EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරූ ප්‍රසිද්දියේ කියන්න එපා කිව්වේ... ගානට වැඩේ සෙට් කරන්නම් කියලා කිව්වේ.. ඔන්න කෝල් එකක් දාලා අහපං බලන්න.. ඌ කියයි සම්පූර්ණ නිදාන කතාව ෆුල් එවිඩන්ස් එක්ක.. :lol:
    ඕකාට කෝල් දෙන්න ?  හපොයි‌ මගෙ රීලෝඩ් සල්ලි! :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියහන් කියහන් ඔච්චර අගේ කරන්නැතුව :nerd:

    Mozilla :shocked:



    මෙතන ඔව් කියන්නත් බෑ.. නෑ කියන්නත් බෑ.. අරූ කිව්වා ප්‍රසිද්දියේ කියන්න එපා කියලා.. :no:
     
    • Like
    Reactions: Sun_Boy

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන ඔව් කියන්නත් බෑ.. නෑ කියන්නත් බෑ.. අරූ කිව්වා ප්‍රසිද්දියේ කියන්න එපා කියලා.. :no:

    අපි ඇරෙන්න උට ඉතින් තරහකාරයෙකුට කියල ඉන්නෙ මොසිල්ලයි සුනිමලයයි තමයි :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඇරෙන්න උට ඉතින් තරහකාරයෙකුට කියල ඉන්නෙ මොසිල්ලයි සුනිමලයයි තමයි :P

    :lol::lol:

    තව අනුන්ගේ පානෙන් එලිය බලන උනුත් ඉන්නවා... :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000158.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙකෙ ඉන්න කාටද ඔන ipt එකක් දෙකක් තියෙනවා මුලින්ම චාන්ස් එක මැරිඩ් කල්බ් එකට

    74664364.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඇරෙන්න උට ඉතින් තරහකාරයෙකුට කියල ඉන්නෙ මොසිල්ලයි සුනිමලයයි තමයි :P

    :lol: sunimalaanam rathnewa kana size eke inne:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ උඹ එහෙනම් කොහොම හරි ඩයල් එක හොයාගත්ත.. උඹව ආශ්‍රය කරන්නත් බයයිනේ යකෝ... අපේ මොන මොනවා උඹ හොයලද දන්නේ නෑ.. කෝකටත් හොඳ ෆ්යර්වෝල් එකක් දගන්න ඕනේ... :baffled:

    :rofl: :P අපි එහෙම තමා.......!! :D :)
     
    Status
    Not open for further replies.