urajdrlk_සොහොයුරා_වෙත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මාව කෙලසන්න..............
    අයියා කෙලසන්න..............
    :lol::lol::lol:
    බලහං ආතල් ටෝක්ස් ටික ඉවර උනානේ..

    :lol::lol: අපි බය වෙයි......!! :rofl::P
    මුන්ගෙ කට විතරයි බං..:rofl: ඔය පරණ මෙම්බර් කෙනෙක් අනිවා.. උගේ ඔරිජිනල් එකෙන් ඇවිත් කියවන්න බැරි නිසා ඌ අලුත් එකක් හදාගෙන ඇවිත්.. කොන්ද පන නැති පොන්සියො බං..:lol:
    පු*න් චූ යනවා මේවා දකිනකොට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචන්.., එක්කෝ උබ නැට්ටේ කෙඳි වල ගාපන්!!!
    ඒත් එක්කම මේ බඩීයා කිව්ව දේවල් කරන්නත් අමතක කරන්න එපා සහෝ... උබේම හොඳටනේ කියලා තියෙන්නේ!!!
    එකෙන්ම මචෝ..

    ඔන්න ඔහේ දාපන් බං!!!
    සුභ පැතුම් ඈ...
    මම ඔන්න +7ක් දුන්නා...
    තෑන්ක්ස් මචං..

    උං බැඳලා කොයි කල්ද............
    පහණ ඇල්ලුව උනුත් ඉන්නවා මේ හරියෙම.........:lol::lol::lol:
    අනිවා.. පරණ ප්‍රවෘත්තියක්.. මම අලුත් කරලා ගත්තා.. මේ ත්‍රේඩ් එක නිසාම..:lol:
     

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    සහෝ සහෝ...අද උදෑසන බලන විට මගේ දූශනය කිරීමේ හැකියාව හත දක්වා වර්දනය වෙලා...මම දැන් සහෝලව දූශනය කරන්නේ හත ගානේ...මේ ගැන දන්වා නූලක් දැමිය යුතු නෑ නේද සහෝ..??

    epa epa
    nulak danna epa
    nula kadunoth ehema mala keliyai :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Maheshi+Madushanka+5+-+slbabes.blogspot.com.jpg



    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී..:no:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ
    කවදාවත් එයාට දුකක් කරදරයක්
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ කොහොමෙයි බන්
    සේරම ජෝගි විහිළුවට විතරයි
    එයාට නොකියන දෙයක් නෑ


    ඕකේ ...:lol::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    epa epa
    nulak danna epa
    nula kadunoth ehema mala keliyai :baffled:
    OK සහෝ...

    පොඩ්ඩක් ඉඳහං.........
    හෙළිදරව්වට පස්සේ මැරියං................
    හදිස්සි වෙන්න එපා........:lol::lol::lol:
    අලි වේසි ගිහිල්ලා රේඩියෝ අහන්න බං..:growl:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :rofl::P:lol: මේ ත්‍රෙඩ් එක අප් කරලා තියා ගනිල්ලා මචන්, අපේ බොක්කකගේ ෆේක් එකක් ගානේ, මට ෆ්‍රී ඈඩ්වර්ටයිස් පාරක් වගේ බං මේ ත්‍රෙඩ් එක.........!! වෙනදට HP ජරාව කිව්වහම ඈයි ඒ කියලා අහන උන්, දැන් මේ ත්‍රෙඩ් එක කියවලාම, ඈයි HP ජරාව කියලා අහන්නේ නැතුව, ඩෙල් / ටොෂිබා ම ඉල්ලනවා...... :D :yes:

    profilepic1489_1.gif

    ජරාව විකුනනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මේ ටිකේ රත්නෙ අයියට පට්ට බිස්නස් එකක් ඇත්තෙ.. දැනටම 16,075 බලලා ත්‍රේඩ් එක.. සන්තෝසයි.. සන්තෝසයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me bossge duwa nemeine

    bossge duwata uba thama line damme nadda ban? ;)
    බොස්ගෙ දුව ඕන වෙලාවක සෙට් කරගන්න පුළුවනි.. ඔය ඉන්නෙ මහේෂි.. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. හැබැයි ගේම අතෑරලා නෑ කොල්ලා.. මේ දවස් වල චරිතෙ ගැන සමීක්ෂණ පවත්වනවා.. ඊට පස්සෙ ගේමට බහිනවා..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පොඩ්ඩක් ඉඳහං.........
    හෙළිදරව්වට පස්සේ මැරියං................
    හදිස්සි වෙන්න එපා........:lol::lol::lol:
    හෆෝයි ඔව් බන්, මගෙ පණ කෙන්ද රැක ගන්න ඕනේ සතා මොකාද කියල දැනගන්න......:rofl:
    කොහෙද මුන් ඉන්න දෙන්නෙ නෑනෙ, හිනා කවල මරන්නමයි තනන්නේ........
    :growl::D