අද කියන්න හදන්නෙ වතුර බීමේ වැදගත්කම....
දැන් ඉතින් වතුර ටිකක් බීලම වරෙන්කෝ....

වතුර ඉතින් අපේ ශරීරයට අවෂ්යම දෙයක්නේ.
දවසකට ලීටර් 3-5 වගේ වතුර බොන්න කියල තමයි ඩොකාලා කියන්නෙ.
බහුතරයක් වතුර බොන්නෙ වතුර තිබහ හැදුනම,ඒ කියන්නෙ විජලනය හැදුනම
.විජලනය කියන්නෙ ලෙඩක්,විජලනය හැදෙන්න ඉස්සරවෙලා තමඉ වතුර බොන්න ඔනේ.ඔය වතුර බොන වැඩේ අමාරු නෑ
.විජලනය හැදෙන්න කලින් වතුර බොන්න පුරුදු උනහම ටික කාලයක් යද්දී පුරුදු වෙනවා,
ඉතින් සමහර අයට කේතලේ හෝ ෆිල්ටරේ ටැප් එක ඇරලා කෝප්පෙට වතුර දාගෙන වතුර බොන්න ගියහම එපා වෙනවා(මටත් එහෙමයි )

ඒකට හොදම විසදුම තමයි වතුර බෝතලයක් තියගන්න එක
එහෙම වතුර බොන්න පුරුදු උනාට පස්සෙ,වතුර බෝතලේ දැක්කත් ඇති
,නිකම්ම වතුර පෙවෙනවා.(අත් දැකීමෙන් කියන්නෙ
)උණු කරලා නිවාගත්තු වතුර බොනවනම් එලකිරි තමයි
.
තව දෙයක් තමයි, උදේ නැගිට්ට ගමන් හිස් බඩ
වතුර වීදුරු 4 විතර බොන්න
.රෑට නිදාගන්න කලින් වතුර බෝතලෙට වතුර එකක් පුරවලා ලගින් තියා ගත්තහම ලේසියි
එහෙම උදේට වතුරබීලා විනාඩි 45ක් යනකම් මොනවත් බොන්න,කන්න එපා
.සිංහල ආයුර්වේදයෙ තියෙන ට්‍රික් එකක් තමයි ඔය කිව්වෙ
.
වතුර බීමෙන් සමේ පැහැපත් බව ලබදෙනවා
.ඔය ඉන්දියවෙ (ලංකාවෙත් ඉන්නවා
) නලු,නිලියෝ ගොඩාක් අය වතුර බෝතලයක් අතේ තියගෙන ඉන්නව දැකල අතිනේ,අන්න ඒක තමයි ට්‍රික් එක
.
දැන් වතුර බීපුවහම වෙන දේ කිව්වනේ,නොබීපුවහම ඉතින් බඩේ ගල් තමයි

.
බඩේ ගල් මුත්‍ර මාර්ගයෙන් එලියට එනකොට

ඉතින් පු* මහල බඩ යන්න බෙහෙත් දුන්න වගේ තමයි 

දැන්නම් කොටලම මහන්සියි,හැමෝටම බලාගන්න බම්ප් එකක් වත් දාලයන්න.
එහෙනම් අපි ගියා.
වතුර බීලා චූ කරන්නත් අමතක කරන්න එපා
,නැත්නම් මුත්‍ර බොක්ක පුපුරලා මාර විනාසයක් වේවි
.
හැමෝටම ජයවේවා ....!

දැන් ඉතින් වතුර ටිකක් බීලම වරෙන්කෝ....

වතුර ඉතින් අපේ ශරීරයට අවෂ්යම දෙයක්නේ.
දවසකට ලීටර් 3-5 වගේ වතුර බොන්න කියල තමයි ඩොකාලා කියන්නෙ.

බහුතරයක් වතුර බොන්නෙ වතුර තිබහ හැදුනම,ඒ කියන්නෙ විජලනය හැදුනම

.විජලනය කියන්නෙ ලෙඩක්,විජලනය හැදෙන්න ඉස්සරවෙලා තමඉ වතුර බොන්න ඔනේ.ඔය වතුර බොන වැඩේ අමාරු නෑ
.විජලනය හැදෙන්න කලින් වතුර බොන්න පුරුදු උනහම ටික කාලයක් යද්දී පුරුදු වෙනවා,
ඉතින් සමහර අයට කේතලේ හෝ ෆිල්ටරේ ටැප් එක ඇරලා කෝප්පෙට වතුර දාගෙන වතුර බොන්න ගියහම එපා වෙනවා(මටත් එහෙමයි )

ඒකට හොදම විසදුම තමයි වතුර බෝතලයක් තියගන්න එක
එහෙම වතුර බොන්න පුරුදු උනාට පස්සෙ,වතුර බෝතලේ දැක්කත් ඇති
,නිකම්ම වතුර පෙවෙනවා.(අත් දැකීමෙන් කියන්නෙ
)උණු කරලා නිවාගත්තු වතුර බොනවනම් එලකිරි තමයි
තව දෙයක් තමයි, උදේ නැගිට්ට ගමන් හිස් බඩ
වතුර වීදුරු 4 විතර බොන්න
.රෑට නිදාගන්න කලින් වතුර බෝතලෙට වතුර එකක් පුරවලා ලගින් තියා ගත්තහම ලේසියි
එහෙම උදේට වතුරබීලා විනාඩි 45ක් යනකම් මොනවත් බොන්න,කන්න එපා
.සිංහල ආයුර්වේදයෙ තියෙන ට්‍රික් එකක් තමයි ඔය කිව්වෙ
.වතුර බීමෙන් සමේ පැහැපත් බව ලබදෙනවා

.ඔය ඉන්දියවෙ (ලංකාවෙත් ඉන්නවා
) නලු,නිලියෝ ගොඩාක් අය වතුර බෝතලයක් අතේ තියගෙන ඉන්නව දැකල අතිනේ,අන්න ඒක තමයි ට්‍රික් එක
.දැන් වතුර බීපුවහම වෙන දේ කිව්වනේ,නොබීපුවහම ඉතින් බඩේ ගල් තමයි

.බඩේ ගල් මුත්‍ර මාර්ගයෙන් එලියට එනකොට

ඉතින් පු* මහල බඩ යන්න බෙහෙත් දුන්න වගේ තමයි 

දැන්නම් කොටලම මහන්සියි,හැමෝටම බලාගන්න බම්ප් එකක් වත් දාලයන්න.
එහෙනම් අපි ගියා.
වතුර බීලා චූ කරන්නත් අමතක කරන්න එපා
,නැත්නම් මුත්‍ර බොක්ක පුපුරලා මාර විනාසයක් වේවි
.හැමෝටම ජයවේවා ....!