වතුර-බොමු

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    dakka gaman bottel ekak buwa

    :):cool:
    math wathura nam bonava,ath ambaaneta bonne nam naha
    :)
    rep ++++++++++++++ duna

    ස්තූතියි හැමෝටම....
    11.gif
    11.gif
    11.gif
    11.gif


    මගේ රෙප් ඉවරවෙලා :(:sorry: පස්සෙ දෙන්නම්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් වතුර බෝතලයක් හැම වෙලාවෙම කම්පියුටරේ ලඟ තියාගන්නව.
    දැන් ඒක පුරුද්දකට ගිහිල්ලා.
    ඉස්සර නම් මලාට වතුර බොන්නේන් නෑ
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    දවසකට ලීටර් 4ක් බොන්න?
    එහෙම කරොත් වතුර බොනවටයි ච* කරනවටයි වඩා දෙයක් නෑනේ !
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ඒකට හොදම විසදුම තමයි වතුර බෝතලයක් තියගන්න එක
    එහෙම වතුර බොන්න පුරුදු උනාට පස්සෙ,වතුර බෝතලේ දැක්කත් ඇති:rofl:,නිකම්ම වතුර පෙවෙනවා.(අත් දැකීමෙන් කියන්නෙ:) )

    මේ කතාවනම් ඇත්ත මචෝ...




    තව දෙයක් තමයි, උදේ නැගිට්ට ගමන් හිස් බඩ :baffled: වතුර වීදුරු 4 විතර බොන්න:).රෑට නිදාගන්න කලින් වතුර බෝතලෙට වතුර එකක් පුරවලා ලගින් තියා ගත්තහම ලේසියි:)

    එහෙම උදේට වතුරබීලා විනාඩි 45ක් යනකම් මොනවත් බොන්න,කන්න එපා:oo:.සිංහල ආයුර්වේදයෙ තියෙන ට්‍රික් එකක් තමයි ඔය කිව්වෙ:baffled:.

    මේක හරියට කරනවනම් උදේට කට සෝදන්නෙ නැතුව කරන්න ඕනේ. මේ වැඩේ ජපානෙත් සුලබව කරන දෙයක්. බඩේ ඇතවන ආම්ලික ස්වභාවය මැඩ පවත්වන්න මේක ගොඩක් හොඳයි. ගොඩක් අයට උදේට වැසිකිලි යාම ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. මෙක් ඒකටත් හොඳ විසදුමක්. වතුර බීල විනාඩි 45 යන්න කලින් ඔක්කොම ගානට සෙට් වෙනවා.

    රෙප් 7+ දුන්න...
     
    • Like
    Reactions: cool-sasika

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    good post
    :)
    elaaaz rep+
    :)
    මම නම් වතුර බෝතලයක් හැම වෙලාවෙම කම්පියුටරේ ලඟ තියාගන්නව.
    දැන් ඒක පුරුද්දකට ගිහිල්ලා.
    ඉස්සර නම් මලාට වතුර බොන්නේන් නෑ
    :lol: එලකිරි
    :)
    දවසකට ලීටර් 4ක් බොන්න?
    එහෙම කරොත් වතුර බොනවටයි ච* කරනවටයි වඩා දෙයක් නෑනේ !
    :lol::lol:
    ada idan wathurama bonawa rep+
    :):) එලකිරි

    මේ කතාවනම් ඇත්ත මචෝ...




    මේක හරියට කරනවනම් උදේට කට සෝදන්නෙ නැතුව කරන්න ඕනේ. මේ වැඩේ ජපානෙත් සුලබව කරන දෙයක්. බඩේ ඇතවන ආම්ලික ස්වභාවය මැඩ පවත්වන්න මේක ගොඩක් හොඳයි. ගොඩක් අයට උදේට වැසිකිලි යාම ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. මෙක් ඒකටත් හොඳ විසදුමක්. වතුර බීල විනාඩි 45 යන්න කලින් ඔක්කොම ගානට සෙට් වෙනවා.

    රෙප් 7+ දුන්න...

    ඔව් ඔව් එලකිරි
    11.gif
    11.gif

    elzz.....Rep+
    :)
    ♥-Aurora-♥;13508764 said:
    Good Thread! :cool:
    4+ ~♥~
    :)
    Good Post
    :)
    top aaa... mamath bonawa.. saahenna :D:D:D:D:D
    එලකිරි
    good post rep +5
    :)
    elakiri +REP :)
    :)
    elaa machn ++
    :)
    2011_there_is_no_substitute_for_water_-_big.jpg


    :eek:

    _watercrisis_2_3.jpg


    GooD Post BrO

    Rep+++

    :lol::lol::lol:
    :)

    ඔන්න ඉතින් කොටු 6 පැන්නා:) ඔයගොල්ලන්ගෙ රෙප් වලින්
    11.gif
    ...

    ඔක්කෝටම ජයවෙවා.....!
    11.gif
    11.gif
    9.gif


    මගේ රෙප් ඉවරවෙලා:sorry::(.රෙප් දීපු අයට පස්සෙ අනිවා දෙන්නම්:)