urajdrlk_සොහොයුරා_වෙත

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13497609 said:
    :growl: :growl:යකෝ මේක දැනගන්නනම් පලවෙනි පෝස්ට් එක කියෙව්වහම ඇතිනේ...... :frown: :frown: :baffled:
    මම ඇහුවේ ඇතුලේ පෝස්ට් වල තිබ්බ දේවල්වල සාරාංශය. බලපන් උඩ එකෙක් ලස්සනට උත්තරයක් දුන්නා.....
    ඒනං ඉතිං ඒ ඇතිනේ??? :rofl:
    සාරාංශය මට මතක විදියට.....
    ඕව් ඌ කියපු ටිකම තමා...
    ඇඩිෂනල් තියෙන්නේ මෙගා පොරක් අනියමාර්ථයේ වහසි බස් දොඩාපු එක තමයි...
    :P:rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඒනං ඉතිං ඒ ඇතිනේ??? :rofl:
    සාරාංශය මට මතක විදියට.....
    ඕව් ඌ කියපු ටිකම තමා...
    ඇඩිෂනල් තියෙන්නේ මෙගා පොරක් අනියමාර්ථයේ වහසි බස් දොඩාපු එක තමයි...
    :P:rofl:
    වැඩේ හරියන්නේ නෑ. මම මුල ඉදන් කියවගෙන එනවා. මේවගේ එකක් කාලෙකින් සෙට් වුනේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    podi top lat case ekak
    නුල අයිති එකා කියනවා රත්නෙ HP උවමනාවටත් වැඩිය demote කරනවළු...
    උගේ බිරිදට තියෙන්නේත් HP ලු :P
    ඒ නිසා HP හොදයිලු
    ඔන්න ඕක තමා නිධන් කාථා වස්තුව....

    :no::no:

    උ කියන්නෙ
    සැම ලැපකම ලෙඩ එන බවයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං, චුල්ල වට්ටි, චුක පුට්ටි, කිං තම්බි, පට්ටියේ මුක, සෙල්ල වලවේ, පාකි නකින් බෙල තේරේ, වනවාකම් කල්ල වඩන්, සිරි කැන්දූ, කැලැල් බරි, කැස්ලිම් මුරි, වට ඇල්ල, වනයක් සමග තරුවක්
    :angry:

    :lol::lol:

    Captain ජැක් ස්පැරෝ;13497609 said:
    :growl: :growl:යකෝ මේක දැනගන්නනම් පලවෙනි පෝස්ට් එක කියෙව්වහම ඇතිනේ...... :frown: :frown: :baffled:
    මම ඇහුවේ ඇතුලේ පෝස්ට් වල තිබ්බ දේවල්වල සාරාංශය. බලපන් උඩ එකෙක් ලස්සනට උත්තරයක් දුන්නා.....

    ඇතුලේ පොස්ට් වල තීයෙන්නේ..:oo:
    මල් බබාගේ අති බයංකාර කුණුහරප වැලක්:(
    ඊට පස්සේ බබා බයිට් වෙනවා..:dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සාරාංශ කරන්න ගියාම වෙන අපසට් ඕව තමයි බං... :baffled:


    ඇයි ඉතින් උබල එකතු වෙලා උගෙ ගැනිව promote කලානෙ
    උට එපා වෙන්න ඇති
    :P:P:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol:



    ඇතුලේ පොස්ට් වල තීයෙන්නේ..:oo:
    මල් බබාගේ අති බයංකාර කුණුහරප වැලක්:(
    ඊට පස්සේ බබා බයිට් වෙනවා..:dull:
    මෙගා බයිට්.. :rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :lol::lol:



    ඇතුලේ පොස්ට් වල තීයෙන්නේ..:oo:
    මල් බබාගේ අති බයංකාර කුණුහරප වැලක්:(
    ඊට පස්සේ බබා බයිට් වෙනවා..:dull:
    මම මේ කියවගෙන එනවා දැන් 60 වෙනි පි‍ටුව යන්නේ :rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :lol::lol:



    ඇතුලේ පොස්ට් වල තීයෙන්නේ..:oo:
    මල් බබාගේ අති බයංකාර කුණුහරප වැලක්:(
    ඊට පස්සේ බබා බයිට් වෙනවා..:dull:
    මම මේ කියවගෙන එනවා දැන් 60 වෙනි පි‍ටුව යන්නේ :rofl: