urajdrlk_සොහොයුරා_වෙත

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මේ #%$න් :oo:

    එළකිරි.com :lol:

    168819_489133407779255_896631100_n.jpg
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    යකෝ නාකි වෙලත් මුට තියන සැප :confused:

    මොනවා උනත් රන්ජා ජිම් එකේ කට්ට කාලා කාලා ඇඟ නම් හදන් ඉන්නවා :yes:

    තරුණ නොවුනත් දැන්ට ඉන්න ලංකාවේ දඩම සිනම නලුවා.:rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපිටත් කියපල්ලකෝ මේ ෆේක් එකේ නියම අයිතිකාරයා.නැත්තම් ඉතින් අපිට හිතන්න වෙන්නෙත් අලි පැටියා කියපු දේ අමූලික ඇත්ත කියලා:sorry::sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool: ස්තූති සහෝ........!! :rofl:
    :cool:මු උබවයි shop එකයි එලටම මාකට් කලා බන්:lol:lap 2ක් 3ක් වත් වික්කද?:cool:
    :shocked::shocked: යකෝ මට පිස්සුවක් ඈතෑ........ :rofl: ඕකනේ වැඩේ..... ෆෝන් නම්බර් එක PM කරපන්, මම කෝල් එකක් දීලා උඹට කියන්නම් මේ ෆේක් එකේ අයිතිකරු ගැන..... උඹ විශ්වාස කරත් නොකරත්..... ඒක තමා ඈත්ත හැබැයි........ :yes: මොනවා උනත් මේ ත්‍රෙඩ් එක, මම දාපු ත්‍රෙඩ් එකකට වඩා හිට් වෙච්ච එක ගැන මට සතුටුයි...... :) :D මම ලැප්ටොප් ගැන දැනුවත් කිරීම් කරපු, මෙන්න මේ ත්‍රෙඩ් වලින් වත්, මට මෙහෙම හොද ප්‍රතිචාර ලැබුනේ නෑ....... ස්තූති සහෝ....... :cool: :D

    Anything About Notebooks :)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1373243
    HP Compaq Laptops

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=647900
    :lol::lol::lol:
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    යකෝ නාකි වෙලත් මුට තියන සැප :confused:

    මොනවා උනත් රන්ජා ජිම් එකේ කට්ට කාලා කාලා ඇඟ නම් හදන් ඉන්නවා :yes:

    තරුණ නොවුනත් දැන්ට ඉන්න ලංකාවේ දඩම සිනම නලුවා.:rofl:

    ඕකත් ඇගක්ද බන්
    00020468.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :shocked::shocked: යකෝ මට පිස්සුවක් ඈතෑ........ :rofl: ඕකනේ වැඩේ..... ෆෝන් නම්බර් එක PM කරපන්, මම කෝල් එකක් දීලා උඹට කියන්නම් මේ ෆේක් එකේ අයිතිකරු ගැන..... උඹ විශ්වාස කරත් නොකරත්..... ඒක තමා ඈත්ත හැබැයි........ :yes: මොනවා උනත් මේ ත්‍රෙඩ් එක, මම දාපු ත්‍රෙඩ් එකකට වඩා හිට් වෙච්ච එක ගැන මට සතුටුයි...... :) :D මම ලැප්ටොප් ගැන දැනුවත් කිරීම් කරපු, මෙන්න මේ ත්‍රෙඩ් වලින් වත්, මට මෙහෙම හොද ප්‍රතිචාර ලැබුනේ නෑ....... ස්තූති සහෝ....... :cool: :D

    Anything About Notebooks :)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1373243
    HP Compaq Laptops

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=647900

    spam :frown::frown:
    phone nombare denna baha
    thaththa bani :baffled:
    pm karapan apitath danaganna
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මක්කෙයි මෙතන වෙන්නේ? කවුද කවුද අපේ යුරාජ් අයියට බනින්නේ?
    Grrrrrrrrrrrrrrrrrrrrrrr!
     
    • Like
    Reactions: urajdrlk

    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    ලගදීම බලාපොරොත්තුවන්න .

    hqdefault.jpg

    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:

    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලගදීම බලාපොරොත්තුවන්න .

    hqdefault.jpg

    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:

    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)

    :rofl:
    මූ මරු කියෝනව.... :lol::lol::lol: