dakka gaman bottel ekak buwa


math wathura nam bonava,ath ambaaneta bonne nam naha

rep ++++++++++++++ duna

පස්සෙ දෙන්නම්
ඒකට හොදම විසදුම තමයි වතුර බෝතලයක් තියගන්න එක
එහෙම වතුර බොන්න පුරුදු උනාට පස්සෙ,වතුර බෝතලේ දැක්කත් ඇති,නිකම්ම වතුර පෙවෙනවා.(අත් දැකීමෙන් කියන්නෙ
)
තව දෙයක් තමයි, උදේ නැගිට්ට ගමන් හිස් බඩවතුර වීදුරු 4 විතර බොන්න
.රෑට නිදාගන්න කලින් වතුර බෝතලෙට වතුර එකක් පුරවලා ලගින් තියා ගත්තහම ලේසියි
එහෙම උදේට වතුරබීලා විනාඩි 45ක් යනකම් මොනවත් බොන්න,කන්න එපා.සිංහල ආයුර්වේදයෙ තියෙන ට්‍රික් එකක් තමයි ඔය කිව්වෙ
.
good post

elaaaz rep+

මම නම් වතුර බෝතලයක් හැම වෙලාවෙම කම්පියුටරේ ලඟ තියාගන්නව.
දැන් ඒක පුරුද්දකට ගිහිල්ලා.
ඉස්සර නම් මලාට වතුර බොන්නේන් නෑ
එලකිරි
දවසකට ලීටර් 4ක් බොන්න?
එහෙම කරොත් වතුර බොනවටයි ච* කරනවටයි වඩා දෙයක් නෑනේ !


ada idan wathurama bonawa rep+

එලකිරි
මේ කතාවනම් ඇත්ත මචෝ...
මේක හරියට කරනවනම් උදේට කට සෝදන්නෙ නැතුව කරන්න ඕනේ. මේ වැඩේ ජපානෙත් සුලබව කරන දෙයක්. බඩේ ඇතවන ආම්ලික ස්වභාවය මැඩ පවත්වන්න මේක ගොඩක් හොඳයි. ගොඩක් අයට උදේට වැසිකිලි යාම ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. මෙක් ඒකටත් හොඳ විසදුමක්. වතුර බීල විනාඩි 45 යන්න කලින් ඔක්කොම ගානට සෙට් වෙනවා.
රෙප් 7+ දුන්න...
elzz.....Rep+

♥-Aurora-♥;13508764 said:Good Thread!
4+ ~♥~

Good Post

එලකිරිtop aaa... mamath bonawa.. saahenna![]()
good post rep +5

elakiri +REP![]()

elaa machn ++

![]()
![]()
GooD Post BrO
Rep+++

ඔයගොල්ලන්ගෙ රෙප් වලින්

.රෙප් දීපු අයට පස්සෙ අනිවා දෙන්නම්