EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan බ්ලු රේ ප්ලයෙර් එකක් එකකට LED TVගහල 3d බලන්න පුලුවන්ද
    ආයේ මොනවහරි තියෙනවද LED to 3d Converters
    කොටින්ම කියතොත් මගේ LED එකෙන් 3dබලන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවද :eek:
    මගේ LEDඑකේ 3d picture quality කියල නම් optionඑකක් තියෙනවා
    :rofl:

    :oo: මචන් මමත් ඔය සබ්ජෙක්ට් එක නම් දන්නේ නෑ බං...... KM Player අලුත් එකේ තියෙනවා නෝමල් වීඩියෝ එක 3D කරන ඔප්ෂන් එකක්.... මගේ ලග 3D Glass එකක් නෑ ඒක හරියට වැඩද බලාගන්න....... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මචන් මමත් ඔය සබ්ජෙක්ට් එක නම් දන්නේ නෑ බං...... KM Player අලුත් එකේ තියෙනවා නෝමල් වීඩියෝ එක 3D කරන ඔප්ෂන් එකක්.... මගේ ලග 3D Glass එකක් නෑ ඒක හරියට වැඩද බලාගන්න....... :(
    මම වැඩේ කරනවා පර්යේෂන මට්ටමේ තාම.....
    ප්‍රතිපල කියන්නම් ළගදී ම.......................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මචන් මමත් ඔය සබ්ජෙක්ට් එක නම් දන්නේ නෑ බං...... KM Player අලුත් එකේ තියෙනවා නෝමල් වීඩියෝ එක 3D කරන ඔප්ෂන් එකක්.... මගේ ලග 3D Glass එකක් නෑ ඒක හරියට වැඩද බලාගන්න....... :(

    Eka echchara sucsses na ban.. 3d tv normslly with out glasses penne blur wela wage:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් කිව්වා ??

    :oo: USB ගහන්න පුලුවන්නේ..... ඉතින් 3D Film එකක් USB දාගෙන බලන්න බැරිද....?? ඊයේ අපිට අබාන්ස් එකෙන් 3D Clip එකක් දාලා පෙන්නුවෙත් USB එකකින්...... :yes:

    අපි බැලුවේ LG 3D TV 3410 එක.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    Harman Kardon audio setup ehema thiyenawa 70k idan ... eyin ekakuth ganna wei neda :nerd:

    :shocked::shocked: යකෝ බය හිතෙන කතා කියන්න එපා බං..... ඕවත් මගේ :love: ගේ කනට ගියොත් ඒකත් ඕනා වෙලා මාව හිගන්නෙක් කරවන්න එපා බං..... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: USB ගහන්න පුලුවන්නේ..... ඉතින් 3D Film එකක් USB දාගෙන බලන්න බැරිද....?? ඊයේ අපිට අබාන්ස් එකෙන් 3D Clip එකක් දාලා පෙන්නුවෙත් USB එකකින්...... :yes:

    අපි බැලුවේ LG 3D TV 3410 එක.....
    ඕක ඉන්දියන් එකක් වගේ.. පොඩ්ඩක් ඒකත් බලපං..
     
    Status
    Not open for further replies.