urajdrlk_සොහොයුරා_වෙත

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
Urajdrlk ඔබ එලකිරියේ ජේශ්ඨ සාමජිකයෙක් වශයෙන් මෙහි ක්‍රියා කාරී සාමජිකයකු වශයෙන් සිටින බව අප සියලු දෙනා දනිමු. නමුත් මා මෙහි පල වෙන බොහෝ ත්‍රෙඩ් වෙලාව ඇති සැම විටම කියවයි. එත් ඔබ HP වෙලද නාමය පිලිබදව බොරු මත මෙහි පැල පදියම් කිරිමට උත්සහයක නිරත වන්නේ ඇයි දැයි මම ඔබේ පොස්ට් දකින ද්කින වාරයක් ගානේ හිතනවා:angry::dull::dull:.

ඔන ලැප්ටොප් එකක ලෙඩ එන්න පුලුවන් සහොදරයා. එත් උබ මේ කියන විදිහට HP චා නැහැ. මතක තියගන්න උබ මේ වාචාලයෙක් වගේ දොඩවන්නේ උබටවත් මටවත් මෙලොකේ කවුරු ලැප්ටොප් හදන කොම්පනියක් දාගත්තත් වට්ටන්න බැරි , අභියොග කරන්න බැරි වෙලද නාමයකට :no::no:.මම මේ කියන්නේ හොර වෙලෙන්දෝ පරන පාවිච්චිකරපු එවා Refurbish කරලා බ්‍රැන්ඩ් නිව් වගේ විකුනන එවා ගැන නෙමෙයි HP කියන්නේ ඇත්තටම පවිච්චි කරන්න හොද ලැප්ටොප් එකක්. මෙකේ සාමජිකයෝ බලයි මම HP ව්ලට කඩේ යනවද කියල . අනේ නැහැ. මම පවිච්චි කරන්නේත් DELL LAPTOP එත් මම වැඩකරන ආයතනයේ 200 ක් 250 ක් මිනිස්සු පාවිච්චි කරන්නේ HP ලැප්ටොප්:yes: . වෙන මුකුත් ඔන නැහැ. මම මගේ බිරිද පාවිච්චි කරන ලැප්ටොප් එක මම දැනුවත්ව වහනේ බ්‍රෙක් කරද්දි පිටිපස්සෙ සීට් එකෙ තිබිලා 10 පාරකට වඩ වාහනේ ඇතුලෙම වැටිලා ඇති:baffled:. එක අරගෙනත් මාස 9ක් විතර වෙනවා. හැබැයි මේක නම් HP ලැප්ටොප් එකක් . කිසිම ලෙඩක් නැහැ . මම පුදුම වෙන්නෙ ඇයි මිනිස්සුන්ව නොමග යවන්න මිත්‍යා මත ඔය සහොදරයා මිනිස්සුන්ගේ ඔහුවලට කාවහ්ද්ඩන්නේ කියලා :angry::angry::angry:

ඔයා මේ HP නරකයි නරකයි කියන්නේ වැඩිපුරම රෙපෙයර් කරන තැන් වලට HP එන නිසා වෙන්න ඇති.

සහොදරයා දන්නවද දන්නේ නැහැ ලන්කාවේ වැඩියෙන්ම අලවි වෙන සහ වැඩිපුරම වෙලද පොල කොටස හිමි .HP Laptops වලට මම දන්න විදිහට . උදාහරනෙකට මම සේවය කරන ආයතනයේ Dell ලැප්ටොප් තියෙන්නේ 20 කටත් අඩු සෙවක පිරිසකට. එත් HP නම් 200ක් 250 වගේ තියෙනවා. එත් අර Dell 20 න් එකක් කැඩෙනකොට HP 5-6ක් කැඩුනොත් ඒ සන්ක්‍යාව DELL walata wada වැඩි අගයක් ගත්ත නිසා නරකයි කියන්න කිසිම විදිහකින් බැහැ. මොකද එක මහ මොඩ විහිලුවක්. :P

ඔය සහොදරයට HP සම්බන්දයෙන් නරක අත්දැකීමක් ඇති .එත් එ වුනූ පලියට බොරු මත ඇත්ත වගේ මිනිස්සුන්ට කාව ද්දන්න හදන්න එපා. :angry::angry::angry:

මම ඔය සහොදරයා එක්ක කිසිම අමනාපයක් නැහැ.අනික මම Unity Plaza එකෙ කඩ ගැන නම් දන්නේ නැහැ . මොන ජාතියේ ලැපක් ගත්තත් පුලුවන් තරම් Agent කෙනෙක්ගෙන්ම ගන්න කියල තම ගන්න කෙනෙකුට කියන්න තියෙන්නේ .


balapan ube wife HP lap eken puke aragenada kiyala. GTFO dicksucker

umba oka kiyannama fake ekak haduwada ban ? :P


එළකිරි_කොල්ලා;13487421 said:
:rofl::rofl::rofl: Pu***** ithuru wei da oken aragattoth...:rofl::rofl::rofl:

ithin ban umba oka kiyanna aluthen id ekak hadaagaththe!:baffled:

මම කාටවත් බැනලා වත් නරක වචනෙන් දෙයක් කියලාවත් නැහැනේ සහොදරයා. එලකිරියේ උනත් ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා ඇත්තේ HP . මම කිව්වේ මිනිස්සින්ගේ ඔලුවලට මිත්‍යාමත කාවද්දන්න එපා කියලා විතරයි :yes::yes: . මම මීට අවුරුදු 3කට කලින් එකක් පාවිච්චිකරා මට නම් ගැටලුවක් උනේ නැහැ, දැන් DELL එකක් ගත්තේ මෙකේ හාර්ඩ් එක 1 ටීබී සෙට් උන නිසා

:lol: :lol: අනේ යකෝ...... HP ජරාවල් වගේම තමා තොගේ කොන්දත් පණ නෑ.... බූරුවෝ...... කොන්දක් තියෙනවා නම් වරෙන් හරි ID එකෙන් නිකන් පොන්සියෙක් වෙන්නේ නැතුව..... HP ජරාව නෙවේ නම් තෝ ගනින් HP එකක්ම..... අපි එපා කියන්නේ නෑ.... කැඩුනහම වරෙන් අඩාගෙන...... :lol: :P

aiyyo salli

HP ඒජන්ට්ද ඔයා

siraawatama ow. mamath meke senior member kenek unata post 500k wath gahaala naha. eth mata meka danna hithuna :)


HP Suckz..... Toshiba Rockz...... :yes: :D

අඩෝව්... අපේ ලැප් කන්නන එහෙම එකෙක්ද බන්........

වැල්ලෙ සිරා;13487500 said:
ඉතින් ඔයා මේ ලගදි නේ register වෙලා තියෙන්නේ

කලින් වෙන නමකින් අවද

පොර HP බල්ලට දාල කතා කරන්නේ පොර සේවය කරන ආයතනයේ HP ලැප්ටොප් විකුනන්නේ / අලුත්වැඩියා කරන්නේ නැති නිසා වෙන්න ඇති. ඕක සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක්. හැබැයි මේක කියන්නම ඔයා අලුත් නමකින් අවේ ඇයි ?

ඔයා වැඩ කරන්නේ ?

lokema HP user ratings wala anthima char wela thiyenne.oka lankawe witharak neme lokema podu mathayak.labaya hinda thamaie wedi denek HP ganne. HP wala programme compatible eka gana kisi sure ekak thiyanda be.athdakeemen kiyanne. un kochchara series withdraw karan thiyenawada project fail wela.

දැන් උඹ කියන්නෙ අපේ ලැප් කන්න මොනවත් දන්නෙ නෑ කියලද.... :P

:lol: :lol: අනේ හුකේ නන්නානේ...... අනේ පොල් බූරුවෝ..... ඕවා කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..... යකෝ ඔය ටික මට කියන්න උඹට උඹේ ඔරිජිනල් ID එකෙන් එන්න තරම් කොන්ද පණ නැති වෙන්න තරම් උඹ ඔච්චර මට බය ඈයි බං........!! :lol: :lol: :P :P

අනේ නැහැ යාලුවා. මම පවිච්චිකරන්නෙත් ඩෙල් එකක්. ඔගොල්ලො මතෘකාව වරදවලා වටහාගෙන. මම මෙකෙ කිසි මොඩෙල් නම්බර් එකක් වත් දාලා ඒවා ප්‍රොමොට් කරනවා නෙමෙයි නේ.මම දැක්ක HP වලට වඩ උඩ රෙටින්ග් එකක් Acer වලටත් තියෙනව :yes:

ඔක්කොටම කලින් මුගේ රෙපක් කපන්න එපැයි.. හිටු හිටු... :P

වැල්ලෙ සිරා;13487553 said:
හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් ගොඩක් ලෙඩ දෙන්නේ HP සහ Acer ලැප්ටොප්.

මගේ පෞද්ගලික මතය අනුව මට නම් හොදම ලැප්ටොප් වන්නේ Toshiba, Dell, Sony

හැබැයි අර සින්ගේර් එකේ තියෙන ලැප්ටොප් වලට වඩා නම් HP ලැප්ටොප් දස දහස් වාරයක් හොදයි.


නැනැ යලුවා මට ඔන උනේ මිනිස්සුන්ව ඇත්ත වගේ සමහර දෙවල් ඔලුවලට දාලා එවා පැල පදියම් කරන්න හදන එක නවත්තන්න. අනික මම නම් කියන්නේ ලැප් එකෙ ජාතිය මොක උනත් spec එක හොදනම් ඔරිජිනල් Warranty එකක් හම්බෙනවානම් අනිත් එවට වඩ ටිකක් හරි අඩුවට හම්බෙනවානම් ප්‍රසිද්දයි කියලා සලකන ජාති තුන හතරෙන් ඔන එකක් ගත්තට කමක් නැහැ (Dell,HP, Asus, Acer ,Sony Vio )



අනේ යලුවා රෙප් තිබ්බත් කන්නද :yes:

:oo::oo: මූ මේ කොන්ද පණ නැති පොන්ටියෙක් බං....... :lol:

මම HP ජරාව කියලා කියන්නේ අවුරුදු ගාණක ඉදන් ඔය HP ජරාවේ එන ලෙඩ දැකල තියෙන නිසා...... මූ මේ එක ලැප් එකක් හොදට වැඩ කරනවා දැකලා කෑ ගහන මෝඩයෙක්....... :rofl::P :angry:

වැඩිය ඕනා නෑ..... ගිය සෙනසුරාදා, මම වැඩ කරන ඔෆිස් එකෙන් ලැප් එකක් ගන්න ආවා කෙනෙක්...... HP G6 1322TU එකක්..... Default එන්නේ 2GB RAM..... Customer ඉල්ලනවා 4GB කරලා..... මෙන්න තව 2GB එකක් ගැහුවහම මේක ඔන් වෙන්නේ නෑ.... බැලින්නම් 2nd RAM Slot එක කේස්..... හොද වෙලාවට අපේ ස්ටොක් එකේ තව ඒ ජාතියේ ලැප් දෙකක් තිබ්බ නිසා, ඒකකින් එකක් දුන්නා..... නැත්නම් ඉතින් සේල් එක ඒ වෙලාවෙම බඩු බනිස්........ :angry: ජරාව ඔය HP ලදරම්....... :yes:

ai gonoo thaman kiyanne atha nam,oya tharam sure nam fake id walin awith tred danne?
Urajdrlk rockx ,Truthteller Suckz
(mama nam urajdk ta kade yanawa moko man kiyana deyak kelin kiyana minihek)

orginel eken warenko kapanna

කමක් නැහැ මචන්ලා. කට්ටිය බොරුවට කැගහන්න එපා. මම කිව්ව්ව කතාව කට්ටියටම තෙරුම් ගිහින් නැහැ වගේ

Hp wala oya kiyana taram chater ekak na habai. I'm not using hp by the way. Mage gawa tiyenne sony ekak. HP tiyena aya tika denek dannawa mama, ewata taama nam leda na.


http://www.laptopmag.com/mobile-life/best-brands-overall-scorecard-2012.aspx
http://www.nbcnews.com/technology/technolog/best-worst-laptop-brands-124153

මොකක්ද ඔෆිස් එක? :confused:

kauda ban kiyanne HP hoda na kiyala Lankawe witari wenda ati ehenam. mama gatta lap eka aurudu 5k kisi aulak natuwa wada kara lankawe n nam neme gatte.

:lol: :lol: [email protected] අළුතෙන් මේල් එකකුත් හදලා........ :rofl::P

Urajdrlk ගේ ලැප්ටොප් නිරුවත එළකිරියේ හෙළි කල නොදත් සොහොයුර ඔබට ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මගේ ආචාරය.

ඔකම තම යලුවා මමත් කියන්න හැදුවෙ. කට්ටිය කතාව පටල ගෙන

Lankawata samahara wita enne HP wala problems tiyena ewa wenna ati. Nattam internationally HP kiyanne hoda notebook brand ekak.

:rofl::P:lol: ලිද ලිද..... මූට කොන්ද පණ නෑලු ඔරිජිනල් එකෙන් එන්න..... :lol:

:oo::oo: ගොනෝ.... තෝ මගෙන් ඔෆිස් එක මොකක්ද කියලා අහන්න කලින්, කොන්ද පණ තියෙන එකෙක් වගේ උඹේ හරි ID එකෙන් ඈවිත් කතා කරපන් නොදන්න පයන්නවල් දොඩවන්න කලින්....... :lol:

sunimal:lol::lol:
eka nevi moko dan rate thathwe?:rolleyes:

:rofl::P හරි හරි ඔයා කියන්න බලන්න ඔයාගේ ඔය ඩෙල් එකේ මොඩල් එක.... ඒ වගේම ඔයාගේ වයිෆ්ගේ අර ගලේ ගැහුවත් නොකැඩෙන HP එකේ මොඩල් එක..... ඒ වගේම ඔයා අවුරුදු 3කට කලින් පාවිච්චි කරපු HP එකේ මොඩල් එක.......!! :oo::rolleyes:

HP thama apith.dan awurudu 5k wenawa.hembirissawak wath naha.anith brand gana nam danne naha use karala nathi hinda.

උබේ අධයාපන මට්ටම මොකක්ද කියන්න නම් දන්නේ නැහැ යලුව. ලැප් ටොප් එකක රැම් එක මාරු කරල බයොස් බැට‍රිය ශොර්ට් කරලා , පොඩ්ඩක් හවුසින් එකෙ ඇන 8ක් 10ක් ගලොලා දූවිලි පිහදාන එක අද 6 වසරේ එකාගේ ඉදන් දන්නව සහොදරයා. ඔක අරුම පුදුම දෙයක් නෙමෙයි. ඔතනින් ඉස්සරහට අඩියක් තියලා ගැබුරුව හිතලා බලපන් න්න

:lol: :lol: උඹේ නිරුවත නම් මුලු එලකිරියම දන්නවනේ පොන්ටියෝ..... ඒ නිසා ඒක මෙතන පෙන්වන්න ඕනා නෑ.... දුප් දුප් කාලකණ්නියා තොගේ කුඩ්ඩා හොයාගෙන........!! :angry:

:rofl::P කෝ එන්න කුක්කු පැටියා නලවන්න.... අනේ ඉතින් ඔයා හැම එකකටම මට HP තිබ්බා Dell තියෙනවා කිය කියා ඉන්නේ නැතුව මොඩල් නම්බර් එකත් එක්ක කියන්නකෝ අපි පිලිගන්න........ :rofl::P අනික මට කියන්නකෝ කොහෙන්ද ඔයා Sony Vaio වලට වොරන්ටි ගන්නේ ලංකාවේ.......?? ඔයාට තාම Vaio කියලා හරියට ලියා ගන්නත් බැරුව මොන ලැප්ටොප්ද අනාතයෝ........ :rofl: :P

:lol: :lol: අර කිතුලට නැග්ග එකාටත් කියන්න මොනවද තිබ්බලුනේ..... අනේ යකෝ... එහෙනම් පොන්ටියෙක් වෙන්නේ නැතුව ඔරිජිනල් ID එකෙන් ඈවිත් කතා කරපන්කෝ....... මම බලාගෙන හිටියේ උඹේ ඔරිජිනල් එකත් මේ ත්‍රෙඩ් එකේම කැරකි කැරකි ඉන්නවා........ :lol: :lol:

:oo::oo:
 

kelum.wijesooriya

Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    මොන ජාතියේ ලැපක් ගත්තත් පුලුවන් තරම් Agent කෙනෙක්ගෙන්ම ගන්න කියල තම ගන්න කෙනෙකුට කියන්න තියෙන්නේ
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    බබා එළකිරි ස්ටාෆ් ලු !! :shocked: නොකා පුළුවනෑ !! :lol: GT ටත් කෙලවන්න බබා යන්නේ !! :rofl: මම මේ කල්පනා කොලේ මේ සුප්‍රසිද්ධ බුවාව ඇඩ්මින් කරොත් කොහොමට හිටීද කියල ? :rolleyes: වැඩිය කඩේ යන එක තමා සැක..අනික ඔය truth ටෙලර් තනිකර මලලසේකර ඩික්ෂනරිය යූස් කරන්නේ සැකය දෙගුණ වේ !! :baffled::lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෝ බං???
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්තක...
    මෙගා පොරක් ඒ අස්සේ බයිට් වෙනවා....
    හෙළුදරව්ව තාම නෑ....
     
    :lol: :lol: අනේ යකෝ...... HP ජරාවල් වගේම තමා තොගේ කොන්දත් පණ නෑ.... බූරුවෝ...... කොන්දක් තියෙනවා නම් වරෙන් හරි ID එකෙන් නිකන් පොන්සියෙක් වෙන්නේ නැතුව..... HP ජරාව නෙවේ නම් තෝ ගනින් HP එකක්ම..... අපි එපා කියන්නේ නෑ.... කැඩුනහම වරෙන් අඩාගෙන...... :lol: :P

    මචන් මම තාම HP භාණ්ඩ පාවිච්චමචන් මම තාම HP භාණ්ඩ පාවිච්චි කරලා නෑ.ි කරලා නෑ.

    HP භාණ්ඩ අවුල් ද?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13497444 said:
    නෙබුවා, ඕකා දාන ඒවා Quote කරන්න එපා.
    මේවා මෙගා ෆේක් පොරකගේ වැඩක් වගේ.... :P:lol:
    ඒ ඌව රතු කරලා... උඹලා නම පටලවාගෙන මාවත් රතු කරයිද දන්නෑ... :baffled:
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේවා මෙගා ෆේක් පොරකගේ වැඩක් වගේ.... :P:lol:
    ඒ ඌව රතු කරලා... උඹලා නම පටලවාගෙන මාවත් රතු කරයිද දන්නෑ... :baffled:
    මොකද්ද බන් මෙතන වෙන්නේ. මුල ඉදන් කියවන්න බෑ ත්‍රෙඩ් එක දිග වැඩියි. හුග දවසකින් අදයි ආවේ මේ පැත්තේ. පොඩි සාරාංශයක් දියන්කෝ. මූ ෆේක් එකක් කියලනම් දන්නවා.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Captain ජැක් ස්පැරෝ;13497501 said:
    මොකද්ද බන් මෙතන වෙන්නේ. මුල ඉදන් කියවන්න බෑ ත්‍රෙඩ් එක දිග වැඩියි. හුග දවසකින් අදයි ආවේ මේ පැත්තේ. පොඩි සාරාංශයක් දියන්කෝ. මූ ෆේක් එකක් කියලනම් දන්නවා.

    කවුදෝ කෙනෙක් අළුතින් රෙජිස්ටර්වෙලා මෙතන වෙස්මූණ දාගෙන රත්නෙ අංකල්ට ලාවට මඩක් ගහන්න හදලා හොදට බයිට් උනා. පස්සේ අහක යන තොප්පියක් කැරකිලා වෙන කෙනෙකුට සෙට්වෙලා දැන් කට්ටිය ඌව ගෑන්ග්බෑන්ග් කරනවා. :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13497501 said:
    මොකද්ද බන් මෙතන වෙන්නේ. මුල ඉදන් කියවන්න බෑ ත්‍රෙඩ් එක දිග වැඩියි. හුග දවසකින් අදයි ආවේ මේ පැත්තේ. පොඩි සාරාංශයක් දියන්කෝ. මූ ෆේක් එකක් කියලනම් දන්නවා.
    podi top lat case ekak
    නුල අයිති එකා කියනවා රත්නෙ HP උවමනාවටත් වැඩිය demote කරනවළු...
    උගේ බිරිදට තියෙන්නේත් HP ලු :P
    ඒ නිසා HP හොදයිලු
    ඔන්න ඕක තමා නිධන් කාථා වස්තුව....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවුදෝ කෙනෙක් අළුතින් රෙජිස්ටර්වෙලා මෙතන වෙස්මූණ දාගෙන රත්නෙ අංකල්ට ලාවට මඩක් ගහන්න හදලා හොදට බයිට් උනා. පස්සේ අහක යන තොප්පියක් කැරකිලා වෙන කෙනෙකුට සෙට්වෙලා දැන් කට්ටිය ඌව ගෑන්ග්බෑන්ග් කරනවා. :baffled:
    තැන්ක්ස් මචන් සාරංශ කරලා දුන්නට :rofl: :rofl: :rofl: :rofl:
     
    podi top lat case ekak
    නුල අයිති එකා කියනවා රත්නෙ HP උවමනාවටත් වැඩිය demote කරනවළු...
    උගේ බිරිදට තියෙන්නේත් HP ලු :P
    ඒ නිසා HP හොදයිලු
    ඔන්න ඕක තමා නිධන් කාථා වස්තුව....

    උගේ බිරිදට තියෙන්නේත් HP ලු
    මේ සීන් එක මොකද්ද බන්..........?????
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    podi top lat case ekak
    නුල අයිති එකා කියනවා රත්නෙ HP උවමනාවටත් වැඩිය demote කරනවළු...
    උගේ බිරිදට තියෙන්නේත් HP ලු :P
    ඒ නිසා HP හොදයිලු
    ඔන්න ඕක තමා නිධන් කාථා වස්තුව....
    :growl: :growl:යකෝ මේක දැනගන්නනම් පලවෙනි පෝස්ට් එක කියෙව්වහම ඇතිනේ...... :frown: :frown: :baffled:
    මම ඇහුවේ ඇතුලේ පෝස්ට් වල තිබ්බ දේවල්වල සාරාංශය. බලපන් උඩ එකෙක් ලස්සනට උත්තරයක් දුන්නා.....
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උගේ බිරිදට තියෙන්නේත් HP ලු
    මේ සීන් එක මොකද්ද බන්..........?????
    මම මේ කිව්වේ HP ලැට්ටොප් එක ගැන....
    ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද බං....
    :baffled: