ඊයේ ගැහුවා ඇහුනේ නැද්ද
කොලු තාත්තල
උගේ බිසිනොස් එකත් එක්ක රිසයික්ලින් පේපර්ස් සේල්ස් පාරක් දාපන්
ඔතනින් ටැග් 2ක් කැන්ඩියාගෙ.. අනිත් දෙක කාගෙද දන්නෙ නෑ
ඌ පැන් විකුනන්නෙ ක්ලාස් කට් කරන උන්ටනෙ.. උන්ට මොන රීසයිකල්ද ?උගේ බිසිනොස් එකත් එක්ක රිසයික්ලින් පේපර්ස් සේල්ස් පාරක් දාපන්
දැන් ෆට්ට මාර්කට් ඕක (හයි ක්ලාස් ලෙවල් එකේ ඉන්න එවුන් ඕවට ෆට්ට ඉන්ටරස්ට් ) ලොකු මාර්ජින් එකකුත් තියාගත හැකි

අයියේ අය්යේ පිහිය මොට වෙයිද රොටිය බාන්න ගිහින්
උ බැන්දම දාන්න තියන් ඇති ටැග් දෙකඔතනින් ටැග් 2ක් කැන්ඩියාගෙ.. අනිත් දෙක කාගෙද දන්නෙ නෑ

උඹේ පවර් ස්ටියරින් බාස්ද කොහෙද මේක හදලා තියෙන්නෙ. අර එව්වා කිව්ව පීඑම් එක වලාකුලත් එකක්ම ගිහින් වගේ..
මක බාස්ව මතක් කරන්න එපා......... 
ඌ පැන් විකුනන්නෙ ක්ලාස් කට් කරන උන්ටනෙ.. උන්ට මොන රීසයිකල්ද ?![]()

ලිද.......!!ලිද.......!!

උඹ ළිං ගැට්ටේ වෙන්න ඇති ඉන්නේ මට ලිඳ කියන්න තෝ මගේ වගා ලිඳේ ඉඳන් !!![]()

උඹ ළිං ගැට්ටේ වෙන්න ඇති ඉන්නේ මට ලිඳ කියන්න තෝ මගේ වගා ලිඳේ ඉඳන් !!![]()

පල පල මගෙන් අහගන්නේ නැතුව උඹ වැටිලා ඉන්න ලිද ගැන......!!!