නෑ බං.. කෙල්ලෙක් හිටියා ඒකි මගේ යාළුවෙක්.. ඒකි මේකිව දන්නවා හොඳට.. ඔය කෙල්ල මට වඩා අවුරුදු දෙකක්ද කොහෙද වැඩිමල්.. ඔය කෙල්ලගෙ නෑදෑයො වගයක් හිටියා කලින් අම්බලන්ගොඩද කොහෙද මගුලක.. ඉතින් අර කෙල්ලගෙ ගෙදර එනවා ඕකි.. ඒ කෙල්ලගෙන් තමා විස්තර හොයාගත්තෙ.. වැඩක් නැහැ බං.. පට්ට චා.. ඉස්සර රඟපෑවෙ නෑ.. දැන් රඟපානවලු.. හරියටම දන්නෙ නෑ හැබැයි.. චරිතෙ ඝාතනය කරගෙන ඇති දැනට.. ඒක නිසා ගේම අතෑරියා.. බොස්ගෙ දුව හොදා බං.. රත්තරන් කෙල්ල..
රඟපානවා තමයි බං...
දෙරනෙයි ITN එකෙයි රෑ 8.30 ට යන නාට්ටි දෙකේම ඉන්නේ මෙයා... ඉන්නෙනම් ගැමි චරිත වලට!!!
දෙරනෙයි ITN එකෙයි රෑ 8.30 ට යන නාට්ටි දෙකේම ඉන්නේ මෙයා... ඉන්නෙනම් ගැමි චරිත වලට!!!







.

