අව්රුදු 56යේ නබි හා අව්රුදු 6යේ අයිශා අතර සම්&
මෙතන මම සම්භන්දය කියන වචනේ යොදාගත්තේ ලමා අපචාරෙකට විවාහය කියන වචනේ යොදලා ඒකට නිග්‍රහ කරන්න හොද නැති නිසා
කොච්චර සුදු හුනු ගෑවත් 21 වෙනි සියවසෙ බුද්දි විප්ලවය 7වෙනි සියවසට ඇදලා දාන්න හැදුවත් ඔලුවක් තියෙන එකා ඇත්ත මොකක්ද කියලා අදුනගන්නවා. තමන්ගේ හර්ද සාක්ශියත් එක්කම තියෙන අව්ල පිරිමහගන්න අපි අහන්නෙත් නැතුව පෝලිමේ ත්‍රෙඩ් දැම්මට සුදු හුනු ගෑම ඒ තරම් ලේසි නෑ
1x1=222222 කියලා පොතේ තිබ්බනම් ඒකත් පිලිගන්නවා කියන තරමට බ්‍රේන් වොශ් කරපු ඔලුගෙඩි මේ නීච බන්දනය සාදාරනීකරනය කරන්න උදාහරනෙට ගන්නේ ගාන්දි තුමා අව්රුදු 14දී විවාහ වෙච්ච එක වගේ පුහු තර්ක
අව්රුදු 14ක කොල්ලෙක් ඒ වයසෙම කෙල්ලෙක් ව බදින එකයි ලිංගික වහල්ලු තියන් හිටපු, ස්ත්‍රී දූශන කරපු කප් ගහපු හොදට පදන් වෙච්ච අව්රුදු 56ක නාකි පොරක් අව්රුදු 6ක කිරි කැටියෙක්ට ලොල් කම් කරන එකයි අතර වෙනස අදුරගන්න බැරි එකත් පුදුම වෙන්නෙ දෙයක් නෑ. ඒ තරමට බ්‍රේන් වොශ් කරලයි තියෙන්නේ
කතාවට කලින් බලමුකෝ මොනවද මෙතුමන්ලගේම පොත පතේ මේ ගැන කියලා තියෙන්නේ කියලා....
මීට කලින් මේ ගැන කතා කලාම කට වහන් මාරු උන අයම ඒ ත්‍රෙඩ් යටගියහම ආයෙම ෆේක් වලින් සුදු හුනු බාල්දි පිටින් අරන් එනවා ලමා අපචාර වහන්න,, පුදුමේ කියන්නේ මේකේ ඔලුවක් තියෙන මුස්ලිම් එවුනුත් ඒවා රිපීට් කරන එකයි...
ඕවා තමන්ට නොතේරුනාට අනිත් උන්ට තේරෙනවා මහත්වරුනේ
ඔය දැන් ආපහු මුල ඉදලා පටන් ගන්න කට්ටියට කලින් වෙච්ච දේ බලමුකෝ...
මෙන්න සිරාජ්ගෙම ත්‍රෙඩ් එකක සරල ප්‍රශ්නයක් ඇහුවා
ඔන්න ප්රශ්නය අහුවා.. හැබැයි සිරාජ්නම් පැත්ත පලාතේ ආවේ නෑ.. හැබැයි අල් බයික් උත්තර දුන්නා
ඊට පස්සේ තමයි නෑමේ ආරම්භය.. මෙන්නෙ ඒකට මගෙන් උත්තර
ඊට පස්සේ පරන කට්ටිය පැත්ත පලාතකවත් නෑ.. උත්තරත් නෑ
මෙතන මම සම්භන්දය කියන වචනේ යොදාගත්තේ ලමා අපචාරෙකට විවාහය කියන වචනේ යොදලා ඒකට නිග්‍රහ කරන්න හොද නැති නිසා
කොච්චර සුදු හුනු ගෑවත් 21 වෙනි සියවසෙ බුද්දි විප්ලවය 7වෙනි සියවසට ඇදලා දාන්න හැදුවත් ඔලුවක් තියෙන එකා ඇත්ත මොකක්ද කියලා අදුනගන්නවා. තමන්ගේ හර්ද සාක්ශියත් එක්කම තියෙන අව්ල පිරිමහගන්න අපි අහන්නෙත් නැතුව පෝලිමේ ත්‍රෙඩ් දැම්මට සුදු හුනු ගෑම ඒ තරම් ලේසි නෑ
1x1=222222 කියලා පොතේ තිබ්බනම් ඒකත් පිලිගන්නවා කියන තරමට බ්‍රේන් වොශ් කරපු ඔලුගෙඩි මේ නීච බන්දනය සාදාරනීකරනය කරන්න උදාහරනෙට ගන්නේ ගාන්දි තුමා අව්රුදු 14දී විවාහ වෙච්ච එක වගේ පුහු තර්ක
අව්රුදු 14ක කොල්ලෙක් ඒ වයසෙම කෙල්ලෙක් ව බදින එකයි ලිංගික වහල්ලු තියන් හිටපු, ස්ත්‍රී දූශන කරපු කප් ගහපු හොදට පදන් වෙච්ච අව්රුදු 56ක නාකි පොරක් අව්රුදු 6ක කිරි කැටියෙක්ට ලොල් කම් කරන එකයි අතර වෙනස අදුරගන්න බැරි එකත් පුදුම වෙන්නෙ දෙයක් නෑ. ඒ තරමට බ්‍රේන් වොශ් කරලයි තියෙන්නේ
කතාවට කලින් බලමුකෝ මොනවද මෙතුමන්ලගේම පොත පතේ මේ ගැන කියලා තියෙන්නේ කියලා....
(මෙය ලියන ලද්දේ ඉස්ලාමයේ වැදගත්ම ග්රන්ථ වන කුරානය, සාහිහ් බුහාරි, සාහිහ් මුස්ලිම් යන්න පදනම් කරගෙනයි. )
මුහම්මද් විසින් ආයිෂා නමැත්තිය “විවාහ” කර ගනු ලැබුවේ, ඇගේ වයස 6 දීය.
(සාහිහ් මුස්ලිම් 8. 3310) ආයිෂා විසින් දන්වන ලදි: මගේ වයස 6 දී මුහම්මද් මා විවාහ කර ගත්තේය. ඔහුගේ නිවසට මාගේ වයස 9 දී සහවාසය සඳහා කැන්දන් යනු ලැබුවේය.
(සාහිහ් බුහාරි 7.62.64 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය.
(සාහිහ් බුහාරි 7.62.65 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. “ ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය. (එනම්, ඔහුගේ මරනය දක්වා)” බව මට දන්වන ලදැයි, හිෂාම් කීය. “කුරානය (වන පොත් ලෙස) ඔබ දන්නේ
කුමක්ද?”
(සාහිහ් බුහාරි 7.62.68 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ හා වයස 6 දී විවාහ ගිවිස ගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. ඈ ඔහු හා සමග අවුරුදු නවයක් (එනම්, ඔහුගේ මරනය දක්වා) ගත කලාය.
අරාබි වර්ෂය සඳහා සඳ උපයෝගි කෙරේ. එහෙයින් එය සූර්ය වර්ෂයට වඩා අඩුය. සූර්ය වර්ෂයට අනුව, මුහම්මද් ආයිෂා සමග සහවාසයේ යෙදෙන විට ඈට අවුරුදු 8 මාස 9 කි. සහවාසයේ? ඈ දූෂණය කල බව දැක්වීමට මෙය හොඳ යෙදුමකි.
මුස්ලිම් අය කියනා පරිදි, කාන්තාවක් ඇගේ කැමත්තකින් තොරව විවාහ කර ගැනීම වලංගු නොවේ. වයස අවුරුදු 6ක ළමයෙක් කෙසේ නම් ඇගේ විවාහයට කැමැත්ත ප්‍රකාශ කළ හැකි වන්නේ? කැමැත්ත ප්‍රකාශ කිරීමකින් තොරව, අවුරුදු 54ක මිනිසෙකු සමඟ වයස අවුරුදු 6ක ළමයකුගේ සම්භන්ධය කෙසේ නම් විවාහයක් විය හැකිද?
අබූබක්කර් විසින් තම දියණිය විවාහ කරගන්නා ලෙස මුහම්මද්ට යෝජනා කළ බව, සමහර මුස්ලිම් අය දක්වති. මෙය අසත්‍යයකි. මුහම්මද් ආයිෂා විවාහකර ගැනිමට අබූබක්කර් ගෙන් ඉල්ලා සිටියේය.
(සාහිහ් බුහාරි 7.62.18) ...... “නමුත් මම ඔබගේ සහෝදරයෙක් වෙමි.” අබූබක්කර් කීය. එයට මුහම්මද්, “ඔබ මට සහෝදරයෙක් වෙන්නේ, අල්ලා දෙවියන්ගේ පුස්තකයේ හා ආගමේ පමණී. නමුත් ඈ (ආයිෂා) මට විවාහය සඳහා වලංගු වන්නේය.
මුහම්මද්ට තමාගේ කුඩා දියණිය සමඟ ලිංගිකව හැසිරීමට ඉඩදීමට තරම් අබූබක්කර් මෝඩ වුවත්, එම විවාහය වලංගු නොවේ. හේතුව, කැමැත්ත දිය යුතු අනික් පාර්ශවය වයසින් අඩු කුඩා දරුවකු විමයි. ආයිෂා සිදුවන කිසිවක් නොදැන සිටි අතර, මුහම්මද් තමාගේ යට ඇඳුම ගලවා, ඇකයේ වාඩිවීමට ඈට ආරාධනා කළ විට ඈ ඉතා පුදුමයට පත් වූවාය.
(සාහිහ් බුහාරි 5.234) ආයිෂා විසින් පවසන ලදි: මුහම්මද් මා වයස අවුරුදු 6 දී විවාහ කරගත්තේය. අප මදීනා නගරයට ගොස්, බානී-අල්-හාරිත් ගේ නිවසේ රැදී සිටියෙමු. එවිට මා අසනීප වී මගේ හිස කේ සියල්ල හැලුනි. පසුව ඒ සියල්ල වැඩී ප්‍රකෘති තත්වයට හැරුණි. මම මගේ ගැහැනු යහළුවන් සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී, මගේ මව, උම් රුමාන්, මා අසලට පැමිණියාය. ඈ මට කථා කළ විට, මා ඈ අසලට ගියේ, මා හට ඈ කුමක් කරන්න වුවමනාදැයි යන්න නොදැනයි. ඈ මගේ අතින් අල්වාගෙන නිවසේ දොර අසල සිට ගැනිමට සැලැස්සුවාය. එවිට මා වේගයෙන් හුස්ම ගනිමින් සිටි අතර, එය සාමාන්‍ය තත්වයට පත් වූ විට, ඈ වතුර ටිකක් ගෙන මගේ මුහුණ හා හිස පිස දැමුවාය. පසුව ඈ මා නිවස ඇතුලට ගෙන ගියාය. නිවසේ අන්සාරි ගැහැණුන් සිටිනු මා දුටු අතර, ඔවුන් “සුබ පැතුම් හා අල්ලාගේ ආශිර්වාදය හා වාසනාවයි” කීහ. මව මා ඔවුන්හට භාරදුන් විට, ඔවුන් මා අන්දවා සරසන්නට (විවාහය සඳහා) වූහ. දහවලින් පසු මුහම්මද් බලාපොරොත්තු නොවූ ලෙස පැමිණි අතර මව ඔහුට මා භාර දුන්නාය. එවිට මගේ වයස අවුරුදු 9 යක් විනි.
ආයිෂා වයස 8 ටේ අනිකුත් ගැහැනු දරුවන් මෙන් බෝනික්කන් සමඟ සෙල්ලම් කරමින් සිටියාය. ඈ විවාහ සඳහා කොහෙත්ම නුසුදුසු අතර ඒ ගැන කිසිම අවබෝධයකුත් නොවීය.
(සාහිහ් බුහාරි 8.73.151) ආයිෂා විසින් පවසන ලදී: මා මුහම්මද් හමුවේ බෝනික්කන් සෙල්ලම් කිරීමට පුරුදුව සිටියෙමි. මගේ ගැහැණු යහළුවන්ද මා සමඟ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියහ. මුහම්මද් මගේ නිවසට පැමිණෙන විට ඔවුන් හැංගැන්නට පුරුදු වී සිටියහ. නමුත් මුහම්මද් මා සමඟ පැමිණ සෙල්ලම් කරන ලෙස ඔවුන් හට කියන්නේය. (බෝනික්කන් හෝ වෙනත් රූප සමඟ සෙල්ලම් කිරීම තහනම්ය. නමුත් ආයිෂා කුඩා හා වැඩි වියට පත් නොවූ දරුවකු නිසා එයට අනුමැතිය දී තිබින. ෆාටේ-අල්-බාරි 143 පිටුව, 13 වෙළුම.)
කුඩා දරුවන් කෙරෙහි ලිංගික ආසාවන් ගෙන් යුක්තවීම ළමා අපචරණය (pedophilia) ලෙස හැඳින්වේ. සාමාන්‍යයන් වයස අවුරුදු 54 ක මිනිසෙකුට, වයස අවුරුදු 9 ක ගැහැණු දරුවෙක් ගැන, ලිංගික ආශාවන් ඇතිවිය නොහැකි අතර, එසේ වන්නේ නම් ඔහු ළමා අපචාරකරුවෙකි (pedophile). ඉස්ලාමය විවෙචනය කරන්නෙකු වන, අබුල් කාසෙම්, පෙන්නා දෙන පරිදී, ළමයකු විවාහ කර ගැනීමේදී ඉස්ලාම් ආගමේ වයස් සීමාවක් නොමැතිය. ඔහු පහත සඳහන් “හදීසයෙන්” පෙන්නා දෙන පරිදි, මුස්ලිම් අයෙකුට අත දරුවෙකු වුවත් විවාහ කර ගත හැක.
ළදරු භාර්යාවක් තරුණ භාර්යාවකගෙ තනයෙන් කිරි බිව්වේ නම් ඔවුන් දෙදෙනාම තහනම් (හරාම්) වන්නේය. (එනම් අනිවාර්ය දික්කාසාද වන්නෝය). එක් භාර්යාවක් අනෙක් භාර්යාවගෙන් තනයෙන් කිරි බොන අවස්ථාවකදී:-
(හෙදායා 71 පිටුව 3 වැනි කාණ්ඩය 1වැනි වෙළුම) යම් අයෙක් අත දරුවෙකු සහ වැඩිහිටියෙක් සමඟ විවාහ වූයේ නම් සහ එම වැඩිහිටි භාර්යාව එම අතදරු භාර්යාවට තම තනයෙන් කිරි දුන්නේ නම්, එම භාර්යාවන් දෙදෙනාම එම ස්වාමි පුරුෂයාට තහනම් වන්නේය. හේතුව වනුයේ, එය හදා වඩා ගන්නා දරුවකු හෝ තම දරුවකු හදා වඩා ගැනීමට සිටින ගැහැණු කෙනෙකු සමඟ එකවර ලිංගික සම්භන්ධතා පැවැත්වීමකට සමාන බැවින් හා එය තහනම් බැවිනි. මෙය මවක් හා ඇගේම දරුවෙක් හා ලිංගික සබඳතා පැවැත්වීමකට සමානය.මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, එම වැඩිහිටි භාර්යාව සමඟ එම ස්වාමි පුරුෂයා ලිංගිකව තවමත් නොහැසුරුනේ නම්, ඈට වන්දි ලබා ගැනීමට හිමිකම් නැත. හේතුව, විවාහය තහනම් වීමට ඇගේ ක්‍රියාවලිය කරුණක් වීමයි. නමුත් අතදරු භාර්යාවට වන්දියෙන් අඩක් හිමිය.
අබුල් කාසෙම් උපුටා දක්වන පරිදි, උමර් වයස අවුරුදු 4ක හෝ 5ක දරුවකු සමඟ විවාහ විනි. උමර් ඈ සමඟ විවාහ වන විටදී, උම්මු කුල්තුම් අවුරුදු 4ක හෝ 5ක දරුවෙකි. මේ දරුවා ඔහුගේ ප්‍රියතම භාර්යාව වූවාය. (මුහම්මද්ට වයස 9ක් වූ ආයිෂා ප්‍රියතම භාර්යාව වූවාසේ). උමර්ගේ අතදරු භාර්යාවගේ හැඳුනුම ගැන විශාල ගැටලුවක් හා විවාදයක් පවති.
සමහර ඉස්ලාමීය උගතුන් ඈ ෆාතිමා සහා අලී ගේ දියණිය ලෙස සලකති. උම්මු කුල්තුම්, අබූබක්කර්ගේ මරණයෙන් පසුව ඔහුට හා හබීබාට දාව උපන් දරුවකු ලෙස සමහරු හඟිති. අබූබක්කර් උම්මු කුල්තුම් ඉපදීමට මාස කිහිපයකට පෙර (ඇත් වර්ෂ 13 දී) මිය ගියේය. ඈ ආයිෂාගේ කුඩම්මාට දාව උපන් සහෝදරිය වූවාය. එහෙයින්, උමර් උම්මු කුල්තුම්ගේ අත ගැනීමට ආයිෂාගේ අවසරය පතන විට ඈ වයස අවුරුදු 4-5 ක් පමණි. ආයිෂා කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව උමර් හා උම්මු කුල්තුම් විවාහ වූහ.
අබුල් කාසෙම් ගණනය කරන පරිදි, උමර් මෙම කුඩා දරුවා විවාහ කර ගන්නා විට ඔහුට අවුරුදු 56 ක් වයස විය. උම්මු කුල්තුම්ට වයස 9 ක් වෙනතුරු උමර් බලා නොසිටියේ ඇයි? උමර් මුහම්මද් කී පරිදි මුහම්මද්ගේ ආදර්ශය (සුන්නා) අනුගමනය නොකළේ ඇයි? පිළිතුර වන්නේ, කුඩා ළමුන් විවාහකර ගැනීමේදී මුහම්මද් වයස් සීමාවක් නොපැනවීය. එමෙන්ම, දන ගහන කුඩා දරුවකු විවාහ කරගැනීමට මුහම්මද් ඔහුගේ මරණයට පෙර ආශාව පළ කිරීම උමර් සිහියට ගත්තා විය හැකිය.
මෙම සිදුවීම වාර්ථා කරන්නේ ඉබන් ඉෂ්හක් නමැති මුහම්මද්ගේ මුල්ම චරිතාපදානය ලියූ අයයි. මුහම්මද් ගැන ලියූ සියලුම අනෙකුත් චරිතාපදාන මෙම ඉබන් ඉෂ්හක්/ඉබන් හිෂ්හම් යන අයගේ අති දැවැන්ත කෘතිය පදනම් කරගෙන වේ.
“යූනුස් 1 රිවායා හි මා වාර්ථා කලා, එනම් මුහම්මද් ඈ (උම්මුල්-ෆඩ්ල්) ව දුටුවේ ඈ දන ගහන අතදරු අවධියේදිය. එවිට මුහම්මද් “ ඈ වැඩුනු විට මා තවමත් ජීවතුන් අතර නම්, මම ඈ විවාහ කරගනිමි.” යි කීය. නමුත් ඈ වැඩෙන්නට පෙරාතුව මුහම්මද් මිය ගියේය. සුෆ්යාන් බ. අල්-අස්වද් බ. අබ්ඩුල්-අසාද් අල්-මක්සුමි ඈ විවාහ කරගත් අතර ඈ ඔහුට දාව රිස්ක් හා ලුබ්හා යන දරුවන් වැදුවාය. (3.311 බලන්න)
මීට කලින් මේ ගැන කතා කලාම කට වහන් මාරු උන අයම ඒ ත්‍රෙඩ් යටගියහම ආයෙම ෆේක් වලින් සුදු හුනු බාල්දි පිටින් අරන් එනවා ලමා අපචාර වහන්න,, පුදුමේ කියන්නේ මේකේ ඔලුවක් තියෙන මුස්ලිම් එවුනුත් ඒවා රිපීට් කරන එකයි...
ඕවා තමන්ට නොතේරුනාට අනිත් උන්ට තේරෙනවා මහත්වරුනේ
ඔය දැන් ආපහු මුල ඉදලා පටන් ගන්න කට්ටියට කලින් වෙච්ච දේ බලමුකෝ...
මෙන්න සිරාජ්ගෙම ත්‍රෙඩ් එකක සරල ප්‍රශ්නයක් ඇහුවා
රත්තරං;13305867 said:සිරාජ් මට ප්‍රශ්න ටිකක් තියෙනවා. මේකේ ඉන්න මුස්ලිම් කියාගත්ත ගොබිලයෙක්ගෙන් මේක ඇහුවහම ඌ වෙන වෙන බයිලා ගහලා මාරු උනා. ඌට උත්තර දුන්නහමත් ඌ නැවත නැවත ආපහු ඒකම වෙන වෙන ත්‍රෙඩ් වල අහනවා. ඒ කියන්නේ උගේ පරමාර්තය වෙනස්. හැබැයි මම දැකලා නෑ උබ ඒ වගේ මෝඩයන්ගේ ගූ කේස් වලට අතදාලා උන්ගේ රිලා මොලවලට ආතල් දේනවා. ඒ ගැන මම උබට ඉස්සෙල්ලාම ස්තූති කරනවා
පලවෙනි ප්රශ්නය...
මචන් යම් පුද්ගලයෙක් (මම අහන්නේ කව්රු හරි කෙනෙක් ) අව්රුදු 56ක නාකි පොරක් අව්රුදු 6ක කෙල්ලෙක්ට ආශාවක් ඇතිකරන් මොනම ක්‍රමේකින් හෝ කසාද බැදන් ඊට ටිකකට පසු ලිංගික සම්භන්දයකුත් පැවැත්තුවොත්, උබ පිලිගන්නවද ඔහු විකුර්ති ලිංගික ආශාවලින් යුක්ත කාමාතුරයෙක් කියලා..??
මේකට උත්තර දීපන්.. එතකොට අනිත් ටික අහන්නම්
ඔන්න ප්රශ්නය අහුවා.. හැබැයි සිරාජ්නම් පැත්ත පලාතේ ආවේ නෑ.. හැබැයි අල් බයික් උත්තර දුන්නා
මචන් උඹ මේකට සිරාජ්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඇහුවට මම මේකට උත්තරයක් දෙන්නම්... නමුත් මට ලොකු වෙලාවක් නෑ අද එලකිරියේ ඉන්න... අද මම ඉන්නේ සවුදි අරාබියේ මෙහේ අද හාෆ් ඩේ..තියෙන ඔක්කොම වැඩ අතරේ ලැබෙන පොඩි වෙලාවකින් තමා එලකිරි එන්නෙ...
ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේකයි..
ඒක( රතු පාටින් තියෙන කොටස ) කාලය, සමාජ ක්‍රමය, සංස්කෘතිය කියන හේතු කාරණා අනුව "හරි" හෝ "වැරදියි" කියන තීරනය වෙන්නේ..
උදා:
1.සතුන් සමග ලිංගිකව හැසිරීම හා ලැබෙන දරුවන්ගෙන් අයියා නගෝ එකට පවුල් කෑම...
![]()
2. පවුලේ දේපල පිට යෑමෙන් වැලැක්වීම සඳහා අය්යා මලෝ දෙදෙනාම එකම මනාලිය සමග පවුල් කෑම..
![]()
http://www.silumina.lk/punkalasa/20101226/_art.asp?fn=ar10122614
3. එක කුස උපන් සොහොයුරියගේ දුව සහෝදරයා විසින් විවාහ කර ගැනීම.
![]()
4. නිරුවතින් ප්‍රසිද්ධියේ සිටීම.
![]()
![]()
5.උඩුකය පමණක් නිරුවතින් සිටීමේ අයිතිය.
![]()
![]()
![]()
6. වයසින් වැඩි අය කුඩා අය විවාහ කරගෙන පවුල් කෑම.
![]()
![]()
http://lankacnews.com/sinhala/main-news/61369/
7. බල්ලන් පූසන් මීයන් වැනි සතුන් ආහාරයට ගැනීම.
![]()
8. ශිෂ්නයේ පෙර හම ඉවත් කිරීම.
![]()
9. වැඩිවියට පත්වීම පිලිගැනීමට වැඩිහිටි පවුලේ අයගේ ශුක්‍රාණු පාණය කිරීම.
![]()
http://inc01.com/2011/03/sperm-drinking-etoro-tribe-of-new-guinea/
10. තොල් පෙති කන් පෙති හා බෙල්ල අසාමාණ්‍ය ලෙස වර්ධනය කර ගැනීම.
![]()
මේ හැම දෙයක්ම අපි එකින් එක අරන් බැලුවොත් පේනවා සමාජ ක්‍රමය, සංස්කෘතිය, කාලය කියන දේ අනුව මේ දේවල් සිද්ධවෙල තියෙන්නේ කියලත්.. ඒ වගේම අදටත් සමහර ඒවා සිද්ධවෙන්නේ මේ කියන සමාජ ක්‍රමය, සංස්කෘතිය, කාලය කියන දේ අනුව කියලත්...
ඒකනේ අද ඉතාමත් දියුණුයි කියල කියන ඇමේරිකවේම නීති ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් වෙලා තියෙන්නේ.. එක ප්‍රාන්තෙකදී අවුරුදු 18 ළමයෙකුට කසාද බඳින්න පුලුවන් කියල වයස තීරනය කරද්දි ඇමේරිකාවෙම තවත් ප්‍රාන්තයක් 16 ළමයෙකුට නීතියෙන් කසාද බඳින්න පුළුවන් වයසක් කියල තීරණය කරලා නීති ගතකරලා තියෙනවා... ඒවගේම එක ප්‍රාන්තෙක උඩුකය නිරුවත් වීම නීතියෙන් වරදක් නෙවෙයි නමුත් ලන්කාවේ නීතිය මීට වඩා ගොඩක් වෙනස්..
2012 වසරේ තත්වය මේකනම් මීට අවුරුදු දහස් ගනනකට කලින් සමාජ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නේද? අද ලෝකයේ සම්මත නීති අනුව මීට දහස් ගනනක් ඈත අතීතයේ සමාජ ක්‍රමය මනින එක වැරදියි.. නමුත් එදා කාලයේත් සමහර වැරදි තිබුනා අදටත් වැරදියි කියල කියන..
අන්න ඒවගේ දෙයක් නම් අපිට එදා සමාජ ක්රමයේ සිදුවුනු ( එදත්, අදත් වැරදියි කියලා හැම සමජයක්ම පිලිගත් ) වැරදි දේවල් කතාකරාට කමක් නෑ...
අඩුම තරමේ එදා සමාජයේ මිනිස්සු දෙයක් කරද්දි ඒකට ඒකාලයේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරේ කොහොමද කියන එකත් බලන්න ඔනේ.. කෙනෙක් අඩු වයසේ ළමයෙක් කසාද බැඳනම් මීට අවුරුදු දහස් ගනනකට කලින්.. මුලින්ම අපි හොයල බලන්න ඕනේ ඒකාලේ මේක සාමාණ්‍ය දෙයක් විදියට සිද්ධවෙච්ච දෙයක්ද නැතිනම් එහෙම වෙච්ච එකම සිද්ධියද කියලා... අඩු තරමේ එහෙම කරපු කෙනා ගේ ක්‍රියාව හෙලා දැකලා තියෙනවද කියලත් හොයන්න ඔනේ..
අඩුම තරමේ ඒකාලෙම ඒක්රියාව කරපුකෙනාගේ හතුරෙකුවත් ඒක හෙලාදැක තියෙනවාද කියන එකත් හොයන්න ඕනේ... එහෙම නැතිනම් ඒක ඒක ඒකාලයේ සාමාණ්‍ය දෙයක් විදියටයි සලකන්නේ...
ඉතිං කාලය, සමාජ ක්‍රමය හා සංස්කෘතිය කියන දේවල්වලට අදාලව තියෙන දෙයක් අපි කතාකරද්දි මේ සිද්ධිය සිද්ධවුනුකාලය මොන කාලෙද කියලා විතරක් නැතුව ඒකාලයේම සමාජ ක්‍රමයත් ඒකාලයේ හිටිය අයගේ සංස්කෘතියයි මේ හැම දෙයක්ම බැලුවාම වයසින් වැඩි කෙනෙක් අඩු වයසෙන් කෙනෙක්ව කසාද බඳිනවා කියන එක එක පාරටම මහා ලොකු වැරද්දක් කියල කියන්න බෑ.
"නාකි" "කාම ආසාවෙන්" "විකුර්ති ආශාව" වගේ විශේෂණ යෝදාගැනීම හරහා තමන්ගේ මතය අනිත් අයට බලෙන් පටවන්න බෑ..
ඊට පස්සේ තමයි නෑමේ ආරම්භය.. මෙන්නෙ ඒකට මගෙන් උත්තර
රත්තරං;13309044 said:
ඔව්. උබේ කතාවේ ඇත්තක් තියෙනවා,හැබැයි ඒ ඇත්ත සාදාරන වෙන්නේ, කිසිම අලුත් දෙයක් නොකරන කරන්නන් වාලේ සංස්කෘතිය ඉස්සරහට පවත්වන් යන නිකන්ම නිකන් මිනිස්සුන්ට විතරයි
ඒත් මචන් සමාජයේ කාලය, සමාජ ක්‍රමය හා සංස්කෘතිය කියන දේවල් වලින් සිද්ද වෙන අසාමාන්‍ය වැරදි ඒ විදිහටම ඉදිරියටත් කරගෙන යන්නද නබිවරයෙක් පහලවෙන්නේ?
අදාල නැතත් මම මෙහෙම කියන්නම්, බුදු හාමුදුරුවන් / ජේසු තුමන් / ඒ කාලේ සමාජ ක්‍රමය හා සංස්කෘතිය හා බැදුනු අඩුපාඩු තාමා විසින්ම ප්‍රතික්ශේප කරලා නිවැරදි කලා
අපි කතා කරන්නේ ආගමික නායකයෙකු ගැන .. ගෝත්‍රික මිලේජ්ජයෙක් ගැන නෙමේ.. සමාජ ක්‍රමය හා සංස්කෘතිය හරහා කෝනයකින් බලන උබ ආගමික නායකයකුගේ කෝනයෙනුත් බලපන්. මොකද අව්රුදු 56ක් වෙද්දී මොහම්මද් නබි වෙලයි හිටියේ.
මොහමද්ට කලින් සිටන් පැවත ආපු දේවල් වෙනස් කරන්න බය උනානම් හා ඒවා අනුමත හෝ ප්‍රතික්ශේප නොකලානම් ඔහු ආගමික නායකයකු වෙන්න බෑ
අනුමත - ඒවා හරිනම් අනුමත කරන්න ඔනේ. ඒ කියන්නේ මෙච්චර නීති තියන ස්ලාමයට ඒවා එකතු කරන එක සුලු දෙයක්. උදා හරනයක් විදිහට කිසිම විශේශ තේරුමක් නැති කබා ගල වැදිල්ල කියන්න පුලුවන්. ඒක ආපු විදිහටම අනුමත කලා
ප්‍රතික්ශේප කලානම්- සංස්කෘතියට එහා ගිය උබලා කියන දෙවියන්ගේ වචනෙන් ඒක ප්‍රතිශේප කරන්න තිබ්බා. එහෙම ස්ලාම් ආගමෙන් ප්‍රතික්ශේප කරපු දේවල් අනන්තයි.. ඉස්සරහටත් කරගෙන යන්න දෙවියෙක් මැදිහත් වෙන්න ඔනේ නෑනේ
ඉතින් මොකෝ මේ ගෑනු ගැන විතරක් වෙනස් පිලිවෙතක්??????අන්න එතෙන්දියි කුපාඩිකම කියන වචනේ එන්නේ
(එහෙම උනොත් ආයෙමත් කියන්න වෙනවා. ස්ලාම් කියන්නේ කාන්තාර වාසී ගෝත්‍රික පිරිමින්ට රොටී හා ගැහැනු සපයන අත් පොතේ නිර්මාපකයා කියලා)
එක ප්‍රශ්නයකට හරි වැදගත් විදිහට උත්තර දුන්න එකට ස්තූත්යි යාලුවා. මේකටත් උත්තර බලාපොරොත්තු වෙනවා
ඊට පස්සේ පරන කට්ටිය පැත්ත පලාතකවත් නෑ.. උත්තරත් නෑ
Last edited:





