EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට කියන්නෙ syncromax නෙමෙයි බොල syncromesh කියලා.
    ලේලනඩ් කටු වල දැං ද syncromesh gearbox එන්නෙ‌ ? ඕක වාහන වලට standard එක උනේ 60 ගනන් වල ඉඳලනෙ ? පරන මයිනර් කටු වල හිටන් එන්නෙ syncromesh gearbox..

    :shocked: හරි හරි ඉතින් ඕකත් අර අන්ඩයා බටේ වගේ සීන් එකක් තමා....... :rofl::P:lol:

    ලේලන්ඩ් වල කාලෙක ඉදන් ආවා.... ඒත් ගොඩක් දුර දුවන අය තමා ඔය මොඩල් එකට ගියේ.... ලග දුවන්න ගත්තෙම ටයිමින් ගියර්..... අනික වියදම් අඩුත් ටයිමින් ගියර්...... මට නම් හිටි ගමන් කාර් එකත් දෙපාර පෑගෙනවා ක්ලච් එක...... :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඕකට කියන්නෙ syncromax නෙමෙයි බොල syncromesh කියලා.
    ලේලනඩ් කටු වල දැං ද syncromesh gearbox එන්නෙ‌ ? ඕක වාහන වලට standard එක උනේ 60 ගනන් වල ඉඳලනෙ ? පරන මයිනර් කටු වල හිටන් එන්නෙ syncromesh gearbox..

    hey.. r u still here? I tho8 no one is here :)
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට කියන්නෙ syncromax නෙමෙයි බොල syncromesh කියලා.
    ලේලනඩ් කටු වල දැං ද syncromesh gearbox එන්නෙ‌ ? ඕක වාහන වලට standard එක උනේ 60 ගනන් වල ඉඳලනෙ ? පරන මයිනර් කටු වල හිටන් එන්නෙ syncromesh gearbox..

    කොසාට මේ වී කෙන්ඩ් ek රේඩියෝ එකේ සොදුරු ගී සැන් දැ ව කරන්න කියල ඉල්ලපල්ලා
    එලට තියෙයි මේ වගේ වචන දාල ඕක කලොත් ඔටෝමොබයි ල් ගී සැන් දැ ව වගේ
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොසාට මේ වී කෙන්ඩ් ek රේඩියෝ එකේ සොදුරු ගී සැන් දැ ව කරන්න කියල ඉල්ලපල්ලා
    එලට තියෙයි මේ වගේ වචන දාල ඕක කලොත් ඔටෝමොබයි ල් ගී සැන් දැ ව වගේ
    :P
    තෝ ගිය සිකුරාදා කොහෙටද තට්ටු වෙලා උන්නේ...................?????????:angry::angry::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේකක් 22 ට දෙන්නේ නෑ බං... කෑශ් වලට ගන්නවනම් දෙන්න ඉඩ තියෙනවා.. ඒත් ශුවර් නෑ..

    කව්රුත් කියල තියෙන ගණන් වලට වාහන ගන්නේ නෑනේ..:rofl::rofl: ඒකයි මම කිව්වේ..22 ට එකක් හොයාගන්න පුළුවන් කියල..අනික ඔටෝ ලංකා එකේ ගොඩක් ad දාන්නේ සේල් කාරයෝ..ඒක නිසා කොහොමත් ටිකක් වැඩියෙන් දාන්නේ..ඒකයි කිව්වේ 22 ට එකක් හොයා ගන්න පුළුවන් කියල..:yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තෝ ගිය සිකුරාදා කොහෙටද තට්ටු වෙලා උන්නේ...................?????????:angry::angry::angry:
    පස්වහන් දහසකට සමාවෙන්න කිබුලයියේ
    මාත් දත කට කාගෙන හිටියේ ඒ සර්ප්‍රයිස් එක අහන්න
    අහෝ දුඅකකි පල්ලෙහා කොවාර්ටස් එකේ මල ගෙදරකි
    (වයිෆ රේගේ බොසිගේ අම්ම අන්තරා වෙලා ) දවස් දෙකක්ම රෑ වෙනකම් අදින්න උනා
    එක හින්ද ලොග් වෙන්න බැරි උනා :no::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ දැන් යුරාජයගේ සීන් එකට වෙන්නේ..?

    :oo: මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... :D :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පස්වහන් දහසකට සමාවෙන්න කිබුලයියේ
    මාත් දත කට කාගෙන හිටියේ ඒ සර්ප්‍රයිස් එක අහන්න
    අහෝ දුඅකකි පල්ලෙහා කොවාර්ටස් එකේ මල ගෙදරකි
    (වයිෆ රේගේ බොසිගේ අම්ම අන්තරා වෙලා ) දවස් දෙකක්ම රෑ වෙනකම් අදින්න උනා
    එක හින්ද ලොග් වෙන්න බැරි උනා :no::(
    උඹල දවස් ගානක් ගෙදර වළඳක් ලිපේ තියන්න නැතුව ඇති නේද ?:rolleyes:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... :D :yes:
    මේ දවස්වල උඹව හොයා හොයා මඩ එන්නේ...:baffled:
    දේවාලේ ගිහින් කිල්ලටවත් අහු උනාද ?:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... :D :yes:
    :no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... :D :yes:
    ආනාතයා මොකාද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... :D :yes:
    :nerd: අපිටත් කියපන් අපි මිතුරො නෙමෙද?:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දවස්වල උඹව හොයා හොයා මඩ එන්නේ...:baffled:
    දේවාලේ ගිහින් කිල්ලටවත් අහු උනාද ?:rolleyes:
    ඔය මූ ඉතුරු ඉල්ලන්න ගිය ඒවගෙ ප්රතිපල තමයි.. :D
     
    Status
    Not open for further replies.