urajdrlk_සොහොයුරා_වෙත

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නෑ බං.. කෙල්ලෙක් හිටියා ඒකි මගේ යාළුවෙක්.. ඒකි මේකිව දන්නවා හොඳට.. ඔය කෙල්ල මට වඩා අවුරුදු දෙකක්ද කොහෙද වැඩිමල්.. ඔය කෙල්ලගෙ නෑදෑයො වගයක් හිටියා කලින් අම්බලන්ගොඩද කොහෙද මගුලක.. ඉතින් අර කෙල්ලගෙ ගෙදර එනවා ඕකි.. ඒ කෙල්ලගෙන් තමා විස්තර හොයාගත්තෙ.. වැඩක් නැහැ බං.. පට්ට චා.. ඉස්සර රඟපෑවෙ නෑ.. දැන් රඟපානවලු.. හරියටම දන්නෙ නෑ හැබැයි.. චරිතෙ ඝාතනය කරගෙන ඇති දැනට.. ඒක නිසා ගේම අතෑරියා.. බොස්ගෙ දුව හොදා බං.. රත්තරන් කෙල්ල.. :rofl:
    ​

    රඟපානවා තමයි බං...
    දෙරනෙයි ITN එකෙයි රෑ 8.30 ට යන නාට්ටි දෙකේම ඉන්නේ මෙයා... ඉන්නෙනම් ගැමි චරිත වලට!!!
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    තොපිත් එන්නෙ යක්කු ගස් නගින වෙලාවටනේ..:growl:
    අද රේඩියෝ අහන්නෙ නැද්ද බං..?
    ​
    කම්මැලී බන්
    ඊර්
    ෆිල්ම් එකක් බලන්න බැලුවෙ
    jim carrey ගෙ සෙට් එකක් හම්බුනා හිනා වෙන්න පුළුවන්
    පට්ට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    20161270623025160714.jpg


    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    වැඩක් නැහැ බං.. ඕකි දැන් රඟපානවයි කියලා ආරංචියක් ආවා..:(
    එතනින් එහාට ඉතින් මොන කතාද..:(

    ​
    අපේ අමිල අබේසේකර අයිය තමයි දැන් එයාගෙ භාරකරු..........:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    රඟපානවා තමයි බං...
    දෙරනෙයි ITN එකෙයි රෑ 8.30 ට යන නාට්ටි දෙකේම ඉන්නේ මෙයා... ඉන්නෙනම් ගැමි චරිත වලට!!!
    ​
    අප්පටසිරි දෙරණෙ කතාවකත් ඉන්නවද.. මම දැක්කා ITN එකේ ඇඩ් එකක් නම් යනවා.. දැන් ඉතින් වැඩක් නෑ බං..:(
    ​