urajdrlk_සොහොයුරා_වෙත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    Darshana_28380rs.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකෙම දාපං කෙනෙක්ව හොයනවා කඩේ වැඩ කරන්න කියලා...
    උඹේ හොද කාලෙට වැටෙන ත්‍රෙඩ් මේවා...
    බනින්න එපා.. අර යකාට කෝල් එකක් දීලා තෑන්කූ කියපං.. :lol:

    :cool: :yes: කියලා වැඩක් නෑ බං..... දැන් උදේට හැමදාම PM 5ක් 6ක් තියෙනවා...... කෝල්ස් එලකිරියේ උන්ම 7ක් 8ක් දෙනවා...... පට්ට බං..... උඹේ ලහිපිට වගේද මේක........ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    150+ pages & free advertising...

    134353244580.jpg

    :cool: :yes: ලොවෙත් නෑ..... යකෝ පත්තරේක ඈඩ් එකක් දාලාවත් මෙහෙම මාකටින් පාරක් දී ගන්න බෑ....... :no: වටිනවා වටිනවා..... ත්‍රෙඩ් එක දාපු සහෝ :frown: උඹට පින්....... :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :cool: :yes: ලොවෙත් නෑ..... යකෝ පත්තරේක ඈඩ් එකක් දාලාවත් මෙහෙම මාකටින් පාරක් දී ගන්න බෑ....... :no: වටිනවා වටිනවා..... ත්‍රෙඩ් එක දාපු සහෝ :frown: උඹට පින්....... :)
    කොටි ගානක් වියදම් කලත් උබට මෙ වගෙ පබ්ලිසිටියක් ගන්න බෑහෑ..:P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :sorry::sorry: ඉහලින් නියෝගයක්.......!! :dull::baffled:

    :yes: :yes: මම මේ ත්‍රෙඩ් එක දාපු සහෝට ;) ස්තූතිවන්ත වෙන්නේ ඒකනේ බං......!! :yes: :D

    මේකත් දැන් ආණ්ඩුවේ තත්වෙට පත්වෙලාද බන්? කව්රු වැරදි කරත් වෙරෙද්ද වෙරදී තමයි...
    මේ ත්‍රෙඩ් එක බම්ප් වන තරමට උඹ පුදුම සතුටක් :) විදිනවා.
    නමුත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන උන් යම්කිසි බලාපොරොත්තු ඇතුවනේ කරන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද???:confused:
    එතකොට උන්ගේ සතුටට උඹ දෙන උත්තරේ කුමක්ද??? ඉහලින් නියෝගයක්.......!!:growl:
    මම මේ බලාපොරොත්තු සුන් වුනු වැසියෙක් :(
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool: :yes: කියලා වැඩක් නෑ බං..... දැන් උදේට හැමදාම PM 5ක් 6ක් තියෙනවා...... කෝල්ස් එලකිරියේ උන්ම 7ක් 8ක් දෙනවා...... පට්ට බං..... උඹේ ලහිපිට වගේද මේක........ :rofl:
    :cool: :yes: ලොවෙත් නෑ..... යකෝ පත්තරේක ඈඩ් එකක් දාලාවත් මෙහෙම මාකටින් පාරක් දී ගන්න බෑ....... :no: වටිනවා වටිනවා..... ත්‍රෙඩ් එක දාපු සහෝ :frown: උඹට පින්....... :)
    :yes: :yes: මම මේ ත්‍රෙඩ් එක දාපු සහෝට ;) ස්තූතිවන්ත වෙන්නේ ඒකනේ බං......!! :yes: :D
    :lol::lol::lol::lol::lol:
    අර හැකාටවත් ගන්න බැරිවුනා බන් මෙච්චර publicity එකක්:no::no::no:.කමෝන් uraj අයියා ජයවේවා:cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අඩේ GT අයියට කියපංකෝ මේක කොලොස් ත්‍රේඩ් එකක් කොරන්න කියලා මලමඟුලක්නේ :lol::lol::frown::frown::frown::baffled::baffled::rofl::rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේකත් දැන් ආණ්ඩුවේ තත්වෙට පත්වෙලාද බන්? කව්රු වැරදි කරත් වෙරෙද්ද වෙරදී තමයි...
    මේ ත්‍රෙඩ් එක බම්ප් වන තරමට උඹ පුදුම සතුටක් :) විදිනවා.
    නමුත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන උන් යම්කිසි බලාපොරොත්තු ඇතුවනේ කරන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද???:confused:
    එතකොට උන්ගේ සතුටට උඹ දෙන උත්තරේ කුමක්ද??? ඉහලින් නියෝගයක්.......!!:growl:
    මම මේ බලාපොරොත්තු සුන් වුනු වැසියෙක් :(

    :yes::yes:
    නමුත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන උන් යම්කිසි බලාපොරොත්තු ඇතුවනේ කරන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද???
    උන්ගේ සතුටට උඹ දෙන උත්තරේ කුමක්ද???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes:
    නමුත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන උන් යම්කිසි බලාපොරොත්තු ඇතුවනේ කරන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද???
    උන්ගේ සතුටට උඹ දෙන උත්තරේ කුමක්ද???

    :oo::oo: ෆේක් හදාගෙන ඈවිල්ලා, උන් මේකම බම්ප් කරලා යනවා..... පව් බං අනාතයෝ මුන්........!!! :frown::growl: