කෑවනං බිව්වනං පාඩුවෙ හිටපංකො දොරේ...
අපේ ආතල් එක කන්නෙ නැතුව... ඕකනෙ කියන්නෙ.. දිනපතා ශොට දාන උං කූල් එකේ ඉන්නවා..![]()
මේ පොඩ්ඩක් වැස්සම ශොට් එකට මත් වෙන එකා හිතන්නෙ ඌ තමයි පොර කියලා..![]()
කව්ද යකෝ බීල ඉන්නෙ


බීපු වෙලාවට සාමාන්‍යයෙන් මේ පැත්තට එන්නෙ නෑ.. මොකෝ පටි රෝල් වීමට ඇති සම්භාවීතාවය ඉහල නිසා !



කෑවනං බිව්වනං පාඩුවෙ හිටපංකො දොරේ...






