EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: ලිද සෙට් කරලත්, පව් අසරණ ඩ්‍රයි සීසන් කාරයා කියලා හිතලා එඩිට් කරා....... :P :D :yes: ;)
    එතකොට අර උබගේ ඔෆිස් එකේ ඉන්න බඩුව ගැන කියන කතා බොරුද :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැංකොක් යනවා කියල ගෙන්න ගන්න හොද එක්ස්ටර්නල් හාර්ඩ් එකක් කියපන් වන් ටීබි දැන් කියද බන්
    එහෙම නැත්නම් ගෙන්න ගන්න හොද අයිටම් ටිකක් කියපන්

    :oo::oo: හොද ෆෝන් එකක් ගෙන්වගනින්.... හැබැයි ඔය යන කෙනා :P ;) මොන ලබ්බක් උස්සන් එයිද දන්නේ නෑ....... :no: බ්‍රෑන්ඩ්ස් නම් ඉතින් "ටොෂිබා" තමා........ :cool::) මෙහේ නම් ඉතින් තියෙන්නේ ඉමේෂන් වගේ ඒවානේ..... ගණන් නම් හරියටම මතක නෑ.... බලලා කියන්නම්..... හැබැයි ගොඩක් අඩුවට ලැබෙන්නේ නැත්නම් රටින් ගේන එක බොරු වැඩක්.... මොකද වොරන්ටි නැති නිසා.... මෙහේ අවුරුදු 3 වොරන්ටි නේ..... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබල පංච තන්ත්‍රය කියවල තියෙනවද
    නැත්නම් මේක සාහිත්‍ය මාසේනේ අඩුවට ගන්න පුළුවන් අරන් කියවපන්

    :oo::no: නෑ බං...... පන්සිය පනස් ජාතක පොත :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: හොද ෆෝන් එකක් ගෙන්වගනින්.... හැබැයි ඔය මොන ලබ්බක් උස්සන් එයිද දන්නේ නෑ....... :no: බ්‍රෑන්ඩ්ස් නම් ඉතින් "ටොෂිබා" තමා........ :cool::) මෙහේ නම් ඉතින් තියෙන්නේ ඉමේෂන් වගේ ඒවානේ..... ගණන් නම් හරියටම මතක නෑ.... බලලා කියන්නම්..... හැබැයි ගොඩක් අඩුවට ලැබෙන්නේ නැත්නම් රටින් ගේන එක බොරු වැඩක්.... මොකද වොරන්ටි නැති නිසා.... මෙහේ අවුරුදු 3 වොරන්ටි නේ..... :D
    hmmm ekath ehemayi ne
    oya ganu ganu kiyana wachan tika makapan ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබ ප්‍රමාද වැඩියි
    මම නම් බලු පුට්ටුවකටවත් මේ දවස්වල ගල් ගහන්නේ නැහැ (වේලෙන වෙලිල්ල අපි දන්නවනේ )
    එකහින්ද බැකප් එකක් දියන්
    නැත්නම් පල දෙන්න පිනක් නැති වෙනවා බන්

    :oo::oo: තේරුනේ නෑ කියපු දේ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිගේ එකට බැකප් එකක් දියන් කිව්වේ
    පව් වැඩ කරන්න එපා ඕව කලා :eek:

    :shocked::shocked: මෙයා මගුලක් කතා කරනවා..... අර අක්කා ඕවා දැන ගත්තොත් එහෙම මාව එල්ලයි..... දැනටමත් මූ මට ලිද සෙට් කරලා තියෙන්නේ..... කොහුවල පැත්ත දිහා බලාගෙන බත් වත් කන්නේ නෑ මම...... :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eke thiyenne ganunge gata 64 mayama

    :shocked::shocked: හුටා ඒකත් එහෙමද......?? අරන් කියවන්න :shocked: මේ දවස් ටිකෙත් මාත් 64 මායමට අහු වෙලා ඉන්නේ .... 3D TV එකක් අරන් දෙන්නලු......!! :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked::shocked: හුටා ඒකත් එහෙමද......?? අරන් කියවන්න :shocked: මේ දවස් ටිකෙත් මාත් 64 මායමට අහු වෙලා ඉන්නේ .... 3D TV එකක් අරන් දෙන්නලු......!! :rofl:
    සිරාවටමද කියන්නේ බන් :eek:
    වෙන මොනවත් එපාද කියල අහපන්
    (මට ඕනවට මම ගත්ත Toshiba 32 LED එකක් මාසෙට රුපියල්ම 1033 ක් විතරයි බන් )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :P කස්තුරි කැට නෙවේ බං :no: XXXX...... XXXXXXX XXXX XXXXX XXXXX ......... :cool: :love: XX XXXX XX XX ........ :rofl: :P


    බොංගෝ එක පැමිණ, මා රැගෙන යා හැකි බැවින් එඩිට් කරා..... :dull: Quote කරපු උන් ඉන්නවා නම්, වහාම එඩිට් කරපල්ලා හොදේ...... :rofl: :P :D

    Kohe giyath mama thread eka diha balan inne :frown: katada do pani haluwe mama ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබ ප්‍රමාද වැඩියි
    මම නම් බලු පුට්ටුවකටවත් මේ දවස්වල ගල් ගහන්නේ නැහැ (වේලෙන වෙලිල්ල අපි දන්නවනේ )
    එකහින්ද බැකප් එකක් දියන්
    නැත්නම් පල දෙන්න පිනක් නැති වෙනවා බන්


    :lol::yes::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටමද කියන්නේ බන් :eek:
    වෙන මොනවත් එපාද කියල අහපන්
    (මට ඕනවට මම ගත්ත Toshiba 32 LED එකක් මාසෙට රුපියල්ම 1033 ක් විතරයි බන් )

    :yes: වෙන මොනවත් එපාලු බං...... ඊයේ මාලඹේ ගිහින් TV එකක් බැලුවත් එක්ක..... LG 3D TV එකක්...... මාව විකිණෙනවා බං...... :( ඈමෙක්ස් කාඩ් එකක් තියෙනවා නම් 79,990/= ට දෙනවා..... Cash ගන්නවා නම් 99,990 with Blu Ray Player...... :( මම කිව්වා ඉතුරු 10 ටිප් එකක් විදිහට ඔයගොල්ලොම තියාගන්න කියලා ශොප් එකේ උන්ට...... :rofl:


    මේ 64 මායමෙන් මාව බේරගන්න විදිහක් කල්පනා කරපන්කෝ..... LCD / LED TV එපාලු...... 3D එකක්ම ඕනාලු..... :( මම තමා ගම කා ගත්තේ 3D Film එකක් (Ice Age :P ) බලන්න එක්කන් ගිහින්........ :growl:
     
    Status
    Not open for further replies.