EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ පුලුවං නං කියයි ඔතන ගසුත් කලින් දවසෙ ආන්ඩුවෙන් ඇවිලා හිටෙව්වෙ කියලා.

    :lol:

    ඒකත් හරි.. ඒ වුනාට ඔය ඇක්සිඩන්ට් එකට මොකද පොලිසිය ඔච්චර දඟලන්නේ..? සංජීවයා කොහොමත් හැම රෙද්දක්ම ආණ්ඩුවට දන්නේ.. ඒ වුනාට ආණ්ඩුවේ වැඩත් විස්වාස නෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට වින්ඩෝස් 7 වලට වැඩ කරන සිංග්ලිශ් සොෆ්ට්වයාර් එකක් දීපල්ලකෝ කවුරු හරි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕනෙම නං ඕඩරේ දාන්නං.. හැබැයි ඔය බැටරිය පන මදි නැද්ද ?

    loku deyak kosa :D account num eka diyan mama ada salli dannam.. mage address ekatama ship karaganna puluwan weida ?

    oita wada honda battery ekak thiyenawada ban ? :eek: mei magule battery bahinawa ban dawasen :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    ඒකත් හරි.. ඒ වුනාට ඔය ඇක්සිඩන්ට් එකට මොකද පොලිසිය ඔච්චර දඟලන්නේ..? සංජීවයා කොහොමත් හැම රෙද්දක්ම ආණ්ඩුවට දන්නේ.. ඒ වුනාට ආණ්ඩුවේ වැඩත් විස්වාස නෑ..
    මැරිච්ච උන් ඔය බල මන්ඩලේ හින්ඳම තමයි පොලිසියත් බැහැලා වැඩ කරන්නෙ. මඩ ගහන්න හොඳ පොටක්නෙ ඕක.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට වින්ඩෝස් 7 වලට වැඩ කරන සිංග්ලිශ් සොෆ්ට්වයාර් එකක් දීපල්ලකෝ කවුරු හරි...
    මදුරයාගෙ ගැජට් එක reinstall කරලා බලන්න..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැරිච්ච උන් ඔය බල මන්ඩලේ හින්ඳම තමයි පොලිසියත් බැහැලා වැඩ කරන්නෙ. මඩ ගහන්න හොඳ පොටක්නෙ ඕක.

    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක හරියන්නේ නෑ බං... මම දහපාරක් විතර බැලුවා... :baffled:

    එහෙනම් පැනහන් ලිඳේ ? එක නෙමේ කොහොමද බන් අලුත් ජීවිතේ ? :D උඹල දෙන්නම දැන් කොළඹද ඉන්නේ ? පින්තූරයක් වත් දාපන්කෝ උඹේ එක්කෙනාගේ .. උඹ එෆ් බී නෑ නේ ? :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් පැනහන් ලිඳේ ? එක නෙමේ කොහොමද බන් අලුත් ජීවිතේ ? :D උඹල දෙන්නම දැන් කොළඹද ඉන්නේ ? පින්තූරයක් වත් දාපන්කෝ උඹේ එක්කෙනාගේ .. උඹ එෆ් බී නෑ නේ ? :dull:

    :lol: දැන් පැනලා ඉන්නේ.. :P

    ජීවිතේ නම් වරදක් නෑ බං... මේල් ඇඩ්‍රස් එක එවපංකෝ.. :)
     
    Status
    Not open for further replies.