urajdrlk_සොහොයුරා_වෙත

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :no: හැම එකම වෙනස් කර කර පැය 2ක් විතර ඔට්ටු උනා බන් :oo: ඒත් බැරි වෙලා, එපා වෙලා, කුජීත වෙලා ඉන්නේ... :(

    <<<< අවතාරේ මාරු කරන්න ගියාම කෙල උනා, දැන් දාගන්නම බැහැ :( >>>>

    avatar350611_2.gif

    ආයේ හෙට දිහාවට ට්‍රයි එකක් දාලා බලහන් බං..
    අත පය තියන් ඉන්න බැරිවට කරන වැඩ නේ..
    ඕකනේ කියන්නේ අලි පැටවුන් ටයි පොඩි එවුන්ටයි තියෙන විසේ සුලු ප‍ටු නෑ කියලා...
    :lol::lol::lol::lol:
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=13500919
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පව් යකෝ..
    ආයේ හෙට දිහාවට ට්‍රයි එකක් දාලා බලහන් බං..
    අත පය තියන් ඉන්න බැරිවට කරන වැඩ නේ..
    ඕකනේ කියන්නේ අලි පැටවුන් ටයි පොඩි එවුන්ටයි තියෙන විසේ සුලු ප‍ටු නෑ කියලා...

    :yes: මම පවු බන් .. :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පව් යකෝ..
    ආයේ හෙට දිහාවට ට්‍රයි එකක් දාලා බලහන් බං..
    අත පය තියන් ඉන්න බැරිවට කරන වැඩ නේ..
    ඕකනේ කියන්නේ අලි පැටවුන් ටයි පොඩි එවුන්ටයි තියෙන විසේ සුලු ප‍ටු නෑ කියලා...
    :shocked: පැටියා???? යකෝ මූට 32 ශ්‍රී ලොරි 2ක වයස....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පව් යකෝ..
    ආයේ හෙට දිහාවට ට්‍රයි එකක් දාලා බලහන් බං..
    අත පය තියන් ඉන්න බැරිවට කරන වැඩ නේ..
    ඕකනේ කියන්නේ අලි පැටවුන් ටයි පොඩි එවුන්ටයි තියෙන විසේ සුලු ප‍ටු නෑ කියලා...
    :rofl:
    අම්මප ඇත්ත තමා බන්........:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොහොමද ටිකිරි මොලේ...........:D
    කොහෙද ඔය අලියට ඒම හිතන්නවත් මොලයක් නෑ.........:P
    කොහෙද ඉතිං... වල්කම ඔළුවට ගැහුවම උන් හිටි තැනුත් අමතක වෙනවනේ මූට... :baffled:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මක්කටැයි බං???:oo:
    කෙනරට කියපං...
    :baffled:

    කතා කරන්න බෑ කියන එකී මං කිව්වට @$# ද ? :lol::lol::lol::lol:

    කොහොමද ටිකිරි මොලේ...........:D
    කොහෙද ඔය අලියට ඒම හිතන්නවත් මොලයක් නෑ.........:P
    තොට මම කිව්වයි කියලා හිතාගන්... :angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked: පැටියා???? යකෝ මූට 32 ශ්‍රී ලොරි 2ක වයස....

    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ 64ක්...
    පිස්සුද බං අද කාලේ ඒ වයසේ ඩයල් වලටත් බැඳලා නැත්තම් කොල්ලෝ කියලා ලු කියන්නේ..
    :lol::lol::lol::lol:
    අලි පැටිය නම් මලක් වගේ හිත හොඳ එකා..

    ඉන්දියාවේ 94ක් ද කොහෙද වෙච්ච ඩයල් එකක් තමන්ගෙම ලොකු පුතාගේ නෝනා ඒ කියන්නේ ලේලිව පුතා මලාට පස්සේ එයාගේ නෝනා කරගෙන බබෙකුත් දීලා..
    නාකි විසේ...ගෙටත් නෙමෙයි ඉන්දියාවටත් උසේ...

    :oo::oo::oo::oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :oo: එහෙනම් බොට ශ්‍රී ලොරි 2කකයි පොඩි බට්ටෙකුයි වයසනේ.. :angry::angry::angry:
    :sorry:

    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ 64ක්...
    පිස්සුද බං අද කාලේ ඒ වයසේ ඩයල් වලටත් බැඳලා නැත්තම් කොල්ලෝ කියලා ලු කියන්නේ..
    :lol::lol::lol::lol:
    අලි පැටිය නම් මලක් වගේ හිත හොඳ එකා..

    ඉන්දියාවේ 94ක් ද කොහෙද වෙච්ච ඩයල් එකක් තමන්ගෙම ලොකු පුතාගේ නෝනා ඒ කියන්නේ ලේලිව පුතා මලාට පස්සේ එයාගේ නෝනා කරගෙන බබෙකුත් දීලා..
    නාකි විසේ...ගෙටත් නෙමෙයි ඉන්දියාවටත් උසේ...

    :oo::oo::oo::oo:
    හිත හොදයි....
    නාන්න හොර එක තමා පුරස්ණෙ...
    :baffled:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ 64ක්...
    පිස්සුද බං අද කාලේ ඒ වයසේ ඩයල් වලටත් බැඳලා නැත්තම් කොල්ලෝ කියලා ලු කියන්නේ..
    :lol::lol::lol::lol:
    අලි පැටිය නම් මලක් වගේ හිත හොඳ එකා..

    ඉන්දියාවේ 94ක් ද කොහෙද වෙච්ච ඩයල් එකක් තමන්ගෙම ලොකු පුතාගේ නෝනා ඒ කියන්නේ ලේලිව පුතා මලාට පස්සේ එයාගේ නෝනා කරගෙන බබෙකුත් දීලා..
    නාකි විසේ...ගෙටත් නෙමෙයි ඉන්දියාවටත් උසේ...

    :oo::oo::oo::oo:

    සමන් පිච්ච මලක් වගේ සූඳම සූඳ මලක් :cool::love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගෑල්ලමයි :love: නිතරම කීනවා මට විසේ කීලා :cool:

    අඩෝ තායිලන්තෙද කොහෙද අලි පැටව්න් ගේ විසේ යන්න කියලා පත සයිය් එකේ ඉන්ජෙක්ෂන් එකක් දෙනවලු පස්ස පැත්තට...
    :lol::lol::lol::lol:
    අම්මෝ කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙයන්..
    දැන් කාලේ අලියෙක් මරු වැලක් පෑගුවත් කෙල්ලෙක් ගිය පාරකවත් යන්නේ නෑ..
    :no::no::no:
    33000V වැදිලා නහිනවා ඊට සැපයි ලු..

    :shocked::no::shocked:

    ඕන් බලහන් කෝ ඒකෙත් හැටි..