EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය මූ ඉතුරු ඉල්ලන්න ගිය ඒවගෙ ප්රතිපල තමයි.. :D
    යුරජ්ට, දැන් ඉතින් කරන්න තියෙන්නේ, කරපු පව් හේදිලා යන්නත් එක්ක එක දෙයඊ....
    බස් එකක් අරගෙන කන්න බොන්න දීල අපිවත් දාගෙන කතරගම යන එක....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරජ්ට, දැන් ඉතින් කරන්න තියෙන්නේ, කරපු පව් හේදිලා යන්නත් එක්ක එක දෙයඊ....
    බස් එකක් අරගෙන කන්න බොන්න දීල අපිවත් දාගෙන කතරගම යන එක....:rolleyes:
    ඕකට පිලිතුරු නොදෙමි! :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මොනවා කියලා වෙන්නද.....?? අපි ඌ කවුද හොයා ගත්තා...... මිතුරන් අතරේ PM මගින් පුද්ගලයා කවුදැයි දැනටමත් ආරංචි වී ඈති බව සිතමි...... :D :yes:

    කවුද බං..? මම දන්නේ නෑ.. ඒක දැනගන්නම තමයි මේ නිදාගන්න කලින් ආවේ....:nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට පිලිතුරු නොදෙමි! :P
    මොකද උඹට යන්න බැරිද ?:rolleyes:
    එහෙම කරන්න එපා, ඌ පව්නේ, එන්නම කිඋවොත් ඔන්න ඔහේ යමු...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද උඹට යන්න බැරිද ?:rolleyes:
    එහෙම කරන්න එපා, ඌ පව්නේ, එන්නම කිඋවොත් ඔන්න ඔහේ යමු...... :P
    එහෙම එකක් නෙමෙයි, උගෙ‌ බාරෙ ඔප්පු කෙරෙන විදියක් මතක් උනා ඔක්කොම දාගෙන බස් එකෙ යං කිව්වාම.. :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම එකක් නෙමෙයි, උගෙ‌ බාරෙ ඔප්පු කෙරෙන විදියක් මතක් උනා ඔක්කොම දාගෙන බස් එකෙ යං කිව්වාම.. :lol:
    :baffled::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙප නම් දුන්නේ මම...:lol::lol: නම දාන්න බැරිවුණා..ඊට කලින් පෝස්ට් වුනා...:rofl::rofl::P:P
    මොකෝ පරන ත්රෙඩ් අවුස්සන්නෙ හිතුනෙ ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගු.න ඉන්න සැමට
    නම කියයි කියලා බලන් හිටියෙ කියන පාටක් නැහැ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මං ගෙදර ආවා.. පට්ට මහන්සියි.. හෙට උදේ ආයෙ යන්නත් තියේ..
    මං යනවා
     
    Status
    Not open for further replies.