urajdrlk_සොහොයුරා_වෙත

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    යකොව් දැන් HP ලැප් පැත්තකින් තියලා :oo::angry: , මුන් මාව ලිඳට තල්ලු කර කර ඉන්නවනේ :growl::angry:.

    මං නම් කියන්නේ HP ලැප් හොඳ නැහැ :no:
    මොකද මගේ ලැප් එක DELL එකක් :P
    මං ගාව HP එකක් නැති නිසා මට බය නැතුව කියන්න පුලුවන් HP ලැප් හොඳ නැහැ කියලා. :yes:

    අනික තමයි i 7 ලැප් වලට වඩා හොඳ i 5 ලැප් මොකද මට තියෙන්නේ
    i 5 ලැප් එකක් නිසා .:cool:

    ප්‍රශ්නයක් තියනවනම් කියපල්ලා :frown:

    සංවාදයට සංවුර්‍තයි :baffled:
    (ඒක කියන්න ගිහින් තව ඩින්ගෙන් කුණු හප්පෙකුත් කිය වෙනවා)

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    talk එකේ වැඩක් ඇති thread දාපල්ලකෝ
    මේ ගොන් thread bump කරන්නෙ නැතුව :angry::angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පසු විපරම....

    *ත්‍රෙඩ් එක පටන් ගත්තේ ලැට්ටොප් කේස් එකකින්...:rolleyes:
    *මැද හරියෙදි මෙගා බයිට් එකක් ගියා...:lol:
    *දැන් අලි පැටියගේ දානෙට ලෑස්ති වෙනවා...:(

    මීළගට කුමක් සිදුවේද???
    මේ ඔබේ අවධානය පිණිසයි!!!

    :baffled: :baffled: :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    <<<< අවතාරේ මාරු කරන්න ගියාම කෙල උනා, දැන් දාගන්නම බැහැ :( >>>>

    avatar350611_2.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකොව් දැන් HP ලැප් පැත්තකින් තියලා :oo::angry: , මුන් මාව ලිඳට තල්ලු කර කර ඉන්නවනේ :growl::angry:.

    මං නම් කියන්නේ HP ලැප් හොඳ නැහැ :no:
    මොකද මගේ ලැප් එක DELL එකක් :P
    මං ගාව HP එකක් නැති නිසා මට බය නැතුව කියන්න පුලුවන් HP ලැප් හොඳ නැහැ කියලා. :yes:

    අනික තමයි i 7 ලැප් වලට වඩා හොඳ i 5 ලැප් මොකද මට තියෙන්නේ
    i 5 ලැප් එකක් නිසා .:cool:

    ප්‍රශ්නයක් තියනවනම් කියපල්ලා :frown:

    සංවාදයට සංවුර්‍තයි :baffled:
    (ඒක කියන්න ගිහින් තව ඩින්ගෙන් කුණු හප්පෙකුත් කිය වෙනවා)

    ඔය කොයි ලැපත් චාටර්....
    මොකද අපිට ලැට්ටොප් නැති නිසා...
    :baffled:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Captain ජැක් ස්පැරෝ;13500582 said:
    මුලින් ලැප් කේස් එකක්. ඊට පස්සේ බයිට් වීමක්. දැන් මෙතන සුහද කතා බහක්.

    :lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යකොව් දැන් HP ලැප් පැත්තකින් තියලා :oo::angry: , මුන් මාව ලිඳට තල්ලු කර කර ඉන්නවනේ :growl::angry:.

    මං නම් කියන්නේ HP ලැප් හොඳ නැහැ :no:
    මොකද මගේ ලැප් එක DELL එකක් :P
    මං ගාව HP එකක් නැති නිසා මට බය නැතුව කියන්න පුලුවන් HP ලැප් හොඳ නැහැ කියලා. :yes:

    අනික තමයි i 7 ලැප් වලට වඩා හොඳ i 5 ලැප් මොකද මට තියෙන්නේ
    i 5 ලැප් එකක් නිසා .:cool:

    ප්‍රශ්නයක් තියනවනම් කියපල්ලා :frown:

    සංවාදයට සංවුර්‍තයි :baffled:
    (ඒක කියන්න ගිහින් තව ඩින්ගෙන් කුණු හප්පෙකුත් කිය වෙනවා)

    ඔය කිව්වේ ...
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rolleyes: :dull: මචං මං නං හීනෙකිං වත් හිතුවෙ නෑ බං මූ ඒ වගේ එකෙක් කියලා..
    උඹ ඉතිං හොද එකා හොද එකා කිය කිය ඔළුව උඩ තියං නෙහ් හිටියෙ...
    තරි මාමයි අපියි කොච්චර කිව්වද සර්පයා ගෙ හිැටි දැනගෙන හිටපං කියලා... :angry: :(

    :frown::frown: යකෝ මෙතන ඕවා දාන්න එපා බං...... කට වහගෙන සතාගේ හැටි දැනගෙන හිටපල්ලා..... :yes: මමත් හිතුවේ නෑ මොන දේ උනත් මූ මෙහෙමයි කියලා.......!! :growl::angry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අප්පට..ප්‍රේමයට කොහෙද බාධා නැත්තේ..
    මසා ට කියහන්
    "මල මඟුලක්නේ කෙල්ල ගේ පස්සෙන් යන්නත් ඕනේ...
    තොපෙන් ගුටි කන්නත් ඕන..මට එපා ඕයි..හැබැයි කෙල්ලටත් කියන්න ආයේ පස්සෙන් එන්න එපැයි කියලා....(ටිකක් විතර ඈතින් ඉඳන්...) අර එදා අයියා ගෙන් හොරෙන් උස්සන් ආපු සෙරෙප්පු ජෝඩුව ආයේ ඉල්ලගෙන කියලා.."දෙන්නේ පයින් කියලා
    ..:lol::lol::lol:
    කකුල් දෙකෙට හරි හතරටම හරි වැඳ වැඳ දුවහන්..
    :rolleyes::rolleyes::rolleyes:
    අනිවා කෙල්ල උඹව හොයන් එනවා..
    :growl::growl::growl::growl:
    ඊට පස්සේ අපි දානෙට හත් දොහකින් එන්නම්.....

    :P:P:P

    ඒ ටිකත් මරු මම අහු උන දාට තව ටිකක් ලැහැස්ති කරන් ඉන්නේ කියන්න . :P

    ඕන් අහගනිල්ලකෝ ....>>>>

    • මට කියන්න අයියේ, ආදරේ කරන එක වරදක්ද කියලා ? :baffled::love:

    • මං මෙච්චර කල් උත්සහා කරේ ඇයි එයා අකමැති කියලා දැන ගන්න අයියේ නැතුව තුන් හිතකවත් ඇති වෙච්ච ආදරයක් නිසා නෙවේ අයියේ :no::love:.

    • එයා මං ආදරෙයි.... මං එයාට ආදරෙයි... , ඉතින් කියන්න අයියේ ඔයා මට ගහලා තේරුමක් තියනවද ? ...:baffled::love:

    බැරිම උනොත් කියනවා...

    • අඩෝ අයියේ මට තෝ ලොකු නැහැ යකොව් තෝ ජිම් නොගියනම් :baffled: , ගෙම්බෙක් උස්සලා ගහනවා වගේ ගහනවා පොලවේ තෝ බර නැත්තන් :sorry: , නන්ගිව උස්සනවා යකොව් තෝ මට නෙලන්නේ නැත්තන් :( , හිටුකෝ මේ ආත්මේ නැත්තත් ලබන ආත්මේ නම් තොගේ නංගිව උස්සනවා යකෝව් :yes:. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මම තොගේ නන්ගිව ලබන ආත්මේ උස්සනවා කියලා :P. තූ තෝ :angry::angry::angry::angry: කියලා .

    ලඟම තියන ලයිට් කණුව හපාගෙන බිම ඉඹගෙන ඒ කරල කියනවා, ගහන තරමක් ගහලා තොට හති නම් පල කියලා.. :rofl:
     
    ඒ කියලා දුවපං
    tuzki-bunny-emoticon-019.gif
    වගේ...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පසු විපරම....

    *ත්‍රෙඩ් එක පටන් ගත්තේ ලැට්ටොප් කේස් එකකින්...:rolleyes:
    *මැද හරියෙදි මෙගා බයිට් එකක් ගියා...:lol:
    *දැන් අලි පැටියගේ දානෙට ලෑස්ති වෙනවා...:(

    මීළගට කුමක් සිදුවේද???
    මේ ඔබේ අවධානය පිණිසයි!!!

    :baffled: :baffled: :baffled: :baffled:

    :lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    මං නම් කියන්නේ HP ලැප් හොඳ නැහැ :no:
    මොකද මගේ ලැප් එක DELL එකක් :P
    මං ගාව HP එකක් නැති නිසා මට බය නැතුව කියන්න පුලුවන් HP ලැප් හොඳ නැහැ කියලා. :yes:

    අනික තමයි i 7 ලැප් වලට වඩා හොඳ i 5 ලැප් මොකද මට තියෙන්නේ
    i 5 ලැප් එකක් නිසා .:cool:

    ප්‍රශ්නයක් තියනවනම් කියපල්ලා :frown:

    සංවාදයට සංවුර්‍තයි :baffled:
    (ඒක කියන්න ගිහින් තව ඩින්ගෙන් කුණු හප්පෙකුත් කිය වෙනවා)

    ඔය ටිකම තමා මටත් කියන්න තියෙන්නේ.............
    තවත ඌන පූර්ණයක් කරනවා නම්.........
    Dell වලිනුත් N5110 ලැප් එක තමා හොඳම............
    ලොව ඇත් උතුම්ම ලැප් එක.........
    ආයේ කතා දෙකක් නැහැ...............