EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: වෙන මොනවත් එපාලු බං...... ඊයේ මාලඹේ ගිහින් TV එකක් බැලුවත් එක්ක..... LG 3D TV එකක්...... මාව විකිණෙනවා බං...... :( ඈමෙක්ස් කාඩ් එකක් තියෙනවා නම් 79,990/= ට දෙනවා..... Cash ගන්නවා නම් 99,990 with Blu Ray Player...... :( මම කිව්වා ඉතුරු 10 ටිප් එකක් විදිහට ඔයගොල්ලොම තියාගන්න කියලා ශොප් එකේ උන්ට...... :rofl:


    මේ 64 මායමෙන් මාව බේරගන්න විදිහක් කල්පනා කරපන්කෝ..... LCD / LED TV එපාලු...... 3D එකක්ම ඕනාලු..... :( මම තමා ගම කා ගත්තේ 3D Film එකක් (Ice Age :P ) බලන්න එක්කන් ගිහින්........ :growl:
    3D TV එකක් විතරක් අරන් මොනා කරන්නද ? 3D DVD player එකකුත් ගන්න වෙනවානෙ ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    3D TV එකක් විතරක් අරන් මොනා කරන්නද ? 3D DVD player එකකුත් ගන්න වෙනවානෙ ?
    machan බ්ලු රේ ප්ලයෙර් එකක් එකකට LED TVගහල 3d බලන්න පුලුවන්ද
    ආයේ මොනවහරි තියෙනවද LED to 3d Converters
    කොටින්ම කියතොත් මගේ LED එකෙන් 3dබලන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවද :eek:
    මගේ LEDඑකේ 3d picture quality කියල නම් optionඑකක් තියෙනවා
    :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan බ්ලු රේ ප්ලයෙර් එකක් එකකට LED TVගහල 3d බලන්න පුලුවන්ද
    ආයේ මොනවහරි තියෙනවද LED to 3d Converters
    කොටින්ම කියතොත් මගේ LED එකෙන් 3dබලන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවද :eek:
    මගේ LEDඑකේ 3d picture quality කියල නම් optionඑකක් තියෙනවා
    :rofl:
    player එකෙ 3D support තියෙන්න ඕන.
    hr929t.jpg


    දාන dvd එකත් 3D එකක් වෙන්න ඕන. මේ වගෙ :
    http://www.dvdland.com.au/products/DESPICABLE-ME-3D-(BLU-RAY).html
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැච් එක දිනුම් ෆට්ට මැච් එක ඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ඔක්කොම තිබ්බ කියමු බන් (]player එකෙ 3D support ) කියක් වෙයිද :frown:
    ඒවා තිබිල LED ටි වී එකෙන් 3d පේනවද :eek:
    3D DVD player වල ගනන් නං දන්නෙ නෑ..
    LED TV එකේ 3D support තියනවා නං බලන්න පුලුවං. TV එකේ features බලන්න. 3D glasses කොහොමත් ගන්න වෙනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැච් එක දිනුම් ෆට්ට මැච් එක ඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    කවුද දින්නෙ ? කවුද පැරදුනෙ‌ ? :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මැච් එක දිනුම් ෆට්ට මැච් එක ඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ

    patta match eka ban ... bokka cool wela hitiye :cool:

    රත්නෙට හාට් ඇටෑක් එකක් හැදෙයි දැං! :D

    :rofl:

    කවුද දින්නෙ ? කවුද පැරදුනෙ‌ ? :oo:

    :frown: Sri Lanka
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවුද දින්නෙ ? කවුද පැරදුනෙ‌ ? :oo:
    රට වෙනුවෙන් දහදිය හෙලන එවුන්ගේ මැච් නොබලා ජාතිද්‍රෝහී වෙන්න එපා :rofl:
    තිබ්බේ කොහෙද කියල දන්නෙත් නැහැ
    දැන් නිව්ස් වලට කිව්වා අල්ලපු වැටේ කියල (පල්ලේ කැලේ )
     
    Status
    Not open for further replies.