urajdrlk_සොහොයුරා_වෙත

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොකද බං මල් බබෝ මේ සුද්ද සිංහලෙන් අමතල තියෙන්නේ??:baffled::baffled:
    ලංකාවෙ දැනට භාවිතාවෙන කුණුහරප 22න් උඹ 10ක් 12ක් අමතලනෙ:rofl::rolleyes::P
    ඇයි බොල මේ?
    :nerd:
    මූ 22 කට වඩා කියලා තියෙනවා බං :P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    siraawatama ow. mamath meke senior member kenek unata post 500k wath gahaala naha. eth mata meka danna hithuna :)


    Originally Posted by Mal Baba
    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.


    ස්තුතී

    එලකිරි.කොම්


    Dear Friend


    Why Are You Use Another Person Name,What Are You Doing Here And What Are You Want,Please Replay This Message


    Thanks

    Elakiri.Com

    LINK:http://www.elakiri.com/forum/showpost.php?p=8138352&postcount=1

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද බං මල් බබෝ මේ සුද්ද සිංහලෙන් අමතල තියෙන්නේ??:baffled::baffled:
    ලංකාවෙ දැනට භාවිතාවෙන කුණුහරප 22න් උඹ 10ක් 12ක් අමතලනෙ:rofl::rolleyes::P
    ඇයි බොල මේ?
    :nerd:
    හිතේ ජොලියට බන්
    පැටියා;13495225 said:
    කේන්දරේ පොඩ්ඩක් බලවා ගනිං :P
    Beluwa Ban Jayen Jayalu :):)
    Pawusi Beluwe
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බබාව නරක් කලෝ කවරහුද ? :oo:

    උන්ව අල්ලලා හමගහන්න වටිනවා , මේ මලක් වගේ හිටපු එකාට කරපු අපරාදෙට
    :baffled::baffled: බෝ පැළයක් වගේ පන්සිය පනස් ජාතක පොත කියාගෙන හිටපු එකනේ :(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Lankawen nam HP lap elal malata ganna epa,baduma thamai,godak un HP use karanne HP lap eka witharai aduwata ganna puluwan :P
    habai mage bro gawa HP lap ekak thiyenawa,eka dan 2 years withara wenawa aragena,but thama elatama weda,eka gatte habai lankawen nam nemei :P