urajdrlk_සොහොයුරා_වෙත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කව්ද යකෝ අපේ බබාට හැංගිලා පහර දෙන එකා.
    බැහැපියව් ඩෝ එළියට :angry:

    ps: යකෝ මුන් මෙතන වළි යන්නේ මුන්ගේ ලැප්ටොප් සමාගම් තියෙනවා වගේනේ.
    දෙල් උනත් pH උනත් වොන්ඩර් බාර් උනත් ඕවගෙන් කරන්නේ එකම වඩේ බොලව්
    :rofl::rofl: බබාට? බනින්නෙ කවුද:lol:
    යකෝ මුන්ට ගිය කල :oo:

    නරිපඩයා ? :lol::lol:
    :lol: විරයාට ඇදලා
     
    • Like
    Reactions: Johnnie_Walker

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කව්ද යකෝ අපේ බබාට හැංගිලා පහර දෙන එකා.
    බැහැපියව් ඩෝ එළියට :angry:

    ps: යකෝ මුන් මෙතන වළි යන්නේ මුන්ගේ ලැප්ටොප් සමාගම් තියෙනවා වගේනේ.
    දෙල් උනත් pH උනත් වොන්ඩර් බාර් උනත් ඕවගෙන් කරන්නේ එකම වඩේ බොලව්
    අඩෝ මේක අඩියමින්ගෙ රට යකෝ :angry:
    බැහැපිය එලියට බබාට හැංගිලා ගහන පරයා :angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :rofl::P කවුද බං ගාටස් අයියා......?? :rolleyes: GTRZ ද.....?? :rofl::P

    අඩේ මූ හොඳ එකා........
    කින්ඩි දාන්න බැහැ..........
    ඒත් මට මැරෙන්න හිනා..........
    ගාටස් අයියා.......
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;13494936 said:
    උඹට නම් එවන්න වෙන්නෙ උඹෙ ගුද මාර්ගයෙන් තමා.
    කෝ නැමියං බලන්න :rofl:

    :growl::frown::rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අඩෝ මේක අඩියමින්ගෙ රට යකෝ :angry:
    බැහැපිය එලියට බබාට හැංගිලා ගහන පරයා :angry:
    කටුනායක හයිවේ එකෙන් සෙට් එකක් බස්සලා ගහනව දැන ගනින් (ෆොටෝ එකක්)
    :angry::angry:. ඇයි යකෝ මුන් බබාවම අල්ලගන්නේ අර මේජර් කාරයව අල්ලගනින්කෝ.
    නැත්නම් අර යූ ටියුබ් එකට බැනපන්කෝ හම්බයෝ එක්ක එකතුවෙලා:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙතන දැන් හැමෝම නරිය නරිය කියන්නෙ මොකෝ....? මට නිකන් හොල්මන් වගේ ඕයි...

    :rofl::P මට PM ගහලම අතත් රිදෙනවා බං..... හැමෝටම කියන්නත් බෑ නේ සීන් එක...... අපි මෙයාව තියාගන්නවද, කලිසම ඔලුවෙන් ගලවලා එලවලා දානවද කියලා කල්පනා කරමින් ඉන්නේ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අප්පුහාමි ඉස්සෙල්ලා ගච්චපං උගෙ ඩෙන්ටල් එකට, ඒකෙ රාමුකරල තියෙනව උගෙ BDS සහතිකය .
    Bachelor of Dental Surgery කියන සහතිකය තියෙන එකාට කියන්නෙ මොකක් කියලද හිච්චි හූරො ?

    :rofl::P ලිද ලිද...... ශික්, මූ අර උදේට උදේට PM ගහලා ඕවා අහනකොට මේ ටික කියලා යවන්න ඕනා...... :yes: :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ahh boss dakka kal...

    ෆන් එකක් සෙට් වෙලා තියෙනවා දැකලා ආවෙ:lol::lol::lol:
    7.gif
    කො තාම නම එලියට දැම්මෙ නැහැනෙ නම හොයා ගෙන එලියට දාන්න මු අගෙ කරන හැටි:rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කටුනායක හයිවේ එකෙන් සෙට් එකක් බස්සලා ගහනව දැන ගනින් (ෆොටෝ එකක්)
    :angry::angry:. ඇයි යකෝ මුන් බබාවම අල්ලගන්නේ අර මේජර් කාරයව අල්ලගනින්කෝ.
    නැත්නම් අර යූ ටියුබ් එකට බැනපන්කෝ හම්බයෝ එක්ක එකතුවෙලා:baffled::baffled:
    ඇත්තමයි හිතක් පපුවක් තියෙන මිනිහෙක් නං බබාට ඔහොම වැඩ කරන්නෙ නෑ :no:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කව්ද යකෝ අපේ බබාට හැංගිලා පහර දෙන එකා.
    බැහැපියව් ඩෝ එළියට :angry:

    ps: යකෝ මුන් මෙතන වළි යන්නේ මුන්ගේ ලැප්ටොප් සමාගම් තියෙනවා වගේනේ.
    දෙල් උනත් pH උනත් වොන්ඩර් බාර් උනත් ඕවගෙන් කරන්නේ එකම වඩේ බොලව්

    පිස්සුද යකෝ අරූට HP එකේ ශෙයාර්ස් තියෙනවා...............
    ගෑනිට දෙල් වල ශෙයාර්ස් ලු................
    උඹ කියයි...........
    උංගෙනේ ඩොලර්ස්............
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ෆන් එකක් සෙට් වෙලා තියෙනවා දැකලා ආවෙ:lol::lol::lol:
    7.gif
    කො තාම නම එලියට දැම්මෙ නැහැනෙ නම හොයා ගෙන එලියට දාන්න මු අගෙ කරන හැටි:rofl:
    2zyftpg.png

    Ahh gayan uncle...
    api me balagena inne EK Naaaamee dana gannakal gal hiwalage. :no::no:

    ..................................................​