යකෝ උඹ කියවනවද නැත්තන් පේජස් නිකන් ක්ලික් කරගෙන යනවද???Captain ජැක් ස්පැරෝ;13497742 said:මම මේ කියවගෙන එනවා දැන් 60 වෙනි පිටුව යන්නේ![]()

අනේ වෙන ඒවා ගැන නං දන්නෑ මචං...
උගෙන්ම තමා අහන්න වෙන්නේ...![]()
එසේ කිරිමට අපිද කැමැත්තෙමු...කරුණාකර අපි ඔන්ලයින් සිටින දවස් වලද ආතල් දීමට කාරුණික වන්න.

මෙගා බයිට්..![]()

Captain ජැක් ස්පැරෝ;13497742 said:මම මේ කියවගෙන එනවා දැන් 60 වෙනි පිටුව යන්නේ![]()

යකෝ උඹ කියවනවද නැත්තන් පේජස් නිකන් ක්ලික් කරගෙන යනවද???
*මොකද්ද කනෙක්ෂන් එක?

Captain ජැක් ස්පැරෝ;13497741 said:මම මේ කියවගෙන එනවා දැන් 60 වෙනි පිටුව යන්නේ![]()

දන්නා අදුනන කෙනක් බවට කසුකුසුවක් යනවා...Captain ජැක් ස්පැරෝ;13497794 said:![]()
![]()
![]()
කවුද බන් මේ ෆේක් ඩයල් එක. අපි අදුරන එකෙක්ද?
එහෙමලුCaptain ජැක් ස්පැරෝ;13497794 said:![]()
![]()
![]()
කවුද බන් මේ ෆේක් ඩයල් එක. අපි අදුරන එකෙක්ද?


දන්නා අදුනන කෙනක් බවට කසුකුසුවක් යනවා...

එසේ කිරිමට අපිද කැමැත්තෙමු...
ඒනමුදු තොපි ඔන්ලයින් නොපැමිණීම පිලිබද වගකීමක් ගැනීමට අපට නොහැක්කෙමු....
*කිව්වා හරිද මන්ද![]()
මන්දයත් අපි ඔන්ලයින් නොසිටී නම් මෙවැනි ආතල් පිලිබඳ දුරකතන මාර්ගයෙන් හෝ දැනුවත් කිරීමට ඔබලා වග බලා ගත යුතුය
. කාලෙකින් දුන් ආතල් එක ලබා ගැනීමට නොහැකි වීම අපරාදේය . ශික්ය. 

අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත්‘ කිව්වා...Captain ජැක් ස්පැරෝ;13497838 said:මුන් ටික බබත් එක්ක එකතු වෙලා අරූව ලිදට දාලා අන්තිමේදි බබාවත් තල්ලු කරලා.........![]()


අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත්‘ කිව්වා...
ඉතින් ඌටත් දුන්නා තල්ලුවක්...![]()


හුට්ටප්පරෙය...එම නිදහසට කරුණු මා ප්රතික්ශේප කරමිමන්දයත් අපි ඔන්ලයින් නොසිටී නම් මෙවැනි ආතල් පිලිබඳ දුරකතන මාර්ගයෙන් හෝ දැනුවත් කිරීමට ඔබලා වග බලා ගත යුතුය
. කාලෙකින් දුන් ආතල් එක ලබා ගැනීමට නොහැකි වීම අපරාදේය . ශික්ය.
*හරි