urajdrlk_සොහොයුරා_වෙත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් වැඩේ හරිද
    කට්ටිය බේරුමක් කර ගත්තද?
    යුරාජ් මොන දේ කරත් අපේ ලැප්ටොප් කට්ටිය වෙනුවෙන් දන්නා කියන දේවල් අපිත් එක්ක බෙදාගත්ත ඩයල් එකක්
    ඉතින් එහෙම කියල උගේ දේවල් මෙහෙම ප්‍රසිද්දියේ විවේචනය කරන එක හරි නැ මචන්
    උබ ඕක කියන්න බොරු ID එකක් හදාගෙන අවේ අයි ?
    මචන් උබ කියන දේවල් කිසිම දෙයක් ඔප්පු කරන්න උබ ලග සාක්ෂි නැ
    එත් යුරාජ් ගේ මතේ ඔප්පු කරන්න උ ගාව ඕන තරම් සාක්ෂි තියෙනවා . එකට උගේ ත්‍රෙඩ් එකම ඇති මම හිතන්නේ
    ඉතින් මේක නවත්තල දාපන්
    කව්රු කව්රුත් තම තමන්ගේ අත්දැකීම් වලින් එනකොට මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ

    එහෙනම් ජය වේවා :)

    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩො මටත් කියපන් දාන ත්‍රෙඩ් එකෙ ලොකු මෙහෙයක් කරන්නම් බල්ලන් හැදින් විමට:rofl:

    :oo: හිටපන්කෝ බං හදිසි නොවී.... අපි තව මෙයාගෙන් ෆන් ගන්නවද නැත්නම් එලෝලා දානවද කියලා කල්පනා කරන කම්....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩෝ බස් රත්නේ.. ලැප් කන්නා .. පීඑම් වලින් අපිට ආවෙ නෑ...
    අපිත් යාළූවො තමයි හරිය....

    :frown: Call කරහම උත්තර දීපන්..... මට PM ගහන්න කම්මෑලි...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩොව්! Truth Teller උඹ Urajdrlk හොද නෑ කියපු නිසා ගෑනිට HP Laptop එකක් අරන් දීල ඒක Brake ගහල කඩල දාන්න හැදුවෙ Urajdrlk ගාවට ගෑනි අතේම ඒක repair එකට යවන්න නේද?

    යසයි වැඩේ!!

    :rofl::P:lol: මේ ත්‍රෙඩ් එක නිසා අද නිදා ගන්න වෙන්නේ නෑ වගේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කව්ද යකෝ අපේ බබාට හැංගිලා පහර දෙන එකා.
    බැහැපියව් ඩෝ එළියට :angry:

    ps: යකෝ මුන් මෙතන වළි යන්නේ මුන්ගේ ලැප්ටොප් සමාගම් තියෙනවා වගේනේ.
    දෙල් උනත් pH උනත් වොන්ඩර් බාර් උනත් ඕවගෙන් කරන්නේ එකම වඩේ බොලව්

    :rofl::rofl::P:lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තාම මූව ඇල්ලුවෙ නැද්ද බං??:growl:
    රත්නෙ ඇත්තට කවුද බං මූ??
    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම දැක්ක ඇපල් කෑල්ලක ශෙයර්ස් තියෙන එකකුත්.:lol::lol:

    දැන් බැහැපිය බස් කොන්දොස්තරයා එළියට :frown::frown: ටොෂීබා ගැන වචනයක් කතා කලොත් හෙට පොන්සේකව දාලා බස් එක කුඩු කරනවා දැනගනින්:rofl:

    :shocked::shocked::shocked::shocked:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බබා ගේ ගුප්ත හැසිරීම හවස් කාලයේ දැමූ කාල නිසා බව නිලලත් ආරංචි මාර්ග මගින් දැනුම් දී ඇත :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බබා ගේ ගුප්ත හැසිරීම හවස් කාලයේ දැමූ කාල නිසා බව නිලලත් ආරංචි මාර්ග මගින් දැනුම් දී ඇත :lol::lol:
    මට පෙනී යන අකාරයට කූරු රුවා උඹලගෙ ගෙට රිංගා ඇති බවපෙනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ පල යන්න.. කෑවා බිව්ව නම් නිදා ගනින් හු#)$(යේ :rofl: වද දෙන්නේ :rofl:
    වැඩක් නෑ වැඩක් නෑ
    උඹල දැන් ලොකු මිනිස්සු
    අපි වරෙන් පාටියක් දාන්න කිව්වම එන්න බෑ
    සිරසෙ ලොකුද මල්ලියෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට පෙනී යන අකාරයට කූරු රුවා උඹලගෙ ගෙට රිංගා ඇති බවපෙනේ

    ඒ මොකෙද්ද බොල ඒ.. :lol: උබලගේ ගෙවල් වලට රෑට පනින උන් මෙහෙ එන්නෙ නෑ යකෝ :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩක් නෑ වැඩක් නෑ
    උඹල දැන් ලොකු මිනිස්සු
    අපි වරෙන් පාටියක් දාන්න කිව්වම එන්න බෑ
    සිරසෙ ලොකුද මල්ලියෙ

    සිරස ලොකුද දන්නෙ නෑ.. තොපිට පාටි දෙන්න ගිහින් තමා අපිට කෙල වෙලා තියෙන්නෙ :frown: