EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උගේ බිසිනොස් එකත් එක්ක රිසයික්ලින් පේපර්ස් සේල්ස් පාරක් දාපන්
    දැන් ෆට්ට මාර්කට් ඕක (හයි ක්ලාස් ලෙවල් එකේ ඉන්න එවුන් ඕවට ෆට්ට ඉන්ටරස්ට් ) ලොකු මාර්ජින් එකකුත් තියාගත හැකි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උගේ බිසිනොස් එකත් එක්ක රිසයික්ලින් පේපර්ස් සේල්ස් පාරක් දාපන්
    දැන් ෆට්ට මාර්කට් ඕක (හයි ක්ලාස් ලෙවල් එකේ ඉන්න එවුන් ඕවට ෆට්ට ඉන්ටරස්ට් ) ලොකු මාර්ජින් එකකුත් තියාගත හැකි
    ඌ පැන් විකුනන්නෙ ක්ලාස් කට් කරන උන්ටනෙ.. උන්ට මොන රීසයිකල්ද ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ පවර් ස්ටියරින් බාස්ද කොහෙද මේක හදලා තියෙන්නෙ. අර එව්වා කිව්ව පීඑම් එක වලාකුලත් එකක්ම ගිහින් වගේ..

    :rofl: :P මක බාස්ව මතක් කරන්න එපා......... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ළිං ගැට්ටේ වෙන්න ඇති ඉන්නේ මට ලිඳ කියන්න තෝ මගේ වගා ලිඳේ ඉඳන් !! :growl:

    :frown::growl: පල පල මගෙන් අහගන්නේ නැතුව උඹ වැටිලා ඉන්න ලිද ගැන......!!!:growl:
     
    Status
    Not open for further replies.