apo ne . meya truth teller kiwwata pacha ne kiyanne. hp lap ekak matat tibuna. godak troubles awa eke. epa una mata hp. dan tiyenne toshiba sattalite ekak. meka maru.

කෝ අපිටත් ලින්ක් එක දියන් බලන්නත්රෙඩ් එක තුනකම අද වලි
මොකෝ මෙහෙ තත්වෙ
අරෙහෙ නම් අරෝශ් කනව නාන්න

aaa ehenam eka parissam karala tiya ganna.![]()

මම මේ ත්රෙඩ් එකෙන් දැන ගත් දේ
Truth_Teller use කරන්නේ HP laptop එකක් බව.
Truth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.
Truth_Teller ට වාහනයක් තියන බව.
HP laptop එක ගෙනියන්න වාහනේ වෙනම seat එකක් වෙන් කරන බව.
Truth_Teller මිනිස්සු 300 k ක් වැඩ කරන ආයතනයක වැඩ කරන බව.
මේම ත්රෙඩ් එකට කලින් මම දන්නා දේ
Uraj ට Laptop brands එකිනෙක ස0සන්දනය කීරීමට තරම් විශය පිලිබද හොද දැනුමක් තියන බව.
පොඩි දේ ලොකු කරගත්තේ ඔයයි . අනික වැරද්දක් පෙන්නුවම පෙන්නපු එකට එක මේක කියන එක නෙමෙයි හපන්කම . එක නිහතමානිව පිළිගන්න එක . අනික ඔයා 1s t ක්ලාස් හර්ඩ් වෙයාර් බුවෙක් නම් Dell කොම්පැනියේ හරි HP කොම්පැනියේ මුල් පුටුවක වැඩකරන්න එපැයි. අන්න එතකොට ඔය කියන දේවල් පිළිගන්න පුළුවන් කම තිබ්බ
බිරිද යූස් කරන අනිත් ඒවත් එච්.පී ද දන්නෙ නෑTruth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.


Ubata kiyanna mama acer ekak use karanne dan 4 years venava... taaama yaka vage vada ban...


කාර් එකේ බැටරි එක චාජ් කරන්න ගහල බන් ඒකකෝ ඕයි තමුන්ගේ මහ ලොකු ඩෙල් ලැප්ටොප් එකේ මොඩල් එක.....??
තවම මොඩල් එක හොයා ගන්න බැරි උනාද....?? එහෙමත් නැත්නම් දැන් ඒ ලැප් එක ලග නැද්ද....?? නැත්නම් ඒක කාර් එකේ සිට් එකෙන් බිමට වැටුනද......??
![]()
හෙන ගහනව යකෝ![]()
HP laptop එකට සීට් බෙල්ට් දාන්න අමතක වෙන්න ඇති.
![]()
hako. eka man kara gannam oya karadara wenna epa![]()


කාර්මික දෝෂක් හේතුවෙන් හෙළිදරව්ව වැඩසටහන ප්රමාද වන බව කරුණාවෙන් සලකන්න....den 9.00 pahu wela......

හෙන ගහනව යකෝ
මට මේක දැකල පට්ට පට හිනා
නල්ල මලේ කින්න පලේ
අයියෝ හුයන්න කැරි සීන් එක

