urajdrlk_සොහොයුරා_වෙත

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මු නිකම් thread එකක් දාල තියෙන්නේ HP එක මුගේ තාත්තාගේ company වගේනේ

    :lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13497742 said:
    මම මේ කියවගෙන එනවා දැන් 60 වෙනි පි‍ටුව යන්නේ :rofl:
    යකෝ උඹ කියවනවද නැත්තන් පේජස් නිකන් ක්ලික් කරගෙන යනවද??? :baffled:
    *මොකද්ද කනෙක්ෂන් එක?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කරුණාකර අපි ඔන්ලයින් සිටින දවස් වලද ආතල් දීමට කාරුණික වන්න. :(
    එසේ කිරිමට අපිද කැමැත්තෙමු...
    ඒනමුදු තොපි ඔන්ලයින් නොපැමිණීම පිලිබද වගකීමක් ගැනීමට අපට නොහැක්කෙමු....

    *කිව්වා හරිද මන්ද :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13497794 said:
    :P :P :P :P
    කවුද බන් මේ ෆේක් ඩයල් එක. අපි අදුරන එකෙක්ද?
    දන්නා අදුනන කෙනක් බවට කසුකුසුවක් යනවා...
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එසේ කිරිමට අපිද කැමැත්තෙමු...
    ඒනමුදු තොපි ඔන්ලයින් නොපැමිණීම පිලිබද වගකීමක් ගැනීමට අපට නොහැක්කෙමු....

    *කිව්වා හරිද මන්ද :sorry:
    එම නිදහසට කරුණු මා ප්‍රතික්ශේප කරමි :oo: මන්දයත් අපි ඔන්ලයින් නොසිටී නම් මෙවැනි ආතල් පිලිබඳ දුරකතන මාර්ගයෙන් හෝ දැනුවත් කිරීමට ඔබලා වග බලා ගත යුතුය :frown:. කාලෙකින් දුන් ආතල් එක ලබා ගැනීමට නොහැකි වීම අපරාදේය . ශික්ය. :rolleyes::(

    *හරි :oo:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13497838 said:
    මුන් ටික බබත් එක්ක එකතු වෙලා අරූව ලිදට දාලා අන්තිමේදි බබාවත් තල්ලු කරලා......... :(
    අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත් කිව්වා...:P
    ඉතින් ඌටත් දුන්නා තල්ලුවක්...
    :baffled:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත් කිව්වා...:P
    ඉතින් ඌටත් දුන්නා තල්ලුවක්...
    :baffled:
    එහෙනම් උටත් සමියගේ ලෙඩේ බෝ වෙලා . :oo:

    ඌනේ පයින් පාරක් දෙනවා කිව්වත් මටා....ත් කියන එකා
    :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එම නිදහසට කරුණු මා ප්‍රතික්ශේප කරමි :oo: මන්දයත් අපි ඔන්ලයින් නොසිටී නම් මෙවැනි ආතල් පිලිබඳ දුරකතන මාර්ගයෙන් හෝ දැනුවත් කිරීමට ඔබලා වග බලා ගත යුතුය :frown:. කාලෙකින් දුන් ආතල් එක ලබා ගැනීමට නොහැකි වීම අපරාදේය . ශික්ය. :rolleyes::(

    *හරි :oo:
    හුට්ටප්පරෙය...
    ඒ පිලිබද වූ කම්පනාව මිස් වී තිබින...
    ඒ හෙයින් කුමන ගුද මාර්ගයක්වත් සිහියට නොනැගිනි....