urajdrlk_සොහොයුරා_වෙත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ ටිකේ රත්නෙ අයියට පට්ට බිස්නස් එකක් ඇත්තෙ.. දැනටම 16,075 බලලා ත්‍රේඩ් එක.. සන්තෝසයි.. සන්තෝසයි..

    :cool: :D :yes: මොනවා උනත් මූ හොද මූන පෙන්වගෙන ඉදලා, මෙහෙම ෆේක් එකකින් ඈවිල්ලා මට කරේ ලොකු උදව්වක් බං...... අද දවසටම එලකිරියේ උන්ගෙන්ම ලැප් අහලා කෝල් 6යි....... ඊයේ 4යි....... :D :love:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    විශ්වාසදායි තොරතුරක් මගින් මෙම ත්‍රේඩය බස් මාමි හෙවත් බියගම බස් රත්නේ මහතා විසින්ම තමාගේ ලැප් කම්මල් ව්‍යාපාරයේ වෙලඳ ප්‍රචාරණ කටයුතු ඉහලනංවා ගැනීම උදෙසා, ඔහුගේම ෆේක් ප්‍රොෆයිලයකින් දමන ලද්දක් බව අප හට අනාවරණය වී ඇත .

    මෙයට,

    " HP ලැප් හොඳද යකොව් ? " විමර්ෂන කමිටුවේ සමාජික,

    අලි පැට්ටා මහතා :cool:.

    මේක නම් ඇත්ත වගේ බන්...දැන් නම් හිතෙන්නෙ එහෙමයි..:sorry::sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    විශ්වාසදායි තොරතුරක් මගින් මෙම ත්‍රේඩය බස් මාමි හෙවත් බියගම බස් රත්නේ මහතා විසින්ම තමාගේ ලැප් කම්මල් ව්‍යාපාරයේ වෙලඳ ප්‍රචාරණ කටයුතු ඉහලනංවා ගැනීම උදෙසා, ඔහුගේම ෆේක් ප්‍රොෆයිලයකින් දමන ලද්දක් බව අප හට අනාවරණය වී ඇත .තවද මෙය සත්‍ය වශයෙන්ම ඔප්පු උව හොත් 17 හෝ 177 යන මාර්ග අංක වල ඔහුගේ කිසිඳු බස් රථයක් ධාවනයට කිසිසේත් ඉඩ නොතබන බවද ,තවද ඔහුගේ බස් රූට් පර්මිටය හෙවත් බස් මාර්ග අයිතිය ලබාදෙන ලයිසනය අත්හිටුවා, ඔහුට දිගට ලැප් කටු වල ඇණ මුරිච්චි තද කරමින් සිටීමට පමණක් කටයුතු සලස්වන බවද කරුණාවෙන් තරයේ කියා සිටිමු.

    අවසානයේදී අප බයිට් වුනාදෝ කියා සිතුවිල්ලක් සතෙහි නැගේ... :baffled:
     
    :shocked::shocked: යකෝ මට පිස්සුවක් ඈතෑ........ :rofl: ඕකනේ වැඩේ..... ෆෝන් නම්බර් එක PM කරපන්, මම කෝල් එකක් දීලා උඹට කියන්නම් මේ ෆේක් එකේ අයිතිකරු ගැන..... උඹ විශ්වාස කරත් නොකරත්..... ඒක තමා ඈත්ත හැබැයි........ :yes: මොනවා උනත් මේ ත්‍රෙඩ් එක, මම දාපු ත්‍රෙඩ් එකකට වඩා හිට් වෙච්ච එක ගැන මට සතුටුයි...... :) :D මම ලැප්ටොප් ගැන දැනුවත් කිරීම් කරපු, මෙන්න මේ ත්‍රෙඩ් වලින් වත්, මට මෙහෙම හොද ප්‍රතිචාර ලැබුනේ නෑ....... ස්තූති සහෝ....... :cool: :D

    Anything About Notebooks :)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1373243

    HP Compaq Laptops

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=647900
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ado muge 77 root eke duwana bus thiyenwada :eek: mara salli karayek wenna athi moo ehenam :shocked:

    177 , 17 රූට් වල . සල්ලි කියන්නේ ආයේ කියලා වැඩක් නැහ :no: ගෙදර මිරිස් ගලට තියලා තියෙන්නෙත් ලැප් එකක්ලු :shocked: , එලවලු කපන්නෙත් ලැප් එකක් උඩ තියාගෙනලු :shocked: , එච්චරට සල්ලි :baffled:

    මේක නම් ඇත්ත වගේ බන්...දැන් නම් හිතෙන්නෙ එහෙමයි..:sorry::sorry:

    ඇත්ත වගේ නෙවෙයි බන් සහසුද්දෙන් අමු සත්‍ය :yes::baffled:

    අවසානයේදී අප බයිට් වුනාදෝ කියා සිතුවිල්ලක් සතෙහි නැගේ... :baffled:

    උඹලා පෙරේදා බබාව ලිඳට දාලා , ඊයේ මගේ අවතාරේ නැති නිසා මාව ලිඳට දාලා ත්‍රේඩ් එක බම්ප් කරලා , අන්තිමට බස් මාමි ගොඩ ගියා :frown::oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    177 , 17 රූට් වල . සල්ලි කියන්නේ ආයේ කියලා වැඩක් නැහ :no: ගෙදර මිරිස් ගලට තියලා තියෙන්නෙත් ලැප් එකක්ලු :shocked: , එලවලු කපන්නෙත් ලැප් එකක් උඩ තියාගෙනලු :shocked: , එච්චරට සල්ලි :baffled:

    ඇත්ත වගේ නෙවෙයි බන් සහසුද්දෙන් අමු සත්‍ය :yes::baffled:

    උඹලා පෙරේදා බබාව ලිඳට දාලා , ඊයේ මගේ අවතාරේ නැති නිසා මාව ලිඳට දාලා ත්‍රේඩ් එක බම්ප් කරලා , අන්තිමට බස් මාමි ගොඩ ගියා :frown::oo:
    සමියව ගෙන්නගමු අද... :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    විශ්වාසදායි තොරතුරක් මගින් මෙම ත්‍රේඩය බස් මාමි හෙවත් බියගම බස් රත්නේ මහතා විසින්ම තමාගේ ලැප් කම්මල් ව්‍යාපාරයේ වෙලඳ ප්‍රචාරණ කටයුතු ඉහලනංවා ගැනීම උදෙසා, ඔහුගේම ෆේක් ප්‍රොෆයිලයකින් දමන ලද්දක් බව අප හට අනාවරණය වී ඇත .තවද මෙය සත්‍ය වශයෙන්ම ඔප්පු උව හොත් 17 හෝ 177 යන මාර්ග අංක වල ඔහුගේ කිසිඳු බස් රථයක් ධාවනයට කිසිසේත් ඉඩ නොතබන බවද ,තවද ඔහුගේ බස් රූට් පර්මිටය හෙවත් බස් මාර්ග අයිතිය ලබාදෙන ලයිසනය අත්හිටුවා, ඔහුට දිගට ලැප් කටු වල ඇණ මුරිච්චි තද කරමින් සිටීමට පමණක් කටයුතු සලස්වන බවද කරුණාවෙන් තරයේ කියා සිටිමු.

    මෙයට,

    " HP ලැප් හොඳද යකොව් ? " විමර්ෂන කමිටුවේ සමාජික,

    අලි පැට්ටා මහතා :cool:.

    ඔබ ඉදිරිපත් කල කරුණු වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com
    :lol::lol::lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked: යකෝ මට පිස්සුවක් ඈතෑ........ :rofl: ඕකනේ වැඩේ..... ෆෝන් නම්බර් එක PM කරපන්, මම කෝල් එකක් දීලා උඹට කියන්නම් මේ ෆේක් එකේ අයිතිකරු ගැන..... උඹ විශ්වාස කරත් නොකරත්..... ඒක තමා ඈත්ත හැබැයි........ :yes: මොනවා උනත් මේ ත්‍රෙඩ් එක, මම දාපු ත්‍රෙඩ් එකකට වඩා හිට් වෙච්ච එක ගැන මට සතුටුයි...... :) :D මම ලැප්ටොප් ගැන දැනුවත් කිරීම් කරපු, මෙන්න මේ ත්‍රෙඩ් වලින් වත්, මට මෙහෙම හොද ප්‍රතිචාර ලැබුනේ නෑ....... ස්තූති සහෝ....... :cool: :D

    Anything About Notebooks :)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1373243
    HP Compaq Laptops

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=647900

    PM කරන්නම් මැසේජ් එකක් වත් එවහන් අයියේ කවුද කියලා..
    11.gif

    මටත් දැන ගන්න ආසයි :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔබ ඉදිරිපත් කල කරුණු වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com
    :lol::lol::lol:
    අනේ මේ #%$න් :oo:

    එළකිරි.com :lol: