යකොව් දැන් HP ලැප් පැත්තකින් තියලා 
, මුන් මාව ලිඳට තල්ලු කර කර ඉන්නවනේ 
.
මං නම් කියන්නේ HP ලැප් හොඳ නැහැ
මොකද මගේ ලැප් එක DELL එකක්
මං ගාව HP එකක් නැති නිසා මට බය නැතුව කියන්න පුලුවන් HP ලැප් හොඳ නැහැ කියලා.
අනික තමයි i 7 ලැප් වලට වඩා හොඳ i 5 ලැප් මොකද මට තියෙන්නේ i 5 ලැප් එකක් නිසා .
ප්රශ්නයක් තියනවනම් කියපල්ලා
සංවාදයට සංවුර්තයි
(ඒක කියන්න ගිහින් තව ඩින්ගෙන් කුණු හප්පෙකුත් කිය වෙනවා)

, මුන් මාව ලිඳට තල්ලු කර කර ඉන්නවනේ 
. මං නම් කියන්නේ HP ලැප් හොඳ නැහැ