urajdrlk_සොහොයුරා_වෙත

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලගදීම බලාපොරොත්තුවන්න .

    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:

    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)

    දැන් උඹට අන්තිමට ඔච්චරද කියන්න තියෙන්නේ?
    අතගාල බලපන් උඹ පිරිමියෙක්ද කියල..
    :oo:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ලගදීම බලාපොරොත්තුවන්න .

    hqdefault.jpg

    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:

    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)

    dan nam terenwa uba methana amulika gon part ekak sidu karana bawa
    :lol::lol::lol:

    wedak nathnam gihin budiya ganin ban:rofl::rofl::rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දුෂණය නවත්වනු :frown:
    ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනු :growl::sorry:
    දුෂිකයෝ ෆේක් වලින් එන්නේ....:growl:
    එමනිසා ජනතාවට සෑහෙන්න බොන්න වෙනවා...:(
    එහෙත් මම ජනතාව සමග බැලුම්ගලේ පිහිට පතයි.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි.......
    ලොලේ ලොල්.. ඌ ද ඩයල් එක යුරාජයෝ.......

    :yes: :yes: හා හා දැන් ඕකනේ වැඩේ..... :growl: දැන් ඕක වටේ කියවන්න එපා..... :no: සද්ද වහලා හිටු බලාගෙන ආතල් එක....... :D :yes: :)
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ලගදීම බලාපොරොත්තුවන්න .

    hqdefault.jpg

    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:

    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)

    අපේ ෆන් 1???
    සැක සහිතයි :nerd::nerd:
    ORIGINAL එක මේක ඇතුලෙම කැරකෙන පාටයි :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :yes: :yes: හා හා දැන් ඕකනේ වැඩේ..... :growl: දැන් ඕක වටේ කියවන්න එපා..... :no: සද්ද වහලා හිටු බලාගෙන ආතල් එක....... :D :yes: :)
    ෆෝන් එකට මැසේජ් එකක් එවලා හරි කෙනා කියහන් බස් මාමේ :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙතන හෙන බොරුවක් බන් යන්නේ...නැත්තම් ඉතින් මේක කරපු එකා ගැන ඇයි කියන්න බැරි...එක්කො මේක අධිරාජ්‍යවාදී ව්‍යාපාරික කුමන්ත්‍රනයක්..:sorry::sorry::sorry:ආආආ නැද්ද හා....:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    177 , 17 රූට් වල . සල්ලි කියන්නේ ආයේ කියලා වැඩක් නැහ :no: ගෙදර මිරිස් ගලට තියලා තියෙන්නෙත් ලැප් එකක්ලු :shocked: , එලවලු කපන්නෙත් ලැප් එකක් උඩ තියාගෙනලු :shocked: , එච්චරට සල්ලි :baffled:

    ඇත්ත වගේ නෙවෙයි බන් සහසුද්දෙන් අමු සත්‍ය :yes::baffled:

    උඹලා පෙරේදා බබාව ලිඳට දාලා , ඊයේ මගේ අවතාරේ නැති නිසා මාව ලිඳට දාලා ත්‍රේඩ් එක බම්ප් කරලා , අන්තිමට බස් මාමි ගොඩ ගියා :frown::oo:

    :oo: අලි පැටියා මගුලක් කතා කරනවා....... :lol:

    ඒ මොක උනත්, මට එන කෝල් ටිකයි, PM ටිකයි මේ ත්‍රෙඩ් එක නිසා වැඩි උනා....... :yes: ඒකට අපේ යාළුවට...... (****) පින් සිද්ධ වෙන්න ඕනා...... :cool: කියලවත් කර ගන්න බැරි වැඩක් මේකෙන් නම් උනේ...... :D :yes: :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    PM කරන්නම් මැසේජ් එකක් වත් එවහන් අයියේ කවුද කියලා..
    11.gif

    මටත් දැන ගන්න ආසයි :rofl:

    :cool::cool: හිටපන් මචෝ කෝල් එකක් දෙන්නම්..... ඊයේ මේ ත්‍රෙඩ් එක නිසාම නිවාඩුවක් දාලා ඉන්නත් උනා ලැප්ටොප් දෙකක් ගේන්න යන්න...... එලකිරියෙන් මම ගැන මේ ත්‍රෙඩ් එකෙන්ම දැන ගත්ත දෙන්නෙක්ට...... :D :yes: :) ඉතින් අද ඔෆිස් එකේ වැඩ වල හිර වෙලා බං...... හවස් වෙලා කෝල් එකක් දෙන්නම් මචෝ....... :D :yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :oo: අලි පැටියා මගුලක් කතා කරනවා....... :lol:

    ඒ මොක උනත්, මට එන කෝල් ටිකයි, PM ටිකයි මේ ත්‍රෙඩ් එක නිසා වැඩි උනා....... :yes: ඒකට අපේ යාළුවට...... (****) පින් සිද්ධ වෙන්න ඕනා...... :cool: කියලවත් කර ගන්න බැරි වැඩක් මේකෙන් නම් උනේ...... :D :yes: :)
    මට නම් සැක තරි මාමිව :rolleyes:.

    මොකද බස් මාමිත් එක්ක තරි මාමි තමයි ලැප් වලට කලින් ඉඳන් කෙල ගන්නේ. :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපිටත් කියපල්ලකෝ මේ ෆේක් එකේ නියම අයිතිකාරයා.නැත්තම් ඉතින් අපිට හිතන්න වෙන්නෙත් අලි පැටියා කියපු දේ අමූලික ඇත්ත කියලා:sorry::sorry::sorry:

    :frown::frown::growl: හිටපන් බං..... මට මේ ඔෆිස් එකේ වැඩවත් කරගන්න නෑ කෝල් වලටයි PM වලටයි උත්තර දීලා.......... :sorry: