ඒකෙන් අපි හැමෝටම දෙයක් ගන්න පුළුවන් නිසා...

    එකෙන්ම.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Urajdrlk ඔබ එලකිරියේ ජේශ්ඨ සාමජිකයෙක් වශයෙන් මෙහි ක්‍රියා කාරී සාමජිකයකු වශයෙන් සිටින බව අප සියලු දෙනා දනිමු. නමුත් මා මෙහි පල වෙන බොහෝ ත්‍රෙඩ් වෙලාව ඇති සැම විටම කියවයි. එත් ඔබ HP වෙලද නාමය පිලිබදව බොරු මත මෙහි පැල පදියම් කිරිමට උත්සහයක නිරත වන්නේ ඇයි දැයි මම ඔබේ පොස්ට් දකින ද්කින වාරයක් ගානේ හිතනවා:angry::dull::dull:.

    ඔන ලැප්ටොප් එකක ලෙඩ එන්න පුලුවන් සහොදරයා. එත් උබ මේ කියන විදිහට HP චා නැහැ. මතක තියගන්න උබ මේ වාචාලයෙක් වගේ දොඩවන්නේ උබටවත් මටවත් මෙලොකේ කවුරු ලැප්ටොප් හදන කොම්පනියක් දාගත්තත් වට්ටන්න බැරි , අභියොග කරන්න බැරි වෙලද නාමයකට :no::no:.මම මේ කියන්නේ හොර වෙලෙන්දෝ පරන පාවිච්චිකරපු එවා Refurbish කරලා බ්‍රැන්ඩ් නිව් වගේ විකුනන එවා ගැන නෙමෙයි HP කියන්නේ ඇත්තටම පවිච්චි කරන්න හොද ලැප්ටොප් එකක්. මෙකේ සාමජිකයෝ බලයි මම HP ව්ලට කඩේ යනවද කියල . අනේ නැහැ. මම පවිච්චි කරන්නේත් DELL LAPTOP එත් මම වැඩකරන ආයතනයේ 200 ක් 250 ක් මිනිස්සු පාවිච්චි කරන්නේ HP ලැප්ටොප්:yes: . වෙන මුකුත් ඔන නැහැ. මම මගේ බිරිද පාවිච්චි කරන ලැප්ටොප් එක මම දැනුවත්ව වහනේ බ්‍රෙක් කරද්දි පිටිපස්සෙ සීට් එකෙ තිබිලා 10 පාරකට වඩ වාහනේ ඇතුලෙම වැටිලා ඇති:baffled:. එක අරගෙනත් මාස 9ක් විතර වෙනවා. හැබැයි මේක නම් HP ලැප්ටොප් එකක් . කිසිම ලෙඩක් නැහැ . මම පුදුම වෙන්නෙ ඇයි මිනිස්සුන්ව නොමග යවන්න මිත්‍යා මත ඔය සහොදරයා මිනිස්සුන්ගේ ඔහුවලට කාවහ්ද්ඩන්නේ කියලා :angry::angry::angry:

    ඔයා මේ HP නරකයි නරකයි කියන්නේ වැඩිපුරම රෙපෙයර් කරන තැන් වලට HP එන නිසා වෙන්න ඇති.

    සහොදරයා දන්නවද දන්නේ නැහැ ලන්කාවේ වැඩියෙන්ම අලවි වෙන සහ වැඩිපුරම වෙලද පොල කොටස හිමි .HP Laptops වලට මම දන්න විදිහට . උදාහරනෙකට මම සේවය කරන ආයතනයේ Dell ලැප්ටොප් තියෙන්නේ 20 කටත් අඩු සෙවක පිරිසකට. එත් HP නම් 200ක් 250 වගේ තියෙනවා. එත් අර Dell 20 න් එකක් කැඩෙනකොට HP 5-6ක් කැඩුනොත් ඒ සන්ක්‍යාව DELL walata wada වැඩි අගයක් ගත්ත නිසා නරකයි කියන්න කිසිම විදිහකින් බැහැ. මොකද එක මහ මොඩ විහිලුවක්. :P

    ඔය සහොදරයට HP සම්බන්දයෙන් නරක අත්දැකීමක් ඇති .එත් එ වුනූ පලියට බොරු මත ඇත්ත වගේ මිනිස්සුන්ට කාව ද්දන්න හදන්න එපා. :angry::angry::angry:

    මම ඔය සහොදරයා එක්ක කිසිම අමනාපයක් නැහැ.අනික මම Unity Plaza එකෙ කඩ ගැන නම් දන්නේ නැහැ . මොන ජාතියේ ලැපක් ගත්තත් පුලුවන් තරම් Agent කෙනෙක්ගෙන්ම ගන්න කියල තම ගන්න කෙනෙකුට කියන්න තියෙන්නේ .

    Machan mama pawithi kare acer 4750g lap eka kisi awlauk thibe ne habai i3 ekak,eka nisi eka wikunala mamath hp i5 lap ekak gatha mokada mage thatha 4 years idala hp ekak pawichi karanawa kisi awlauk ne.mama mage hp eka gathe techzone lagen habai arran one month giye ne display case ekak awa :frown::frown:
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    මේකයි මචන්.. ඔව් සමහරවිට ඔබේ ඔබ සහ අනෙත් අය කියනා කරුණු අනුව එච්පී හොද වෙන්න පුළුවන්...
    මගේ පුද්ගලික අත්දැකීම් අනුවනම් මට ඒක හරියන්නෙ නෑ.. නමුත් සමහරුන්ට ඒක හරියන් පුළුවන්...

    ඒත් මම මේ කියන්න ආවෙ ඒක නෙමෙයි මචං... අපි එළකිරියට ආවම අපි ලැප් ගැන කිසිදෙයක් දන්නෙ නැතිව නාගන්න යනකොට අපිට ් ගැන විස්තර අහගන්න හිටි කෙනා තමයි මචං යුරාජ් කියන්නෙ... ඌ කලේ අපි උගෙන් ප්‍රශ්ණයක් ඇහුවම උගේ අත්දැකීම් දැනුම හා මතය අනුව අපිට නිර්දේශ දෙන එක සහ උදව් කරන එක...

    ඉතින් උගේ මතය අනුව තමා ඌ අපිට කීවෙ එච්පී ගන්න එපා මචං කියල... ඒ අනුව ගන්න නොගන්න එක අපේ වැඩක්.. අනික අපිට ඒ වෙලාවෙ හරියට දැනගන්න තිබ්බ හොදම ලැප් ගැන දැනුම ඇත්ත ඔහු....

    මචං... මම උඹෙන් ඉල්ලීමක් කරන්නම්.. මම ආවෙ උබේ මතය වැරදියි කියන්න හෝ වාද විවාද කරන්න නෙමෙයි.. උඹටත් ලැප් ගැන හොද දැනුමක් තියෙනවනම් යුරාජ් වගේම අපි වෙනුවෙන් එළකිරි සාමාජිකයො වෙනුවෙන් බෙදා දෙන්න...

    එහෙම නැතිව මෙහෙම බොරුවට වාද විවාද කරල වැඩක් නෑ.. එතකොට අපිට ලැපක් ගන්න හෝ ඒ ගැන විස්තර දැනගන්න ඕන උනාම යුරාජ්ව හොයනව වගේ උඹවත් හොයල කරුණු දැනගන්න පුළුවන්...

    එතකොට වෙන්නෙ වඩා හොදම දේ අපිට ගන්න පුළුවන් වෙනඑක.. එහෙම නැතිව උඹ මේ දැන් ත්රෙඩ් එකක් දාල අපිට ලැප් ගැන දැනගන්න හිටි හොදම එකාවත් අපිට නැති කරන්න එපා...

    දැන් උඹ කියයි යුරාජ් ලැප් ගැන දන්නෙ නෑ කියල.. එහෙම නැතිනම් ඌට වඩා දන්න උන් ඉන්නව කියලා... සමහර විට එළකිරියෙ එහෙම අය ඉන්න පුළුවන්.. ඒත් පහුගිය අවුරුදු 5ටම මම ලැප් ගැන කවුරුහරි උදව්වක් ඉල්ලුවම නිතරම ඇවිත් උදව් කරන එකෙක් විදියට දැක්කෙ.. යුරාජ් විතරයි.. උඹත් ඒ තත්වෙට එනවනම් අපි කැමතියි මචං.. මොකද ඒකෙන් අපි හැමෝටම දෙයක් ගන්න පුළුවන් නිසා...

    උබ කියන කතාව මම පිලිගන්නවා සහෝදරයා :). මට කාව වත් කපන්න ඕන නැහැ . එය මේකට සේවයක් කරනම් අනිත් ය වෙනුවෙන් හරි මම එක අගේ කරනවා.එත් මම කිව්ව දේ වැරදියට අරගෙන ත්‍රෙඩ් එක කණපිට හැරුන එකයි උනේ . මම සරලවම කිව්වේ කාටවත් H .P චා කියල පුරසාරම් ගහන්න මිත්‍යාවක් ගොඩනගන්න අවශ්‍ය නැහැ කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යන්නේ කොහෙද මල්ලේ පොල් සදහා, Fake Teller අමතන්න......!! :rofl: :P කෝ මේ ගොන් පැටියා ලොරි ටෝක් දුන්නේ, මම වැඩ කරන තැන දන්නවා.... කලින් වැඩ කරපු තැන දන්නවා..... ඊටත් කලින් වැඩ කරපු තෑන ගෑණු ලමයා දන්නවා කියලා..... ඒත් අන්තිමට ඒ කවුද, කොහෙද කින්ද මනද ඈහුවහම පොර වෙන වෙන වැල් බයිලා ගහනවා........ :lol: :lol: පැනපිය ලිදේ.........!! :rofl: :lol: :P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මචන් මම HP use කරලා නැහැ.........
    මට තියෙන්නේ Dell Inspiron N5110 I5 එකක්............
    මගේ configuration ම තියෙන HP I5 එකක් යාළුවෙක් ගාව තියෙනවා..........
    රත්වෙනවා පට්ටෙට.........
    මගේ එක නං ඇත්තටම එකෙන් කාලක් තරම්වත් රත් වෙන්නේ නැහැ..............
    උඹේ එක කොහොමද.....
    සිරාවට දැනගන්න අහන්නේ..........
    මොකක්ද මේ වලි වල තේරුම කියලා...........
    අරුත් දැං වොරි වෙනවා Dell නොගත්තට...............

    heat wena eka nan sirawata tiyenawa machan eka HP brand ekema tiyena technical error ekak wennathi :) eth mata nan ehema kiyala kisi awulak awilla naa math meka dawasakata 12 hrs wage use karanawa wada walata :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ වගේ ආතල් එකක් ඇයි මට මිස් උනේ
    හැබැයි මේ පුද්ගලයා තමාගේ මතය දරන්න අලුතින් එකක් හදාගෙනම ඇවිල්ල නේද
    නියම එකෙන් ආවත් කමක් නැ ඉතින් අපි නම් මුකුත් කියන්නේ නැ

    :)
    :lol::lol::lol::yes::yes::yes: