ඇත්තටම බබා , කව්ද උබට මේ නොසන්ඩාල වැඩේ කලේ ?
බබාගේ ඇස්ට්රල් බොඩි එකලු

ඇත්තටම බබා , කව්ද උබට මේ නොසන්ඩාල වැඩේ කලේ ?

එළකිරි අඩවියේ දිදුළන සාමාජිකයෙක් වන මල්බබාට සැගවී පහර දීම තරයේ හෙලාදකිමු..![]()



Ha Ha Hodai Hodai Machan
Balamuko Dawasaka
Apiwa Ona Wei Ne
ඌ දෙහි බොන්නේ නෑලු !! 
බබා නිසා අඬලා....මගේ ඇසුත් රිදුනා !!තරහ වෙලා හැර ගිය දා පාළුවේ උන්නේ insomnia වේදනා දැනුනේ![]()




පැටියා;13496543 said:ඇයි බං උඹලා බබාව කන්නෙ?
ඌ පණ ඇරලා උරාජ් අයියට කඩේ ගියා නේද?
කියපු කුණුහරප වල හැටියට බෑන් වෙන්නත් තිබ්බා.![]()
නොකා පුළුවනෑ !!
GT ටත් කෙලවන්න බබා යන්නේ !!
මම මේ කල්පනා කොලේ මේ සුප්රසිද්ධ බුවාව ඇඩ්මින් කරොත් කොහොමට හිටීද කියල ?
වැඩිය කඩේ යන එක තමා සැක..අනික ඔය truth ටෙලර් තනිකර මලලසේකර ඩික්ෂනරිය යූස් කරන්නේ සැකය දෙගුණ වේ !! 

බබා එළකිරි ස්ටාෆ් ලු !!නොකා පුළුවනෑ !!
GT ටත් කෙලවන්න බබා යන්නේ !!
මම මේ කල්පනා කොලේ මේ සුප්රසිද්ධ බුවාව ඇඩ්මින් කරොත් කොහොමට හිටීද කියල ?
වැඩිය කඩේ යන එක තමා සැක..අනික ඔය truth ටෙලර් තනිකර මලලසේකර ඩික්ෂනරිය යූස් කරන්නේ සැකය දෙගුණ වේ !!
![]()




ඉතිං බං උඹ උඹේ ඔය ලැප් එකේ මොඩ්ල් එක කියපංකො නිකමට වගේ... අඩුම ගානෙ රත්නෙයා අහන නිසා හරි ?![]()

කියන්න ලැප් එකක් තියෙන්න එපායේ බං මූට...... හිටු මම කෝල් එකක් දෙන්න.... උඹේ SMS එක දැන් දැක්කේ...... 
මේ ත්රෙඩ් එක නිසා අද නිදා ගන්න වෙන්නේ නෑ වගේ......


එහෙම විය යුතු බැහැ!!!suck කරනවා කිව්වෙ මොකක්ද බං? ( උඹ හොදටම දන්නවා අපිට ඉංග්රීසි බෑ කියලා... එහෙව් එකේ මෙහෙම කඩ්ඩ දාලා අපිව අමාරුවේ දාන එක වැරදියි සහෝ)





කොයි අප්පා තාම හෙළු දරව්ව නෑද???
