අපි මේ නූලේ නම වෙනස් කරමුද
ම් ම් ම්
වාඩිය
කථා මල්ල
කයවාරු කාමරේ වගේ එකක්

ඒ ටිකත් මරු මම අහු උන දාට තව ටිකක් ලැහැස්ති කරන් ඉන්නේ කියන්න .
ඕන් අහගනිල්ලකෝ ....>>>>
- මට කියන්න අයියේ, ආදරේ කරන එක වරදක්ද කියලා ?
- මං මෙච්චර කල් උත්සහා කරේ ඇයි එයා අකමැති කියලා දැන ගන්න අයියේ නැතුව තුන් හිතකවත් ඇති වෙච්ච ආදරයක් නිසා නෙවේ අයියේ
.
බැරිම උනොත් කියනවා...
- එයාට මං ආදරෙයි.... මං එයාට ආදරෙයි... , ඉතින් කියන්න අයියේ ඔයා මට ගහලා තේරුමක් තියනවද ? ...
ලඟම තියන ලයිට් කණුව හපාගෙන බිම ඉඹගෙන ඒ කරල කියනවා, ගහන තරමක් ගහලා තොට හති නම් පල කියලා..
- අඩෝ අයියේ මට තෝ ලොකු නැහැ යකොව් තෝ ජිම් නොගියනම්
, ගෙම්බෙක් උස්සලා ගහනවා වගේ ගහනවා පොලවේ තෝ බර නැත්තන්
, නන්ගිව උස්සනවා යකොව් තෝ මට නෙලන්නේ නැත්තන්
, හිටුකෝ මේ ආත්මේ නැත්තත් ලබන ආත්මේ නම් තොගේ නංගිව උස්සනවා යකෝව්
. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මම තොගේ නන්ගිව ලබන ආත්මේ උස්සනවා කියලා
. තූ තෝ
කියලා .

මගේ ගාව නම් තියෙන්නේ Acer Aspire Timeline X 5820TG මොඩ්ල් එකක්... (ගේමින් කාණිඩය යටතේ ඒ දවස් වල තිබුනේ) ගන්නකොට රු118,000 ක් උනා.
මම හිතන්නේ Acer එකේ තිබුන ගනන්ම ලැප..ගන්න ගියේ Dell එකක් ඒක ස්ටොක් ඉවර වෙලා පස්සේ තමයි මේකට බැස්සේ..
දැන් අරගෙන අවු.2කටත් කිට්ටු වෙනවා ..
මට නම් කියන්න මෙලෝ අවුලක් නෑ...
මේක මට සෑහෙන්නම සේවයක් කරනවා..
සමහර දවස් වලට සතියම ඔන්...
දැන් නම් දවස් 3කට පාරක් වත් රී-ස්ටාර්ට් පාරක් දානවා.
ඉරිදට විතරක් හාෆ් ඩේ නිවාඩුවක් දෙනවා....
ඒ ටිකත් මරු මම අහු උන දාට තව ටිකක් ලැහැස්ති කරන් ඉන්නේ කියන්න .
ඕන් අහගනිල්ලකෝ ....>>>>
- මට කියන්න අයියේ, ආදරේ කරන එක වරදක්ද කියලා ?
- මං මෙච්චර කල් උත්සහා කරේ ඇයි එයා අකමැති කියලා දැන ගන්න අයියේ නැතුව තුන් හිතකවත් ඇති වෙච්ච ආදරයක් නිසා නෙවේ අයියේ
.
- එයාට මං ආදරෙයි.... මං එයාට ආදරෙයි... , ඉතින් කියන්න අයියේ ඔයා මට ගහලා තේරුමක් තියනවද ? ...
බැරිම උනොත් කියනවා...
- අඩෝ අයියේ මට තෝ ලොකු නැහැ යකොව් තෝ ජිම් නොගියනම්
, ගෙම්බෙක් උස්සලා ගහනවා වගේ ගහනවා පොලවේ තෝ බර නැත්තන්
, නන්ගිව උස්සනවා යකොව් තෝ මට නෙලන්නේ නැත්තන්
, හිටුකෝ මේ ආත්මේ නැත්තත් ලබන ආත්මේ නම් තොගේ නංගිව උස්සනවා යකෝව්
. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මම තොගේ නන්ගිව ලබන ආත්මේ උස්සනවා කියලා
. තූ තෝ
කියලා .
ලඟම තියන ලයිට් කණුව හපාගෙන බිම ඉඹගෙන ඒ කරල කියනවා, ගහන තරමක් ගහලා තොට හති නම් පල කියලා..
වැලක වට්ටක්කා එල්ලිලා තියෙනවා දැක්කා..
සිංහලෙන් කියපන් 
මගේ එකත් ACER 4743G
ගත්තේ 55යි
දැන් මාස 3ක ඉදන් පැය විසිහතරම ඔන් එකේ
ඇනිමේෂන් එඩිටින්
කරනවා
කිසිම අවුලක් නෑ
දවස් දෙකකට පස්සේ අද දවල් රීස්ටාර්ට් කලා

දුක් වෙන්න එපා බං මම කිව්වනේ...
ඒත් රිස්ටාර්ට් කරලා තියෙන්නේ..........
තූ තොපිනම්.............
කොලුවා දෙකක් දාගෙන වගේ.......මොකද බන් බොට අමු කැවිලද ?