ඕකට කියන්නෙ syncromax නෙමෙයි බොල syncromesh කියලා.
ලේලනඩ් කටු වල දැං ද syncromesh gearbox එන්නෙ ? ඕක වාහන වලට standard එක උනේ 60 ගනන් වල ඉඳලනෙ ? පරන මයිනර් කටු වල හිටන් එන්නෙ syncromesh gearbox..
හරි හරි ඉතින් ඕකත් අර අන්ඩයා බටේ වගේ සීන් එකක් තමා....... 

ලේලන්ඩ් වල කාලෙක ඉදන් ආවා.... ඒත් ගොඩක් දුර දුවන අය තමා ඔය මොඩල් එකට ගියේ.... ලග දුවන්න ගත්තෙම ටයිමින් ගියර්..... අනික වියදම් අඩුත් ටයිමින් ගියර්...... මට නම් හිටි ගමන් කාර් එකත් දෙපාර පෑගෙනවා ක්ලච් එක......







මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... 


අපිටත් කියපන් අපි මිතුරො නෙමෙද?