Captain ජැක් ස්පැරෝ;13497794 said:![]()
![]()
![]()
කවුද බන් මේ ෆේක් ඩයල් එක. අපි අදුරන එකෙක්ද?
මට නම් සැක ඔටුවා මාමි 

Captain ජැක් ස්පැරෝ;13497794 said:![]()
![]()
![]()
කවුද බන් මේ ෆේක් ඩයල් එක. අපි අදුරන එකෙක්ද?

එහෙනම් උටත් සමියගේ ලෙඩේ බෝ වෙලා .
ඌනේ පයින් පාරක් දෙනවා කිව්වත් මටා....ත් කියන එකා
සිරාවටම... 
හුට්ටප්පරෙය...
ඒ පිලිබද වූ කම්පනාව මිස් වී තිබින...
ඒ හෙයින් කුමන ගුද මාර්ගයක්වත් සිහියට නොනැගිනි....

බබා බීලද ඉදලා තියෙන්නේ.අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත්‘ කිව්වා...
ඉතින් ඌටත් දුන්නා තල්ලුවක්...![]()


මමත් එක නම් අමු අමුවේ හෙලා දකිනවා![]()



Captain ජැක් ස්පැරෝ;13497935 said:ත්රෙඩ් එක කියවලා ඉවරයි![]()
![]()
. අනාගතයට හොඳ ආයෝජනයක් කරගත්තා කියලා හිතට ගනින් 
එළකිරි අඩවියේ දිදුළන සාමාජිකයෙක් වන මල්බබාට සැගවී පහර දීම තරයේ හෙලාදකිමු..


අනිත් සේරම හරි ය...එල නර පණුව එල...ය

කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං, චුල්ල වට්ටි, චුක පුට්ටි, කිං තම්බි, පට්ටියේ මුක, සෙල්ල වලවේ, පාකි නකින් බෙල තේරේ, වනවාකම් කල්ල වඩන්, සිරි කැන්දූ, කැලැල් බරි, කැස්ලිම් මුරි, වට ඇල්ල, වනයක් සමග තරුවක්
එල එල... ආඩම්බරයි. අනාගතයට හොඳ ආයෝජනයක් කරගත්තා කියලා හිතට ගනින්


