urajdrlk_සොහොයුරා_වෙත

Bus Jack Boy

Banned
Sep 5, 2012
183
12
0
බොස්ගෙ දුව ඕන වෙලාවක සෙට් කරගන්න පුළුවනි.. ඔය ඉන්නෙ මහේෂි.. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. හැබැයි ගේම අතෑරලා නෑ කොල්ලා.. මේ දවස් වල චරිතෙ ගැන සමීක්ෂණ පවත්වනවා.. ඊට පස්සෙ ගේමට බහිනවා..

charithe gana? uba sirawatama love karannada ekiwa daganna hadanne?
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    profilepic1489_1.gif


    ඔය ටොෂිබා ජරාව වගේද බන් ....මෙන්න ගන්නවා නම් ලැප්
    00020468.gif
    00020468.gif


    Maheshi+Madushanka+5+-+slbabes.blogspot.com.jpg
    ආසාවේ බැරුවා..................:love::(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හෆෝයි ඔව් බන්, මගෙ පණ කෙන්ද රැක ගන්න ඕනේ සතා මොකාද කියල දැනගන්න......:rofl:
    කොහෙද මුන් ඉන්න දෙන්නෙ නෑනෙ, හිනා කවල මරන්නමයි තනන්නේ........
    :growl::D

    :lol::lol::lol::lol:
    එලාස්.............
    පට්ට ආතල් එකක් ගත්තේ............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    charithe gana? uba sirawatama love karannada ekiwa daganna hadanne?
    නෑ බං.. කෙල්ලෙක් හිටියා ඒකි මගේ යාළුවෙක්.. ඒකි මේකිව දන්නවා හොඳට.. ඔය කෙල්ල මට වඩා අවුරුදු දෙකක්ද කොහෙද වැඩිමල්.. ඔය කෙල්ලගෙ නෑදෑයො වගයක් හිටියා කලින් අම්බලන්ගොඩද කොහෙද මගුලක.. ඉතින් අර කෙල්ලගෙ ගෙදර එනවා ඕකි.. ඒ කෙල්ලගෙන් තමා විස්තර හොයාගත්තෙ.. වැඩක් නැහැ බං.. පට්ට චා.. ඉස්සර රඟපෑවෙ නෑ.. දැන් රඟපානවලු.. හරියටම දන්නෙ නෑ හැබැයි.. චරිතෙ ඝාතනය කරගෙන ඇති දැනට.. ඒක නිසා ගේම අතෑරියා.. බොස්ගෙ දුව හොදා බං.. රත්තරන් කෙල්ල.. :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol:
    අනේ අපොයි අසරණ බබාට වෙච්චි දේ.................:lol:
    මන් නම් සර්වාන්ගයෙන්ම හෙලා දකිනවා ඕං............:oo:


    හෙන ගහනව යකෝ
    මට මේක දැකල පට්ට පට හිනා
    නල්ල මලේ කින්න පලේ
    අයියෝ හුයන්න කැරි සීන් එක

    http://www.elakiri.com/forum/showpost.php?p=13493652&postcount=555


    0002064B.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මම ?:baffled: උයා බොලු කියනවා...:rofl: ඒක අලුත් බ්‍රෑන්ඩ් එකක් නේ ..:P
    ඉස්සර මම ඕකිට පට්ට කැමැත්තෙන් හිටියෙ.. මගේ යාළුවෙක්ගෙ ගෙදර එනවා ඕකි.. ඒකිගෙ නෑදෑයො ඉන්නෙ ඒ පැත්තෙද කොහෙද.. එන ගමන් එහේටත් එනවා..:) මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. දැන් රඟපානවා කියලා ආරංචියක් ආවා.. ඉතින් කොල්ලා ගේම අතෑරියා.. චරිතෙ ඝාතනය කරගෙන ඉවරයි.. තව කරන්න දෙයක් නෑ..:(
     

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    නෑ බං.. කෙල්ලෙක් හිටියා ඒකි මගේ යාළුවෙක්.. ඒකි මේකිව දන්නවා හොඳට.. ඔය කෙල්ල මට වඩා අවුරුදු දෙකක්ද කොහෙද වැඩිමල්.. ඔය කෙල්ලගෙ නෑදෑයො වගයක් හිටියා කලින් අම්බලන්ගොඩද කොහෙද මගුලක.. ඉතින් අර කෙල්ලගෙ ගෙදර එනවා ඕකි.. ඒ කෙල්ලගෙන් තමා විස්තර හොයාගත්තෙ.. වැඩක් නැහැ බං.. පට්ට චා.. ඉස්සර රඟපෑවෙ නෑ.. දැන් රඟපානවලු.. හරියටම දන්නෙ නෑ හැබැයි.. චරිතෙ ඝාතනය කරගෙන ඇති දැනට.. ඒක නිසා ගේම අතෑරියා.. බොස්ගෙ දුව හොදා බං.. රත්තරන් කෙල්ල.. :rofl:

    pathathare lipiyak dala thibba wage matakai ekita thama wayasa 19 i kiyala.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඈඈඈඈඈඈ...සස්ලිට්,පින්ක් පැන්තර්ගේ තාත්තද..???අපරාදේ මම ඌට කඩු දෙකක්ම දුන්නේ...අයියෝ සල්ලි...

    සහෝ, සැස්ලීට් මට තාත්තා කෙනෙක් වගේ, මන් සැස්ලීට්ට පුතෙක් වගේ.. කරුනාකරලා සම්බන්ධකම් වලට වැරදි අර්ථකතන දෙන්න එපා. බෑන් කරන්න වෙයි.

    එලකිරි.කොම්
    :yes:

    පින්ක් පැන්තර් සස්ලියට ආදරෙයි කියන කතාව ඇත්තද මචන්...???උන් දෙන්න බඳින්නලු යන්නේ...

    _____________________________________

    ගේ කුරුළු පින්ක් පැන්තර් සස්ලිට් සමග විවාහ ගිවිසගත් බව මෙයින් දන්වා සිටිමි..විවාහ උත්සවය පිලිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ
    :lol::lol::lol:
    පැන්තා වහකයි:lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹල හෙන කැත වැඩේ කරේ බන්,
    ඌ යන්තම් ලිඳෙන් ගොඩ ඇවිල්ල රජෙක් වගේ කාටවත් අත නොපා ජීවත් වෙන්න හැදුව විතරයි:oo:,...........සැට් එක එකතු වෙලා අඳුරු අගාධයකට ඇදල දැම්ම, ආයෙ නම් ගොඩ ඒමක් නැත:(..............වැඩේ කැතයි වැඩේ කැතයි.
    :(:rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    AWRORA
    කියන එකාගෙ බොක්කෙ ෆ්‍රේන්ඩ් කෙනෙක් බං ඕකි..
    පට්ට කෑල්ල හැබැයි..
    උගේ වයිෆ්ද දන්නෙත් නෑ..:growl:


    අෆ්ෆටශිරි එහෙමද...
    :shocked::shocked::shocked:
    පට්ට කියන්නේ පට්ට පට පට...
    :P:P:P
    ම්ම් මම දන්න තරමින්නම් මෙයා බැඳලා නෑ...
    :yes::yes::yes: :love::love::love:
    අයියෝ ඒත් මෙයා බැඳලානම්...
    :no::no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අෆ්ෆටශිරි එහෙමද...
    :shocked::shocked::shocked:
    පට්ට කියන්නේ පට්ට පට පට...
    :P:P:P
    ම්ම් මම දන්න තරමින්නම් මෙයා බැඳලා නෑ...
    :yes::yes::yes: :love::love::love:
    අයියෝ ඒත් මෙයා බැඳලානම්...
    :no::no::no:

    වැඩක් නැහැ බං.. ඕකි දැන් රඟපානවයි කියලා ආරංචියක් ආවා..:(
    එතනින් එහාට ඉතින් මොන කතාද..:(