urajdrlk_සොහොයුරා_වෙත

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි අඩවියේ දිදුළන සාමාජිකයෙක් වන මල්බබාට සැගවී පහර දීම තරයේ හෙලාදකිමු..:yes::yes:

    - මීට බබා සුරැකීමේ මෙගා කොමඩු සංවිධානය !! :lol::lol::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි බං උඹලා බබාව කන්නෙ?
    ඌ පණ ඇරලා උරාජ් අයියට කඩේ ගියා නේද?
    කියපු කුණුහරප වල හැටියට බෑන් වෙන්නත් තිබ්බා. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැටියා;13496543 said:
    ඇයි බං උඹලා බබාව කන්නෙ?
    ඌ පණ ඇරලා උරාජ් අයියට කඩේ ගියා නේද?
    කියපු කුණුහරප වල හැටියට බෑන් වෙන්නත් තිබ්බා. :rofl:

    බබා එළකිරි ස්ටාෆ් ලු !! :shocked: නොකා පුළුවනෑ !! :lol: GT ටත් කෙලවන්න බබා යන්නේ !! :rofl: මම මේ කල්පනා කොලේ මේ සුප්‍රසිද්ධ බුවාව ඇඩ්මින් කරොත් කොහොමට හිටීද කියල ? :rolleyes: වැඩිය කඩේ යන එක තමා සැක..අනික ඔය truth ටෙලර් තනිකර මලලසේකර ඩික්ෂනරිය යූස් කරන්නේ සැකය දෙගුණ වේ !! :baffled::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බබා එළකිරි ස්ටාෆ් ලු !! :shocked: නොකා පුළුවනෑ !! :lol: GT ටත් කෙලවන්න බබා යන්නේ !! :rofl: මම මේ කල්පනා කොලේ මේ සුප්‍රසිද්ධ බුවාව ඇඩ්මින් කරොත් කොහොමට හිටීද කියල ? :rolleyes: වැඩිය කඩේ යන එක තමා සැක..අනික ඔය truth ටෙලර් තනිකර මලලසේකර ඩික්ෂනරිය යූස් කරන්නේ සැකය දෙගුණ වේ !! :baffled::lol:

    :lol::lol::lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං උඹ උඹේ ඔය ලැප් එකේ මොඩ්ල් එක කියපංකො නිකමට වගේ... අඩුම ගානෙ රත්නෙයා අහන නිසා හරි ? :baffled:

    :rofl::P කියන්න ලැප් එකක් තියෙන්න එපායේ බං මූට...... හිටු මම කෝල් එකක් දෙන්න.... උඹේ SMS එක දැන් දැක්කේ...... :D