EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ada mona film ekada balanne :P
    හෝල් එකට යන්න කලින් කිමි 5ක වට ප්රමානයක් ඇතුලත සුදු/කොල බොංගො තියනවද බලනවා ලු.. :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ ඇස් කරකවන්නෙ‌ ?
    කව්ද ඉන්නේ කියල බැලුවේ..:P

    ada mona film ekada balanne :P
    ෆිල්ම් බැලුවේ නෑ..:no:

    හෝල් එකට යන්න කලින් කිමි 5ක වට ප්රමානයක් ඇතුලත සුදු/කොල බොංගො තියනවද බලනවා ලු.. :D
    :baffled::baffled:

    ඔයා මොකද හිනා වෙන්නේ..ෆිල්ම් බලන්න කව්රුත් සෙට් වුනේ නැද්ද..අපේ රත්නෙගෙන් පස්සේ...:lol::lol:

    :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මදැය් ඉඳලා ඉඳලා එයත් ගියා ෆිල්ම් එකක් බලන්න :lol::baffled: poor fellow :no::sorry:

    ඔයත් ගියේ අයිස් ඒජ් බලන්න නේද..:lol::lol: කෙල්ලත් එක්ක ෆිල්ම් බලල මාට්ටු වුනත් මොකද..අහුවෙන අහුවෙන එකා එක්ක ෆිල්ම් බලන්නේ නැතුව...:lol::lol:
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයත් ගියේ අයිස් ඒජ් බලන්න නේද..:lol::lol: කෙල්ලත් එක්ක ෆිල්ම් බලල මාට්ටු වුනත් මොකද..අහුවෙන අහුවෙන එකා එක්ක ෆිල්ම් බලන්නේ නැතුව...:lol::lol:

    :frown: අහුවෙන අහුවෙන එකා එක්ක මන් ගිය එක ඔයා කොය් වෙලේද දැක්කේ? :oo:ඇරත් කව්රු හරි මේකේ කියලා තියෙනවද මාත් එක්ක ෆිල්ම් බලන්න ගියා කියලා? :lol: යමුද කියලා ඇහුවා මිසක් මගෙන් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: උඹ දැක්කද....?? යට එල්ලෙන කෑලි ටික එහෙම දැක්කේ නැද්ද....?? ඈයි එතකොට අර නොගැලපෙන රෝද හතර........!! :rofl::P

    :angry: koheda *ako kali ellenne ? thoge bus huyannawal wage hithuwada ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයත් ගියේ අයිස් ඒජ් බලන්න නේද..:lol::lol: කෙල්ලත් එක්ක ෆිල්ම් බලල මාට්ටු වුනත් මොකද..අහුවෙන අහුවෙන එකා එක්ක ෆිල්ම් බලන්නේ නැතුව...:lol::lol:

    :lol: mama nam gange paninawa
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අහුවෙන අහුවෙන එකා එක්ක මන් ගිය එක ඔයා කොය් වෙලේද දැක්කේ? :oo:ඇරත් කව්රු හරි මේකේ කියලා තියෙනවද මාත් එක්ක ෆිල්ම් බලන්න ගියා කියලා? :lol: යමුද කියලා ඇහුවා මිසක් මගෙන් :lol:
    කීදෙනෙක් ඔහොම අහල ගියාද නැද්ද කියල අපි දන්නේ නෑනේ...:no::dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කීදෙනෙක් ඔහොම අහල ගියාද නැද්ද කියල අපි දන්නේ නෑනේ...:no::dull:

    ඔයාවත් දැක්කේ එක වතාවය්නේ ? එක කෙල්ලෙක් එක්ක :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Uge wallak wath ellenne nsthi nisa anunge ellena ewwa thamai balanne :lol:

    ලිඳ..
    rofl.gif
     
    Status
    Not open for further replies.