ස්තූති සහෝ........!!
![]()
මු උබවයි shop එකයි එලටම මාකට් කලා බන්
lap 2ක් 3ක් වත් වික්කද?
යකෝ මට පිස්සුවක් ඈතෑ........
ඕකනේ වැඩේ..... ෆෝන් නම්බර් එක PM කරපන්, මම කෝල් එකක් දීලා උඹට කියන්නම් මේ ෆේක් එකේ අයිතිකරු ගැන..... උඹ විශ්වාස කරත් නොකරත්..... ඒක තමා ඈත්ත හැබැයි........
මොනවා උනත් මේ ත්‍රෙඩ් එක, මම දාපු ත්‍රෙඩ් එකකට වඩා හිට් වෙච්ච එක ගැන මට සතුටුයි......
![]()
මම ලැප්ටොප් ගැන දැනුවත් කිරීම් කරපු, මෙන්න මේ ත්‍රෙඩ් වලින් වත්, මට මෙහෙම හොද ප්‍රතිචාර ලැබුනේ නෑ....... ස්තූති සහෝ.......
![]()
![]()
Anything About Notebooks
HP Compaq LaptopsCode:http://www.elakiri.com/forum/showthread.php?t=1373243
Code:http://www.elakiri.com/forum/showthread.php?t=647900

යකෝ නාකි වෙලත් මුට තියන සැප
මොනවා උනත් රන්ජා ජිම් එකේ කට්ට කාලා කාලා ඇඟ නම් හදන් ඉන්නවා![]()
තරුණ නොවුනත් දැන්ට ඉන්න ලංකාවේ දඩම සිනම නලුවා.
ඌ උසයිත් එක්කනේ බන්
මගේ උස මදි බන් 5 7' තියෙන්නේ.

උඹනෙ නාන්නැත්තේ...නැහැ උඹ ගාව ගඳයි

යකෝ මට පිස්සුවක් ඈතෑ........
ඕකනේ වැඩේ..... ෆෝන් නම්බර් එක PM කරපන්, මම කෝල් එකක් දීලා උඹට කියන්නම් මේ ෆේක් එකේ අයිතිකරු ගැන..... උඹ විශ්වාස කරත් නොකරත්..... ඒක තමා ඈත්ත හැබැයි........
මොනවා උනත් මේ ත්‍රෙඩ් එක, මම දාපු ත්‍රෙඩ් එකකට වඩා හිට් වෙච්ච එක ගැන මට සතුටුයි......
![]()
මම ලැප්ටොප් ගැන දැනුවත් කිරීම් කරපු, මෙන්න මේ ත්‍රෙඩ් වලින් වත්, මට මෙහෙම හොද ප්‍රතිචාර ලැබුනේ නෑ....... ස්තූති සහෝ.......
![]()
![]()
Anything About Notebooks
HP Compaq LaptopsCode:http://www.elakiri.com/forum/showthread.php?t=1373243
Code:http://www.elakiri.com/forum/showthread.php?t=647900

මටත්spam
phone nombare denna baha
thaththa bani
pm karapan apitath danaganna

මටත්![]()

ලගදීම බලාපොරොත්තුවන්න .
![]()
මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .
*මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !!