වතුර-බොමු

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    අද කියන්න හදන්නෙ වතුර බීමේ වැදගත්කම....:)

    දැන් ඉතින් වතුර ටිකක් බීලම වරෙන්කෝ....:rofl::D;)

    king-water-cup-600.jpg

    වතුර ඉතින් අපේ ශරීරයට අවෂ්‍යම දෙයක්නේ.
    දවසකට ලීටර් 3-5 වගේ වතුර බොන්න කියල තමයි ඩොකාලා කියන්නෙ.:cool:

    5695080-doctor-with-glass-of-water-isolated.jpg

    බහුතරයක් වතුර බොන්නෙ වතුර තිබහ හැදුනම,ඒ කියන්නෙ විජලනය හැදුනම:shocked::sorry:.විජලනය කියන්නෙ ලෙඩක්,විජලනය හැදෙන්න ඉස්සරවෙලා තමඉ වතුර බොන්න ඔනේ.ඔය වතුර බොන වැඩේ අමාරු නෑ:no:.විජලනය හැදෙන්න කලින් වතුර බොන්න පුරුදු උනහම ටික කාලයක් යද්දී පුරුදු වෙනවා,:yes:



    ඉතින් සමහර අයට කේතලේ හෝ ෆිල්ටරේ ටැප් එක ඇරලා කෝප්පෙට වතුර දාගෙන වතුර බොන්න ගියහම එපා වෙනවා(මටත් එහෙමයි ):growl::frown:
    tap-water-300x300.jpg

    ඒකට හොදම විසදුම තමයි වතුර බෝතලයක් තියගන්න එක

    reusing-plastic-bottle.jpg
    එහෙම වතුර බොන්න පුරුදු උනාට පස්සෙ,වතුර බෝතලේ දැක්කත් ඇති:rofl:,නිකම්ම වතුර පෙවෙනවා.(අත් දැකීමෙන් කියන්නෙ:) )උණු කරලා නිවාගත්තු වතුර බොනවනම් එලකිරි තමයි
    11.gif
    .

    තව දෙයක් තමයි, උදේ නැගිට්ට ගමන් හිස් බඩ :baffled: වතුර වීදුරු 4 විතර බොන්න:).රෑට නිදාගන්න කලින් වතුර බෝතලෙට වතුර එකක් පුරවලා ලගින් තියා ගත්තහම ලේසියි:)

    එහෙම උදේට වතුරබීලා විනාඩි 45ක් යනකම් මොනවත් බොන්න,කන්න එපා:oo:.සිංහල ආයුර්වේදයෙ තියෙන ට්‍රික් එකක් තමයි ඔය කිව්වෙ:baffled:.

    වතුර බීමෙන් සමේ පැහැපත් බව ලබදෙනවා:cool::cool:.ඔය ඉන්දියවෙ (ලංකාවෙත් ඉන්නවා:nerd:) නලු,නිලියෝ ගොඩාක් අය වතුර බෝතලයක් අතේ තියගෙන ඉන්නව දැකල අතිනේ,අන්න ඒක තමයි ට්‍රික් එක:cool::eek:.

    දැන් වතුර බීපුවහම වෙන දේ කිව්වනේ,නොබීපුවහම ඉතින් බඩේ ගල් තමයි:baffled::oo::dull:.
    බඩේ ගල් මුත්‍ර මාර්ගයෙන් එලියට එනකොට:baffled::oo::shocked::sorry::eek: ඉතින් පු* මහල බඩ යන්න බෙහෙත් දුන්න වගේ තමයි :baffled::oo::rofl::growl::shocked::sorry::eek::nerd:

    දැන්නම් කොටලම මහන්සියි,හැමෝටම බලාගන්න බම්ප් එකක් වත් දාලයන්න.

    එහෙනම් අපි ගියා.

    වතුර බීලා චූ කරන්නත් අමතක කරන්න එපා:rofl:,නැත්නම් මුත්‍ර බොක්ක පුපුරලා මාර විනාසයක් වේවි:shocked::oo:.

    හැමෝටම ජයවේවා
    ....!
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් ඔය වැඩේ කරනවා.ලිටර් 1.5 බොතල් 4ක් දවසකට බොනවා (750ml බොතල් 8)
    තවත් වාසියක් තියනවා,ඇග කෙට්‍ටු වෙනවා..:):)
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මමත් ඔය වැඩේ කරනවා.ලිටර් 1.5 බොතල් 4ක් දවසකට බොනවා (750ml බොතල් 8)
    තවත් වාසියක් තියනවා,ඇග කෙට්‍ටු වෙනවා..:):)
    එලකිරි...ඔහොම යං...:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් ඉතින් වතුර ටිකක් බීලම වරෙන්කෝ....
    එළකිරි මචං වැදගත් ලිපයක්
    මමත් ඕක කරනවා
    ඒත් චූ බර එන එක තමයි ඉවසන්න බැරි :sorry:
    +4
     
    • Like
    Reactions: cool-sasika